ඓතිහාසික ඇහැලේපොඵ වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරයක් වෙයි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කල ඇහැලේපොල වලව්ව දළදා මාලිගාවට පවරා දීමෙන් පසු පුරාවිද්‍යාත්මක හා සංස්කෘතිකමය වටිනාකම් ආරක්ෂා කර ගනිමින් මෙම ඉටි රූප කෞතුකාගාරය නිර්මාණය කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බ
පොලිස් නිළධාරීන්ට එරෙහිව පවත්වාගෙන යනු ලබන විනය පරීක්ෂණ විධිමත්ව හා කඩිනමින් අවසන් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත විනය කමිටුවක් පත් කර තිබේ. එහි සභාපතිවරයා ලෙස නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත්කර ඇති අතර එහි එහි සෙසු සාමාජිකයින් ලෙස ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ විධායක අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසය අධ්‍යක්ෂක ජ්
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ නායකයින් සාකච්ඡා කර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොදු අපේක්ෂකයා වශයෙන්,රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ නම්,ඔහුට ඔහුට සියයට පන්සියයක්ම සහාය ලබාදෙන බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රි ජගත් සමරවික්‍රම මහතා සඳහන් කළේය.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති වයස අවුරුදු 50 ට වැඩි ලෝක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ තුෂාරි ජයකොඩි මහත්මිය එහි අධ්‍යක්ෂ මණ්ඩල රූ රැජින (Director’s Queen ) ලෙස ජයග්‍රහණය කර 04/28 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
Read Moreතමා දකුණු කොරියාවේ පදිංචියට හෝ වෙනත් රටක පදිංචියට නොයන බවත් දේශපාලන ප්‍රතිවාදින් විසින් මෙවැනි ප්‍රකාශ ගෙන යන බවත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreවෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreබියගම පොලිස්ස්ථානපේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව බණ්ඩාරවත්ත ප්‍ර දේශයේ වැටලිමක් සිදුකර කාර් රථයක් පරික්ෂා කිරිමේදි අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 15 මිලි ග්‍රෑම් 81ක්, හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 521ක් හා හොරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 941ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලියෙක් අත්අඩංගුවට ගැනිමට පොලිසිය ඊයේ රාත්‍රි සමත්ව තිබේ.
Read Moreපෙට්‍රල් ,ඩීසල්,භූමිතෙල් ,ගුවන් යානා ඉන්ධන තෙල්,ද්‍රව්කෘත පෙට්‍රෝලියම් වායු (LPG) සහ ලිහිසි තෙල් ඇතුළු ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, පිරිපහදු කිරීම .බෙදා හැරීම සහ අලෙවි කිරීම දැනට පවතින නීති රාමුව තුළ ක්‍රියාත්මක වුවද, මෙම අංශයට පුළුල් නියාමන යාන්ත්‍රනයක් නොමැත.
Read Moreරුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 7ට අධික මුදලක් වංචාකළ ජාවාරමට අදාල පැමිණිල්ලේ දෙවන සැකකරු අද දින (4.26) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
Read Moreජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වී ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් ඊයේ (25) හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් පැමිණිලි කලහ .
Read Moreමෙම කාලය තුළ විදේශ රැකියා වංචාවන් සම්බන්ධ සැකකරුවන් 28 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය හා වලංගු රැකියා ඇනවුම් ලබා නොගෙන විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකළ ආයතන 8 ක්ද කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැටලීම් කර ඇත.
