මධ්‍යම සහ ඌව පළාත්වල අද දිනයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයිද අද අලුයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
ලෝක උරුමයක් වූ සීගිරි නැරඹීම සඳහා පැමිණෙන දේශීය සංචාරකයන්ට අසූචි මතින් සීගිරි නැගීමට සිදුවීම නිසා දේශීය සංචාරකයන් සීගිරි නැරඹීමට පැමිණීමෙන් වැළකී සිටින බව ජනතාව පෙන්වා දෙති.
Read Moreපොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් අතර ඊයේ (12) සවස් වරුවේදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් එම එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා රැඳවියන් පනස් පස් (55) දෙනෙකු මේ වන අරලගංවිල සහ වැලිකන්ද පොලිස් ස්ථාන භාරයේ සිටින බව පොලිසිය පවසයි.
Read Moreආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම පිළිබඳ ජනපතිට ප්‍රසාදය. ආසියාවේ ප්‍රමුඛයා බවට පත්වෙමින් පාලන විනිශ්චය කිරීමේ වාර්තාව (Governance Diagnostic Report) ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රසාදය.
Read Moreමෙවර (2023/2024) උසස් පෙළ විභාගයේ පෙරේදා පවත්වා ඇති කෘෂි විද්‍යාව විෂයේ දෙවන කොටසේ සියලු මාධ්‍ය ප්‍රශ්න පත්‍ර අවලංගු කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසංචාරක කර්මාන්තයේ සිදුව ඇති පිබිදීමත් සමඟ මෙම වසරේ සංචාරකයන් ලක්ෂ 20ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් එමඟින් ඇමරිකානු ඩොලර් බිලියන 6ක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
Read Moreවතු කම්කරුවන්ගේ වැටුප් රු 1700/= දක්වා වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වතු සමාගම්වල ලබාදුන් උපදෙස් සම්බන්ධයෙන් තේ වතු සමාගම් වල අධ්‍යක්ෂක මණ්ඩලය සාකච්ඡා කලද , තේ කිලෝවක් නිෂ්පාදන වියදම ඉහල යාම හමුවේ එම වැටුප් වැඩි කිරිම සිදු කල නොහැකි බවයි.
Read Moreමූල්‍ය බංකලොත්භාවයක් ආණ්ඩුව ප්‍රකාශයට පත් නොකළ බව මුදල් අමාත්‍යාංශ ලේකම් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පවසයි.
Read Moreජාවාරම් කරුවන් නොවන නමුත් මත් ද්‍රව්‍ය සඳහා වැරදි කරුවන් බවට පත්ව දීර්ඝ කාලීන දඩුවම් ලබාදී ඇති පුද්ගලයන්ගේ දඩුවම් ලිහිල් කල යුතු ආකාරය පිළිබඳ අධ්‍යනය කර ඒ සඳහා අවශ්‍ය මාර්ගොපදේශ කඩිනමින් සකස් කර අමාත්‍යමණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ දඩුවම් ලබාදීමට බන්ධානාගාර දෙපාර්තමේන්තුවට හෝ පොලීසියට බලයක් නොමැති බැවින් නඩු තීන්දු ලබාදීමේදී පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළි
Read Moreශ්‍රී ලංකා ආර්ථිකය ලබා තිබෙන කැපී පෙනෙන ප්‍රගතිය ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි ( SUZUKI Shunichi) මහතාගේ දැඩි ප්‍රසාදයට ලක් වෙයි.
Read Moreතමන්ගේ සාක්කුවට පමණක් මුදල් දමා ගැනීම වෙනුවෙන් වූ බදු සහන ලබා නොදෙන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreමෙරට කෘෂිකර්මය පිලිබඳව පළකර ඇති කාලගුන අනාවැකි අනුව මෙම වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී උදාවිය හැකි එල්නිනෝ දරුණු නියං තත්වයක් නිසා පොල් වගාවට බරපතල හානි සිදුවිය හැකි බව පොල් වගා කිරීමේ මණ්ඩලයට පවසයි.
Read Moreරතු මුහුදේ ආරක්ෂක මෙහෙයුම්වලට ශ්‍රි ලංකාවට සම්බන්ධවූයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීමට සහ නාවික ගමනාගමනය සඳහා පැවතිය යුතු නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් යැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreදිවයිනේ සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසනට පූර්ණ ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන මෙම වසරේදී ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසීය.
Read Moreමේ වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ තරග තුනක් ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් තමන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මෙන්ම ආසියානු ක්‍රිකට් සභාපති ජේ ෂා මහතා සමග පැවැති සාකච්ඡාව ධනාත්මක වූ බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreරජයේ ඉඩමක වටිනාකම අඩුවෙන් තක්සේරු කරදීමට රුපියල් 35000/-ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන්ට වරද පිළිගත් සබරගමුව පළාත් සභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ තක්සේරු නිලධාරිණීයට මාස 24ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා රුපියල් 32000/-ක දඩයකටද ඇය යටත් කළේය.
