saravita-anim2

2025 ජුනි මස 29 වන ඉරිදා

2025 ජුනි මස 29 වන ඉරිදා

Latest News - timelapse 2409 hours ago

LATEST

ජාතික සුරක්ෂිතතා දිනය හෙටයි විනාඩි දෙකක නිහඩතාවක් රකින්න

calendar_today 2023 දෙසැ 25 - 11:56 remove_red_eye - 220  

2004 දෙසැම්බර් 26 වන උදුවප් පුර පසලොස්වක පොහොය දින ඇති වූ සුනාමි ව්‍යසනයෙන් දිවයිනේ 35,000 කට අධික ජනතාවක් මියගිය අතර තවත් 5,000 පමණ පිරිසක් අතුරුදන් විය. ඇතිවු දේපළ විනාශය මෙන්ම ජනතාවට ඇතිවු ශාරීරික සහ මානසික පීඩාවන් අදටත් එම පවුල්වල අය අත්විදිමින් සිටී.

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයන් දහහතර දෙනෙකු (14), 2023 දෙසැම්බර් මස 22 වන දින ගුවන් මඟින් මෙරටට පිටුවහල් කිරීමට රී-යූනියන් දූපතේ ප්‍රංශ බලධාරීන් විසින් කටයුතු කර ඇත.

Read More

1992 වසරේදී සමනල වැව ජලාශය විවෘත කිරීමෙන් පසුව එය පළමු වරට උපරිම ජල මට්ටමට ළඟා වී තිබේ. ඒ අනුව පෙරේදා දිනය වන විට එය අවම මුහුදු මට්ටම වන මීටර් 460ක් දක්වා ළඟා වී තිබේ.

Read More

2023 වසරේ ලොව අද්විතීය මතක ධාරිතාවක් ඇති සිසුවා ලෙස සුප්‍රසිද්ධ චෝලන් ලෝක වාර්තා පොතට(CBWR) ඇතුලත් වී මවුබිමට කීර්තිනාමයක් එක් කිරීමට ශ්‍රි ලාංකික පුංචි පුතෙක් සමත්ව සිටී.

Read More

නත්තල් දිනයට සමගාමීව කිතුණු දේවස්ථානවල සිදුකරන දේවමෙහෙයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පොලිසිය හා ත්‍රිවිධ හමුදාව කටයුතු කර තිබේ.

Read More

යුක්තිය මෙහෙයුම සම්පූර්ණයෙන්ම නතර කර නොමැති බව පොලිස් මූලස්ථානය පැහැදිලි කිරිමක් සිදුකරයි.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මානගේ සුමුදු දුෂ්මන්ත නොහොත් රංග නැමැත්තා හෑෂ් මත්ද්‍රව්‍ය හා පිල් වර්ගයේ නීති විරෝධී මත්පෙති සමග ගනේමුල්ලේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

Read More

ජාඇල පොලිස් බල ප්‍රදේශයේ DP7 කාර්මික ජනපදයේ ප්ලාස්ටික් භාණ්ඩ නිශ්පාදන ආයතනයේ ගබඩාවක හදිසි දැඩි ගින්නක් 24 දින සවස 2.30ට පමණ හටගෙන තිබිණි.

Read More

විදේශ රටවල රැකියා ලබාදෙන බව පවසමින් විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ බව කියන උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය කියයි .

Read More

ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අද (24) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වන රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වන විට 85 වැනි වියේ පසු විය.

Read More

මාතර බන්ධනාගාරයේ රැදවියන් අතර පැතිර යන උණ රෝගී තත්වය හේතුවෙන් අද (24) වන විට රැදවියන් 17 දෙනෙකු මාතර මහ රෝහල වෙත ඇතුලත් කර සිටින බව එම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

Read More

පාතාල කල්ලි නායකයෙකු වන මාකඳුර මදූෂ්ගේ අනියම් බිරිඳට අයත් යැයි සැලකෙන භාණ්ඩ තොගයක් සමග ලැගුම්හල් හිමිකරුවෙකු අත්අඩංගුවට ගැනිමට (21) දින කටයුතු කල බව නුවරඑළියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසිය.

