20ට එරෙහිව සමගි ජන බලවේගයෙන් පෙත්සමක්
- 23 09 2020
- 13:01
- {{hitsCtrl.values.hits}} views
- ..
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කර තිබේ.
20 වන ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කෙරුනේ ඊයේ(22) පෙරවරුවේයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
