පාසල් පවත්වන කාලසීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය වෙනස් කිරීම එළඹෙන 07 වන දා දකවා රජයට කල් දෙන බවත් ඉන් අනතුරුව දෙසැම්බර් පළමු සතිය තුළ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මෙ පිළිබඳ අදහස් දැක්වීය.
මේවනවිට එළැඹෙන වසරේ සිට පස්වරු 2.00 දක්වා පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබෙනවා.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය