ජනාධිතිධුරයේ සිටියදීම ඡන්ද ලක්ෂ හතරකටක් වඩා වැඩි ඡන්යෙන් පරාජය වු මහින්ද රාජපක්ෂ මහතා 19 සම්මතකර ගත්තේ තමාව තෙවැනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වැලැක්වීමට යැයි පැවසීම තරම් විහිලුවක් තවත් නැතැයි ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකප මහතා පැවසීය
එමෙන්ම 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළවිට නයි මෙන් පෙනය පුප්පා සිටි ඇතැමුන් අවසානයේ ගැරඩින් සේ එයට පක්ෂව ඡන්දය ලබා දුන් බවද අමාත්‍යවරයා පැවසුයේ අද පැවති මධ්‍ය හමුවකදීය.
ජනාධිපතිධුරය පත්ව මාස තුනක් ඇතුලත තම බලතල අඩුකළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියනදේ කරන කරනදේ කියන විශිෂ්ටයකු බවද අමාත්‍යවයරයා පැවසීය.