163789කට බූස්ටර් මාත්රාව දීලා
- 19 11 2021
- 07:53
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලංකාවේ කොවිඩ් ප්රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වන විට පුද්ගලයන් 163789කට බූස්ටර් මාත්රාව ලබාදී අවසන්ව තිබේ. ශ්රී ලංකාවේ බූස්ටර් මාත්රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.
ඊයේ (18දා) දිනය වන විට මෙම එන්නත් ප්රමාණය ලබාදී තිබේ. ඩඊයේ දිනයේදී ලබාදී තිබූ එන්නත් බූස්ටර් එන්නත් ප්රමාණය 18460කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
