saravita-anim2

2026 මාර්තු මස 01 වන ඉරිදා

2026 මාර්තු මස 01 වන ඉරිදා

Latest News - timelapse 2246 hours ago

LATEST

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනයේ පූර්ණ සහාය

calendar_today 2024 ඔක් 02 - 19:06 remove_red_eye - 365  

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) මහතා අතර හමුවක් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරග දෙක පරාජය වීම නිසා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වීමට..

Read More

ඉන්දියී විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට තීරණය කර තිබේ.

Read More

නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ඒ සඳහා අවශ්‍ය ජල ධාරීතාවය තිබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කළේය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (02දා) රටවල් 07ක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Read More

තායිලන්තයේ බැංකොක් නුවර පාසල් සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් ගිනි ගැනීමට ලක්වීමෙන් ළමුන් 25 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඒ අනුව ඔහුට එම පක්ෂයේ සභාපති ධුරය පිරිනැමීමට කටයුතු කර ඇත.

Read More

වසරක් තුළ දෙවැනි වරට ඔහු මෙලෙස නායකත්වයෙන් ඉවත් වීම විශේෂත්වයක්වේ.

Read More

ඉන්ධන මිල අඩු වුවද, පාසල් ළමයි ප්‍රවාහන ගාස්තු අඩු කිරීමේ අදහසක් සිය සංගමයේ නැති බව ඊයේ (01දා) උදෑසන අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා කීවේය.

Read More

ඉරානය විසින් ඊශ්‍රායලයට ඊයේ(01දා) රාත්‍රී කාලයේදී එල්ල කළ ප්‍රහාරය සම්න්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශයක් කර තිබේ.

Read More

2020 අගෝස්තු 20වැනිදා රැස්වීම් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24වැනිදා මධ්‍යම රාත්‍රියේ විසුරුවා හරිනු ලැබූ නවවැනි පාර්ලිමේන්තු කාලසීමාව තුළදී පනත් 167ක් සම්මත වී ඇත.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ දූත කණ්ඩායමක් අද (02දා) මෙරටට පැමිණීමට නියමිතය. මේ සම්බන්ධයෙන් ඊයේ (01දා) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ කළ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ මූල්‍ය අරමුදලේ මෙම දූත කණ්ඩායම සමග මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ මූලික සාකච්ඡාවක් පමණක් සිදු කෙරෙන බවයි.

Read More

පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසළ එම වාහන නවතා තිබූ පරිශ්‍රයේ දී සිදු විය.

Read More

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

Read More

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

Read More

ලිට්‍රෝ ගෑස් සමාගම නිකුත් කළ නිවේදනයක එය සඳහන් කර ඇත.

Read More

දිවයිනපුරා සුරා සැල් වසා තබන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබේ.

Read More

ඉන්ධන මිල අඩු කිරීමත් සමග අද(01දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 4.24%කින් අඩු කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

Read More

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.

Read More

ගරු සේවා පදනම මත ජනපතිවරයාට උපදේශකවරුන් දෙදෙනෙක් පත් කිරීමට ගත් තීරණයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරු දෙකක් සඳහා දුමින්ද හුලංගමුව මහතා හා ආචාර්ය ඒ ඒ ජේ. ප්‍රනාන්දු මහත්වරුන් පත්කර තිබේ.

Read More

දකුණු ඉන්දීය සුපිරි නළු රජිනි කාන්ත් රෝහල් ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

Read More

ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා පෞද්ගලික සමාගමේ නව සභාපතිවරයෙකු පත් කර තිබේ.

Read More

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් බිලියන 11ක් වෙන් කිරිමට ජනපති අනුර කුමාර දිසානායක මහතා ගත් තීරණයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) සිට ආරම්භ වනවා.

Read More

ඩිසල් මිල අඩු කිරිමට සාපේක්ෂව බස් ගාස්තු අඩුකිරිමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ්තීරණය කර තිබේ. ඒ අනුව එම මිල අඩු කිරීමට අදාළ ගණනය කිරීම් අද දිනය තුළදි ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය අතර විශේෂ හමුවක් අද(01දා) පවත්වා තිබේ.

Read More

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නව කාලසටහනකට සකස් කිරීමට කටයුතු කළ යුතු බව සඳහන් කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සම්බන්ධයෙක් සමාලෝචනයක් සිදු කළ යුතු බවත්, කෙසේ වෙතත් හෙට පැමිණෙන අයි.එම්.එෆ් නියෝජිතයන් සමග එවැනි ගැඹුරු සාකච්ඡාවක් සිදු නොකරන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.