පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත 19 වැනි හා 20 වැනි ව්‍යාවස්ථා සංශෝධණ සඳහා සහාය ප්‍රකාශ කරන බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියයි.
බත්තරමුල්ලේ අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදි ඔහු මේ බව සඳහන් කළේය. මෙම සංශෝධනයන් සඳහා එරෙහිවන්නන් ජනතා ද්‍රෝහීන් ඉවත් ඔහු කීවේය.