අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ රුපියල් දෙදහසේ දීමනාව ලබාදීම සදහා සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ නාම ලේඛන මේ වනවිට සකස් කර අවසන් බවයි.
කිසිදු අක්‍රමිකතාවකින් තොරව විධිමත් ක්‍රමවේදයක් යටතේ දීමනාව ලබාදීම සදහා අවශ්‍ය උපදෙස් ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබාදී ඇති බව අමාත්‍යවරයා සදහන් කරනවා.