saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 2337 hours ago

LATEST

කරුත් මැතිවරණ සටනින් ඉවත්වෙයි

calendar_today 2024 ඔක් 14 - 09:53 remove_red_eye - 590  

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්ව‍ තිබේ. ඒ අනුව ඒළැඹෙන මහ මැතිවරණයේදී තමන්ට ඡන්දය දිමෙන් වළකින ලෙස ඒ් මහතා ජනතාවට දැනුම් දෙයි.

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. අද පෙරවරුවේ නිකුත් කළ මෙම නිවේදනය ඉදිරි පැය 24ක් දක්වා වලංගු වෙයි.

Read More

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.

Read More

කැලණිමුල්ල දෙපා ඇලේ ඔරුවක් පෙරළීමෙන් අතුරුදන්ව වු යුද හමුදාවේ හිටපු සිවිල් ක්‍රීඩා පුහුණුකරුගේ මළ සිරුර අද (13)පෙරවරුවේ සොයා ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.

Read More

සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානය වන සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට යොමු කර ඇත .

Read More

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල්ද ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසද හෙට දිනයේ වසා තැබෙයි.

Read More

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක් සඳහා පනවා තිබු නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දිර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (13) පස්වරුවේ පියවර ගෙන තිබේ.

Read More

පසුගිය රජයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැවැල්ල මහතා දේශපාලනයට තාවකාලිකව සමු දෙන බව මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක සංවිධානය කොට තිබූ ඔහුගේ අනුගාමිකයන්ගේ සුහද හමුවකදී ප්‍රකාශයට පත් කළේය.

Read More

2015 ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව, පාස්කු ප්‍රහාරය ඇතුළු නඩු හතකට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යංශය වැඩ බලන පොලිස්පති ට උපදෙස් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය

Read More

සංචාරක වීසා මත මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකළ චීන ජාතිකයින් 130 දෙනෙකු මහනුවර පොලීසිය විසින් ඊයේ (12) කුණ්ඩසාලේ, ප්‍රදේශයේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

පවතින අයහපත් කාලගුණයත් සමගම දියවන්නා ඔය පිටාර ගැලීමෙන් පාර්ලිමේන්තු සංකීර්ණය තුළට ජලය ගලාගෙන ඒම වැළැක්වීම සඳහා පිවිසුම් දොරටු ආවරණය වන පරිදි වැලි කොට්ට ඇතිරීම ඊයේ (12) සිදු කෙරිණි.

Read More

අඹුසැමි ආරවුලක් දුරදිග යාමෙන් මාමා විසින් මෝල්ගසකින් පහර දීමෙන් බෑනා මියගොස් තිබෙන බව බලංගොඩ පොලිසිය සදහන් කරයි.

Read More

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.

Read More

දකුණු ලෙබනනයේ දී ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට තුවාල සිදුවීම සම්බන්දයෙන් ඊශ්‍රායිල් විදේශ අමාත්‍යාංශය අවධානය යොමුව ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය පවසයි. ඊශ්‍රායල රජය සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පරීක්ෂණයක් පවත්වමින් සිටින බවත් වැඩි විස්තර ඉදිරියේදී ලබා දීමට සහතික වන බවත් තානාපති කාර්‍යාලය සඳහන් කරයි.

Read More

අරලියගහ මන්දිරය ට යාබදව ඉදිකර තිබූ ආරක්ෂක කුටි ඉවත් කිරීම පෙරේදා (11) සිදු කරන ලදී. ඔබ ආරක්ෂක කුටි ඉවත් කිරීම කොළඹ මහණකර සභාව මගින් සිදු කරන ලදී.

Read More

පිරිමින් අතර මුඛ පිළිකා සහ කාන්තාවන් අතර පියයුරු පිළිකා ඉහළ අගයක්. 2050 වන විට ලෝකය නව පිළිකා රෝගීන්ගේ 77% ක වැඩිවීමක අපෙක්ෂාවක්.

Read More

ඇල්ල- දෙමෝදර අතර පිහිටි ආරුක්කු 9 පාලම මත ඉන්දු- ශ්‍රී ලංකා ඒ්කාබද්ද සිනමා පටයක රෑගත කිරීම නිසා ශ්‍රී ලංකාවට රුපියල් මිලියන ඒකසිය පනහකට (150) වෑඩ් මුදලක් ලැබුන බව ඒහි නිෂ්පාදකවරයෙකු වන සියවුල් හසන් මහතා පැවසීය.

Read More

කළුතර දකුණ පොලිස් වසමේ කටුකුරුන්ද දුම්රිය ස්ථානයේ පදික වේදිකාවේ සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් හා කුඩා ළමයෙක් බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ සිඝ්‍රගාමී දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.

Read More

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දී ඇත.

Read More

බෙලිඅත්ත පොලිස් බල ප්‍රදේශයට අයත්,ගලගම ,දකුණ නාකුළුගමුව ප්‍රදේශයේ පසුගිය 4 වන දා පුද්ගලයින් තිදෙනෙකු මත්පැන් පානය කරමින් සිටින විට ඒ ආසන්න ඉඩමකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සමඟ කතාබහකට යොමු වූ මෙම මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් තිදෙනා ඔහු සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇත.

Read More

රජයේ විවිධ වැඩසටහන් වෙනුවෙන් තම ඡායාරූපය හෝ පණිවිඩ ප්‍රචාරය කිරිමට පෙර අගමැතිනිය වෙනුවෙන් අගමැති කාර්යාලයෙන්ද, ඇමති මණ්ඩලය වෙනුවෙන් ඒ ඒ අමාත්‍යාංශ වෙතින්ද අවසර ලබා ගත යුතු බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු විය.

Read More

ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා සුදුසුකම් ලැබූ තවත් ශ්‍රි ලාංකිකයින් 36 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදිම අද දින (10/11) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලදී.

Read More

රජය විසින් විවිධ කාර්යයන් සඳහා නිකුත් කෙරුණු වාහන යම් ස්ථානයක වංචා සහගතව හෝ නීති විරෝධි ලෙස හෝ කොටස් කර සඟවා ඇත්නම් සහ අබලන් වීමට ඉඩහැර තිබේනම් ඒ පිළිබඳව දැනුම් දීම සඳහා ශ්‍රි ලංකා පොලිසිය විසින් 1997 යන විශේෂ වූ දුරකථන අංකය හඳුන්වා දී තිබේ.

Read More

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

ආසනික් විෂ සහිත සැමන් තොගයක් ශ්‍රී ලංකාටට ගෙනවිත් තිබියදි ‍සොයාගෙන තිබේ. ඔරුගෙඩවත්ත රේගු අංගනයේ කන්ටේනර් බහාලුමක තිබියදී මෙම සැමන් තොගය සොයාගෙන තිබේ.

Read More

සියලු විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යංශනිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

Read More

මේ හේතුවෙන් මේ ප්‍රදේශවල පදිංචි මහජනතාව හා ප්‍රදේශය හරහා ගමන්ගන්නා වාහන දැඩි සැලකිල්ලෙන් පදවනලෙස වාරිමාර්ග දෙපාර්ථමේනතුව වැඩිදුරටත් දන්වා සිටියි.

Read More

එළැඹෙන මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් ප්‍රවීණ නිලියක වන දමිතා අබේරත්න මහත්මිය රත්නපුර දිස්ත්‍රික්කයට තරග කිරීමට නියමිතව තිබුණත් සමගි ජන බලවේගය රත්නපුරට භාරදුන් නාම යෝජනා තුළ ඇයගේ නම ඇතුළත්ව නොමැත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.