2017 වසරේ මහ බැංකු වාර්ශික වාර්තාව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට පිළිගන්නාව ඇත.
මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් එය මුදල් අමාත්‍යවරයාට පිළිගැන්වීය.
මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් මේ සඳහා එක්වූ බව අමාත්‍යවරයාගේ ට්විටර් ගිණුමේ දැක්වෙයි.