saravita-anim2

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

Latest News - timelapse 2166 hours ago

LATEST

රාජ්‍ය සේවයේ වැඩ කඩිනම් කිරීමේ ක්‍රමවේදයක්

calendar_today 2024 අගෝ 07 - 09:52 remove_red_eye - 450  

රාජ්‍ය සේවාවන්හි කාර්‌යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා මෙන්ම ද්විකරණ දෝෂ අවම කිරීම හා තොරතුරු තහවුරු කර ගැනීම මඟින් ඵලදායීව හා ප්‍රශස්තව කාර්යයන් ඉටු කිරී

පාර්ලිමේන්තුව අද(07දා) පෙරවරු 09.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කිරීම මීට සුළු මොහොතකට පෙර සිදු කළේය.

Read More

මේ වසරේ ජනවාරි 01වන දින සිට ඊයේ (06දා) දක්වා කාලය තුළදී අලි මිනිස් ගැටුම් නිසා හා වෙනත් හේතුන් නිසා අලි ඇතුන් 197ක් මිය ගොස් තිබෙන බවත් මීට අමතරව අලි මිනිස් ගැටුම නිසා මිනිසුන් 73දෙනෙකු මිය ගොස් තිබෙන බවත් වනසත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය සඳහන් කරයි.

Read More

අධිවේගි මාර්ගයන්හි ඇති වත්කම් ආරක්ෂාකරගැනීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් නොකිරීම හේතුවෙන් මෙකී මාර්ගයන්හි ඇති වයර්,තඹ කම්බි, ආරක්ෂිත වැටවල යකඩ , සාමාන්‍ය කම්බි හා දේපළ සොරකම් කිරීම සමග හානිවීම් වාර්තා වි ඇත. එම හානිවීම්වල වටිනාකම ඉකුත් වර්ෂයෙහි (2023) රුපියල් මිලියන 913.17ක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

Read More

2024 ජනාධිපතිවරණයට ඉදිපත් කෙරෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි අපේක්ෂකයාගේ නම ප්‍රකාශයට පත්කිරීම අද (07දා) පෙරවරු 7.30ට පමණ බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී සිදුකිරීමට නියමිතය.

Read More

රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාද වැඩසටහනකදී කළ ප්‍රකාශයකින් යම් අපහාසයක් හෝ අගතියක් වූවා නම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් පොදුජන එක්සත් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය කොන්දේසි විරහිතව සමාව අයැදීම හේතුවෙන් ඇයට එරෙහිව පවරා තිබු වන්දි නඩුව කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා අද (06දා) සමථයකට පත් කළේය.

Read More

පැඟිරිවත්ත දුම්රිය ස්ථානයේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් වෙනත් ස්ථානවල පදිංචි කරවීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

Read More

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට නැවත එජාපය හැදිමට අවශ්‍ය නම් කිරිමට තිබුණේ සමගිජනබලවේගය කඩා එජාපය හදන එක බවත් නමුත් ජනාධිපතිතුමා කළේ පොහොට්ටුව කඩා එජාපය ගොඩනැගිමේ කටයුතු සිදුකිරිම බව ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නිතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

Read More

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ලබාගැනීමේ අවස්ථාව තවදුරටත් පුළුල් කරමින්, බඳවාගැනීමේ පූර්ව පරීක්ෂණ දැන් ආරම්භ කර ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Read More

2024 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට චක්‍රලේඛය අනුව ළමුන් ඇතුළත් කිරීම අවසන් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය දන්වයි. 2024-07-26 දින ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ළමුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කිරීම හෝ නිලධාරීන් ස්ථාන මාරු කිරීම අත්හිටුවා ඇතැයිද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Read More

මැතිවරණ හෝ වෙනත් කරුණු හේතුවෙන් නොවෙනස්ව 2027 වසර තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්නා ණය ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

පාරිභොගික කටයුතු අධිකාරිය යේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය මගින් දිස්ත්‍රික්කය පුරා සිදු කල වැටලීම වලින් වෙළඳුන් 146 දෙනෙකුට නඩු පවරා ලක්ෂ 18ක දඩ නියම කර ඇත.

Read More

රුපියල් මිලියන 155,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අගෝස්තු 07 දා පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා නම් කිරීමෙන් පසුව එම පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ.

Read More

තමන්ට ද එක් එක් ’’අප්පොච්චිලා’’ ’’ඇමතිකම්-තාන්නමාන්න’’ සඳහා ඇරයුම් එවා ඇති නමුත් තමන් කිසිවිටෙකත් ’’තනතුරු පොදියට- ධන කුට්ටියට’’ රස වැටී තම ප්‍රතිපත්ති පාවා දී නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

Read More

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සමාජිකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

අපි ජනාධිපතිතුමාට එකතුවුණේ රටේ මිනිස්සුන්ගේ මතය අනුවයි.. පොහොට්ටුව සල්ලිකාරයන්ට කුලියට දෙන්න බෑ..

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ 2024 අගෝස්තු මස 05 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සඟවා තිබූ ජෙලට්නයිට් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හැටක් (60), විදුලි නොවන ඩෙට‍නේටර් තිහක් (30), C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් තුන්සියය පනහක ප්‍රමාණයක් (350g) සමඟ එම පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කල බවට සැකකෙරෙන කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් අද(06දා) ‌දිවයිනේ සියලුම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ‌‌බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයට කැඳවා ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත ඉතාලි ජාතික කාන්තාවකගේ අතක්, වඳුරෙකු සපා කෑම හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

Read More

විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් තීන්දු කල බවත් එම තීරණය පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය ඇතුළු සමස්ත විධායක සභාවේ 90%ක එකඟතාවයෙන් ගනු ලැබූ බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

Read More

අද ‌(06දා) පෙරවරුවේ මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.

Read More

මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ජූනි මස 3 දක්වා මාස 06 ක කාලයෙහිදී මෙරටට ලැබුණු සමස්ත විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 6463 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අගෝස්තු මස 02 වන දින නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දේ. එම කාලයෙහි සංචාරක කර්මාන්තයෙන් හැර සේවා අංශ වෙත වූ ලැබීම් ඇමරිකන් ඩොලර් මිලියන 1,762, බවද එම මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

Read More

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරනු ලබන දුම්රියන් හී ප්‍රමාදයක් සහ දුම්රිය අවලංගු කිරීමක් සිදුව තිබේ.

Read More

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අයත් පොලිස් කොස්තාපල් තනතුරු 29,091ක සහ කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු 4020 ක පුරප්පාඩු ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් අගෝස්තු මස 04 වැනි දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

යාපනය තෙලිප්පලෙයි පොලිස් වසමේ අලවෙඩ්ඩි ප්‍රදෙශයේදී මස එකහමාරක් වයදසැති බිළිඳෙකු රෝහලගත කිරීමෙන් අනතුරුව මිය යාම හේතුවෙන් බිළිඳාගේ මව අද (05) දින සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

Read More

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට රජයේ තීරණයට එරෙහිව වතු සමාගම් ගොනු කර ඇති පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය අද (05දා) තීරණය කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.