2005-2015 හිරිහැරයට ලක්වූ මාධ්‍යවේදීන් 78ට වන්දි
2005 වර්ෂයේ සිට 2015 දක්වා විවිධ හිරිහැරයන්ට හා පීඩාවට පත්වූ මාධ්‍යවේදීන් 78 දෙනෙකුට වන්දි ප්රදානය කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පීඩාවට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම පිළිබඳව පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත මෙසේ මාධ්‍යවේදීන් 78කට වන්දි මුදල් ප්‍රධානය කිරීමට නියමිතය.
මේ සඳහා වන යෝජනාව ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

popular news
-
කල්පනා Wednesday, 06 November 2019 05:16 PM
2004 දෙසැම්බර් මාසයේ රජයේ ලිපිකරු සේවය කළමණාකරන සහකාර සේවය ලෙසට වෙනස්කල අවස්ථාවේ අධි ශ්‍රේනියේ සිටි අයට එක්සත් ජාතික පක්ෂ රජය කාලයේ පත්වීම් ගත් අය යැයි කියා වැටුප් වැඩීවීම් නොමැතිවන ලෙසට ක්රමයන් සකස්කර තිබුනා.එයින් අපවැනි පිරිසකට අසාධාරණයක් සිදුවුනා.නමුත් අපගේම රජයක් නොමැති නිසා අප අභියාචනා ඉදිරිපත් කලේ නැහැ.ඉදිරියේවත් සහනයක් බලාපොරොත්තු වෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