Read More

පිරිමි වෙස් ගෙන හොරයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු හැඩි දැඩි කාන්තාවක් රුපියල් ලක්ෂ දෙකකට අධික මත්කුඩු තොගයක් සමග ගල්කිස්ස පොලිසිය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

Read More

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් දෙමෝදර සහ උඩුවර දුම්රිය ස්ථාන අතරදි පීලිපැනීමට ලක් විමේන් අඩාල වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (24) අලුයම සිට සාමාන්‍ය පරදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මේ රටේ ජීවත් වන බොහෝ දෙනකුට රට ගැන, වත්මන් පාලනය ගැන ලොකු බලාපොරොත්තුවක් නැති නිසා උගතුන්, බුද්ධිමතුන්, විශිෂ්ටයන්, තරුණයන් විශාල ප්‍රමාණයක් රට අතහැර යන බවත් බහුතරයක් තරුණයන් අප රටටත් වඩා නොදියුණු රටවලට පවා රැකියා සොයා යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ, මාරක අනතුරු රැසක් සිදුවීමෙන් ජීවිත කීපයක් බිලිගෙන ඇති මනම්පිටිය කොටලීය පාලමෙන් 24 වෙනිද උදෑසන හයයි හතළිස් පහට පමණ ලොරියක් ඔයට වැටීමෙන් රියදුරාගේ සහ සහායකයාගේ ජීවිත අනූනමයෙන් බේරී ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.

Read More

පයාගල සංචාරක හෝටලයක් පිටුපස මුහුදේ රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නියැලී සිටීයදී දියේගිලී අතුරුදන්ව සිටී චීන ජාතිකයාගේ සිරුර උතුර පයාගල කරවල වාඩිය අසලට ගොඩගසා තිබියදී හමුව ඇති බව පයාගල පොලිසිය පවසයි .

Read More

ප්‍රංශ ජාතිකයෙකුට අයත් අස්ථාන ගත වූ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ප්‍රංශය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු 12/23 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

එකම පවුලේ මවක සහ දියණියක සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන පනාගොඩ යුද හමුදා කඳවුරේ සිරමැදිරියක් තුළ රදවා සිටි යුධ හමුදා සැරයන් වරයෙකු තන්ගුස් නූලක ආධාරයෙන් ගෙල වැළලාගෙන ඊයේ (23) දා සියදිවි හානි කරගෙන ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.

Read More

හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන දෙක අතරේදී අද 23 සවස දුම්රියක් පීළී පැනීමට ලක් වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

Read More

ඉපලෝගම, කුඹුක්ඇන්ද ප්‍රදේශයට පැමිණි වන අලි රංචුවක් නැවත කැලෑවට යාමට නොහැකි වීමෙන් අද (23) දවස පුරාම කුඹුක්ඇන්ද වැවෙ රැදී සිටියහ.

Read More

රජයේ මහල් නිවාස සංකීර්ණවල නිවාස හිමිකාරීත්වය සින්නක්කර ඔප්පු මගින් ජනතාවට පැවරීම සම්බන්ධයෙන් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණවලට කඩිනමින් එළැඹිය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

Read More

කොවිඩ්-19 ව්‍යාප්තව පැවති අවධියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට හා අරමුදල් රැස්කිරීම සඳහා භාවිතා කළ itukama.lk වෙබ් අඩවිය තව දුරටත් පවත්වා ගෙන නොයාමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත.

Read More

රුපියල් කෝටි දොලහක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතික කාන්තාවට එරෙහිව පැවති විධිමත් රේගු පරීක්ෂණයේ දී , ඇයට ගෙවීමට නියම වූ රුපියල් එකොළොස් කෝටි අසූ ලක්ෂයක දඩ , එසැනින් ගෙවා දැමීමට ඇය කටයුතු කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

Read More

‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව මෙරට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් තිබූ නමුත් මේ වන විට එය ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිකර ගැනීමට සමත්ව තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ 10ක් සඳහා නව ලේකම්වරුන් දසදෙනෙක් සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙක් පත් කර ඇත.මෙම පත්වීම් 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ.

Read More

මහවැලි ගංගාව පිටාර ගැලිම නිසා ඓතිහාසික සෝමාවතිය පුදබිම ගං වතුරින් යටවී ඇත.

Read More

ගාලදිවුල්වැව මෙත් සිසිල ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති හිමියන්ගේ කුටිය තුල තිබූ, ලක්ෂ තුනකට ආසන්න මුදල් සහ දේපල සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙරේදා (21දා) විමර්ශනයක් ආරම්භ කල බව ගාලදිවුල්වැව පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් (H.E) Tareq Md Ariful Islam මහතා විසින් ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 24 ක තොගයක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත නිල වශයෙන් භාර දීම ඊයේ දින (21) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී සිදුවිය.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙනුවෙන් නව ගුවන් යානයක් එක් කිරීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබේ. ඒ අනුව ඒ 380-200 වර්ගයෙ ගුවන් යානයක් එහි ගුවන් ඇනිය වෙනුවෙන් ලබා ගෙන තිබේ. මෙම ගුවන් යානය ශ්‍රී ලන්කන්හි කෙටි ගුවන් ගමන් ආවරණය කිරිම වෙනුවෙන් යොදා ගැනීමට නියමිතව තිබේ. ගුවන් යානය ව්‍යාපාරික පංතියේ ආසන 12ක් හා පිරිමැසුම්දායක පංතියේ ආසන 138කින් සමන්විත වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.