19 වැනි ව්‍යවස්ථා සංශෝධන සඳහා පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබුණ අවස්ථාව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා එයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම නිසා ඔහු පිළිබඳව විනය පරීක්ෂණයක් පැවැත්වීමට සලකා බලන බව සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.