19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මින් මද වේලාවකට දෙවැනිවර කියවීම පාර්ලිමේන්තුවේදී වැඩි බහුතරයෙන් සම්මත විය.
පක්ෂව ඡන්ද 215 ප්‍රකාශ කළ අතර විපක්ෂය ඡන්ද 1 ප්‍රකාශවිය. අජිත් කුමාර මහතා ඡන්දය දීමෙන් වැලකී සිටියේය.
මන්ත්‍රීවරුන් 7 ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ නොසිටියේය.