Read Moreඅද (11) දින රාජාංගනය ජලාශයේ වාන් දොරටු 14ක් විවෘත කළ බව රාජාංගනය වාරිමාර්ග කාර්යාලය පැවසීය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා ඇති තහනම පෙබරවාරි 15දාට ප්‍රථම ඉවත් කිරීමට හැකියාවක් ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
Read Moreදැන් බලන්න විශේෂයෙන්ම වැට් එක ගහල ප්ලැට් වෙලා තිබෙනවා අපේ රටේ. වැට් එක ගහල ප්ලැට් වුණ අපේ රටේ අද උදේ බන්දුල ගුණවර්ධන නැගිටලා කියනවා අයි එම් එෆ් ක්‍රමවේදය හැර වෙන ක්‍රමවේදයක් නැහැ කියල මහ බැංකු අධිපති කියනවා අපි එය අනුගමනය කළ යුතුයිලු. මරු කතාව.
Read Moreපොලිස් නිලධාරීන් බව පවසමින් පෞද්ගලික සම්බාහන ආයතනයකට ඇතුළුවී එම ස්ථානය පරීක්ෂා කර හිමිකරුට තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් තිදෙනෙකු අද (11)ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඇල්පිටිය පොලිසිය පවසයි.
Read Moreපල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රාජකාරියේ යුතු බන්ධනාගාර නියාමකවරයෙකු හෙරෝයින් මත්කුඩු මිලිග්‍රෑම් 7500ක් සමග බලගොල්ල අඹකොටේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreදේශීය ටින්මාළු කර්මාන්තය නැංවීම සඳහා විදේශයන්ගෙන් ටින්මාළු ගෙන්වීම අද දින (2024.01.11) සිට නැවැත්වීමට කටයුතු කරන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වෙත උපදෙස් ලබා දෙන ලදි.
Read Moreහොරණ සුපිරි වෙළඳ සැලකට ඇතුළු වූ පුද්ගලයකු විනාඩි නමයක් තුළදී රුපියල් ලක්ෂ 13 කට ආසන්න මුදලක් සොරාගෙන ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි
Read Moreසංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා සත්කරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තිරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් දිගින් දිගටම අසාර්ථකවෙමින් සිටින ශ්‍රි ලංකා හිටපු නායක දසුන් ශානක වෙනුවට නවක ක්‍රීඩක ෂෙවොන් ඩැනියෙල් කණ්ඩායමට කැඳවා තිබේ.
Read Moreමේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයට නොකඩවා ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් අනුරාධපුර නගරයට සහ පූජා නගරයට ඇති වන ගංවතුර තත්ත්වය මග හැරීමට අවශ්‍ය පියවර ගෙන තිබුණද මල්වතු ඔය, යාන් ඔය සහ කලා ඔය දෙපස සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස, අනුරාධපුර දිස්ත්‍රික් වාරි මාර්ග අධ්‍යක්ෂ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
Read Moreඅනුරාධපුර , ගල්පොත්තේගම, කරුක්කන්කුලම ප්‍රදේශයේ ඵලදාව නෙලීමට ආසන්න බඩ ඉරිඟු වගාව තුල සීඝ්‍රයෙන් පැතිරී යන හඳුනා නොගත් දිලීර රෝගයක් හේතුවෙන් මේ වන විට වගා කර ඇති බඩ ඉරිඟු අක්කර 500ක පමණ ප්‍රමාණයක් විනාශයට පත්ව ඇතැයි ගොවීහු පවසති.
Read More2024 අයවැය යෝජනා අනුව රාජ්‍ය නිලධාරීන් වෙත ලබන අප්‍රේල් මස සිට ගෙවීමට නියමිතව තිබූ වැඩිකල රුපියල් 10000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5000 ක් මෙම ජනවාරි සිට ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීමෙන් අමාත්‍ය මන්ඩලය ගත් තීරණයට අදාල චක්‍රලේඛය ඊයේ (10) රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කෙරිණි.
Read Moreකුරියර් සේවාව හරහා මත්කුඩු ගෙන්වන ලද මත්කුඩු උතුර මැද පළාතේ මහා පරිමානයෙන් ජාවාරම් කල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ගේ පුත්‍රයෙකු වන සෝනි නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන සැකකරු රුපියල් ලක්ෂ 35 ක පමණ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත.
Read Moreදේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට අයුතු ලාභ ලබන වෙළෙඳ මාෆියාව මුලුමනින්ම නවතාලීම සඳහා නීති දැඩිව ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
Read Moreකරාපිටිය රෝහලට මෙම වසරේ අත්‍යාවශ්‍ය උපකරණ සදහා රුපියල් බිලියනයක ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
Read More