2015 පෙබරවාරී මස 27 වැනිදා සිට මේ දක්වා සිදුවු සියලු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ සම්පුර්ණ වෝහරික වාර්තාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය මහ බැංකුවට නියම කළේය.
ඒ ඊයේ (02දා) නීතිපති දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදීය.