2015 වසරේ ආර්ථික වර්ධන වේගය 4.8% ක් ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ජාතික ගිණුම් ඇස්තමේන්තු ප්‍රකාශයට පත්කර තිබේ.
එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා පෙන්වාදෙන පරිදි සමස්තයක් ලෙස 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ස්ථාවර මිල ගණන් යටතේ රු.මිලියන 8,622,825 දක්වා ඉහළ ගොස් ඇත.