19 සම්මත වන හැඩ
- 28 04 2015
- 18:31
- {{hitsCtrl.values.hits}} views
- . .
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට හැකිවෙනු ඇති බවට නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සිය ෆේස් බුක් ගිණුමෙන් කියයි. ඡන්ද විමසීම පස්වරු 7.00ට පැවැත්වීමට නියමිතය.
ගැටලුකාරී වගන්ති දෙක පිළිබඳව එකඟතාවයකට පැමිණ තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