Read More සංවර්ධනය කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කෙරුණේ විනිවිද භාවයකින් යුතුවයි... විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙවර විමද්‍යගත අරමුදල් ආණ්ඩුව ලබා නොදෙන බවට කෙරෙන ප්‍රකාශ පදනම් විරහිතයි.... මෙවර ප්‍රතිපාදන වෙන් කෙරුනේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු වලටයි.. මන්ත්‍රීවරුන්ට නොවෙයි... - ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග...- සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමේදී එය විනිවිද භාවයකින් සිදු කෙරුණ බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධා
Read Moreයාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ මාන්කුලම් වසන්තනගර් සහ මුරුකණ්ඩි අතර අද (26) උදෑසන යුදහමුදා කැබ් රථයක් සහ ලොරියක් ගැටීමෙන් යුදහමුදා සෙබලෙකු මිය ගොස් තවත් 09 දෙනෙකු තුවල ලබා ඇතැයි මන්කුලම් පොලීසිය පැවසීය.
Read Moreඇල්ල මලිතගොල්ල ප්‍රදේශයේ පැරණි නායාමක් මේ වනවිට නැවත සක්‍රිය වී එම තත්වය වේගවත් වී ඇතැයි ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ උපදෙස් ඇතිව පවුල් දහයකට ආරක්ෂිත ප්‍රදේශයන්ට ඉවත් වන ලෙස දැනුම් දුන් බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා අද 26 පැවසීය.
Read Moreශ්‍රී ලාංකික දරුවන් මැලේසියාව ඔස්සේ යුරෝපයේ රැගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වී සිටි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පහසුකම් සපයන්න 04/25 දින කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreලිතුවේනියාවේ බර වාහන රියැදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු එම රැකියා , ආහාරපාන සහ නවාතැන් පහසුකම් නොමැති වීම නිසා යුරෝපයේ අතරමං වී සිටින බව එම කණ්ඩායමේ සිටි, ලිතුවේනියාවෙන් පිටුවහල් කර පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු 04/26 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .
Read Moreමාළදිවයින මාළේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර , මාළදිවයිනේ ’’ මෝල්ඩිවියන්ස් ’’ ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් මංගල ගුවන් යානය 04/25 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
Read Moreජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (25දා) රාත්‍රීයේ දී ස්වීඩනය බලා පිටත්ව ගියේය. ඔහු එහිදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට නියමිතව ඇත.
Read Moreනුවරඑළියේ ස්ථාපිත කිරීමට නියමිත මෙරට පළමු ස්ට්‍රෝබෙරි වගා ආදර්ශ ගම්මානය සඳහා මෙම මස අවසන් වීමට ප්‍රථම ස්ට්‍රෝබෙරි පැළ ආනයනය කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
Read Moreඅමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට මුදල් විශූද්ධීකරණ පණත යටතේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරන ලද නඩුවේ තීන්දුව ලබන 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (25) නියම කළේය.
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය ගැන සිදු කළ ප්‍රකාශය අසත්‍ය බවට නිලා නොලත් ලෙස තහවුරැ වී තිබෙන බවත්, ඒ අනුව මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ කරමින් රට තුළ ප්‍රශ්න ඇති කරන පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතු බවට යෝජනා කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
Read Moreතමා සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිදු කළ ප්‍රකාශ කිහිපයක් නිසා ඇති වූ අපහාසයට රුපියල් මිලියන දහසක (1000) වන්දි මුදලක් ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිඥයෙකු මාර්ගයෙන් එම අමාත්‍යවරයාට එන්තරවාසියක් යවා තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත් කර තිබේ.
Read Moreජනතාව යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read More2024 අප්‍රේල් 25 දින සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල අඩුවන බවට පළ වූ වාර්තා මුළුමනින්ම පදනම් විරහිත බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි.
Read Moreදේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම වසරේ මුල් කාර්තුව තුළ රුපියල් බිලියන 430ක් උපයා දී තිබෙනවා. මෙම කාර්තුව තුළ ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් බිලියන 354කට ආසන්න අදායමක් උපයා දී තිබෙනවා. ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 51ක පමණ අදායමක් උපයා දී තිබෙනවා. මෙම තත්ත්වය ආර්ථික අර්බුදයකට මුහුණ දුන් රටක පැහැදිලි ජයග්‍රහණයක් වනවා සේම අපගේ ගමන් මