189349 කට කොවිඩ් එන්නත ලබාදී අවසන්
- 15 02 2021
- 06:56
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ඉන්දියාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 5න් ඊයේ දිනය වන විට මාත්‍රා 189349ක් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ඊයේ දිනයේදී එන්නත් 2695ක් ලබාදී තිබේ. එන්නත් ලබාදීමේ වැඩසටහන ජනවාරි 29 දා ආරම්භ විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
