2019 දී හෙරොයින් කිලෝ 1600ක් අත්අඩංගුවට
- 26 12 2019
- 11:29
- {{hitsCtrl.values.hits}} views
- ..
පොලිස් විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය, රේගුව එක්ව 2019 වසරේදී මේ දක්වා හෙරෙයින් කිලෝ 1623කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය පමණක් මේ වසරේදී අත්අඩංගුවට ගෙන ඇති හෙරෙයින් මත්කුඩු ප්‍රමාණය කිලෝ 707කි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
