saravita-anim2

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා

Latest News - timelapse 2190 hours ago

LATEST

ජනපතිවරණයට 6ක් ඇප තැන්පත් කරයි

calendar_today 2024 ජුලි 31 - 21:33 remove_red_eye - 634  

ජනාධිපතිවරණයට අදාළව අද (31දා) වන විට අපේක්ෂකයන් හය දෙනෙක ඇප මුදල් තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. පසුගිය 26 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අපේක්ෂකයන් හතර දෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් තර තිබේ.

අගෝස්තු මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය ගැන ලංකා ඛණිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ මෙහෙයුම් මැදිරි ආරම්භ කර තිබෙන බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.ඒ මහතා මෙසේද පැවසීය.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට අද (31) තිරණය කර තිබේ ඉදිරි ජනාධිපතිවරණයේදි අපේක්ෂයෙකු ඉදිරිපත් කරනවාද නැද්ද යන්න හා වෙනත් අපේක්ෂකයෙකුට සහාය දෙනවාද යන්න තිරණය කිරිම සඳහා ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව හා විධායක සභාව රැස් විය.

Read More

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බවත් පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 ඔස්සේ සියලුදෙනාට වගකීම් පවරමින් එම කටයුතු ඉදිරියට ගෙන යන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස විශේෂ කමිටු 03ක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

Read More

ත්‍රිකුණාමලය - පුත්තලම ’ඒ 12’ ප්‍රධාන මාර්ගයේ, නොචිචියාගම නගර මධ්‍යයේදී ඊ‍යේ (30දා) පස්වරුවේ යතුරු පැදියක් සුඛෝපභෝගී බස් රථයක ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ බව නොච්ච්යාගම පොලිසිය පවසයි.

Read More

රට විනාශ කරන්න සහය වූ, වැරදි තීන්දු වලට අත ඉස්සු,පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවෙකු ජාතික ජන බලවේගයේ වේදිකාවත් එක්ක සම්බන්ධ කර නොගන්නා බවට සහතික කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

ලිට්‍රෝ ගෑස් මිල අගෝස්තු මාසය තුළ සංශෝධනය නොකිරීමට තීරණය කර තිබේ.

Read More

පක්ෂයෙන් වෙනමම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමග හිට ගන්නේ එක් අයෙක්ද ඔහු හෝ ඇය සමග දේශපාලනය කරන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

බිබිල මැදගම පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු මැදගම නගරයේ පොදු වෙළඳපොලේ දි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 3000/= අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

Read More

බාලදක්ෂ ව්‍යාපාරය ඇතුළු සංවිධාන සෑම අතින්ම ශක්තිමත් කර රටේ ඉදිරි ගමන වෙනුවෙන් තාරුණ්‍ය පුළුල් ලෙස දායක කර ගන්නවා

Read More

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 116කගේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කර තිබේ.

Read More

යුද්ධයේදී ආබාධිත වූ සියලු සෙබළුන්ට දීමනා ලබා දීම, වෛද්‍යමය පුනරුත්ථාපනය සහ ජීවිත කාලය පුරා රැකබලා ගැනීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් ඔස්සේ ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් උපරිම සාධාරණය ඉටු කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

Read More

කාන්තාවකගෙන් රුපියල් 10 000/= අල්ලස් මුදලක් ලබාගත් මාතලේ ක්වාසි විනිසුරුවරයෙක් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

Read More

හෘද සාක්ෂිය ඇති මිනිසෙකු ලෙසින් මට පක්ෂයේ තීරණයට එකඟවිය නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙමි. ඒ නිසා මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට කැප වෙමි

Read More

ආසියානු කුසලාන ජයග්‍රහණයත් එක්ක ජීවත් වුණොත් අපිට ඊලඟ ලොකුම හීනයට යන්න බෑ

Read More

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව කථානායකවරයා දිවයිනට පැමිණි පසුව විශේෂ හමුවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ වන ඉරාන නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම සඳහා ඉරානය බලා පිටත්ව ගොස් ඇත.

Read More

හමාස් සංවිධානයේ නායකයා වන ඉස්මයිල් හනියේ ඊශ්‍රායල ප්‍රහාරයක් හමුවේ ඝාතනය කර තිබේ.

Read More

ඉදිරි ජනාධිපතිවරණය සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය සදහා වෙනම අපෙක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කිරීම රටට සුබ ආරංචියත් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ‘අද’ පුවත්පතට පැවසීය.

Read More

ග්‍රාම නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන නිසා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය අඛණ්ඩව සිදුකරමින් මැතිවරණ රාජකාරි නිසි ලෙස සිදුකිරීමට තීරණය කළ බව ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

හෙද හෙදියන්ගේ සමුළුවේ දී කිසිදු නීති විරෝධි වැඩක් සිදුව නොමැති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පුවත්පත කළ විමසීමකදී පැවසීය.

Read More

කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයෙහි සේවයේ නිරත වී සිටි ගුවන් සේවිකාවකට එහි ගමන් ගත් මගියෙකු අතින් ඇද පරුෂ වචනයෙන් බැණ වැදීමේ සිදු වීමක් පිළිබඳ එම ගුවන් මගියා අත් අඩංගුවට ගෙන විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අද (30දා) ආරම්භ කර තිබේ .

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ඉදිරි ජනාධිපතිවරණයේදි අපේක්ෂයෙකු ඉදිරිපත් කරනවාද නැද්ද යන්න හා වෙනත් අපේක්ෂකයෙකුට සහාය දෙනවාද යන්න හෙට ( 31දා) තීරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව හා විධායක සභාව අද රැස්වන බවද එම පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය

Read More

එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (30දා) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් අලුතෙන්ම විස්සයි20 වරම් හිමිකරගත් ක්‍රිඩකයා බවට චමිඳු වික්‍රමසිංහ පත්වෙනු ඇත. ඔහු කණ්ඩායමට පැමිණීමත් සමග දසුන් ශානකට කණ්ඩායමට ස්ථානය අහිමි වී තිබේ.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී හමුවේදී ඉදිරි ජනපතිවරණයෙදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන බවට මන්ත්‍රීවරු 92ක් ප්‍රකාශ කළ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ නායකත්වය සඳහාද විස්සයි20 නායක චරිත් අසලංක පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

Read More

තේ, රබර්, පොල් ඇතුළු වැවිලි බෝග 05කින් පසුගිය වසරේ මුල් මාස 04 තුළදී ලද අපනයන ආදායමට වඩා ඩොලර් මිලියන234ක ආදායමක් මෙම වසරේ එම කාලයෙහි ලබා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.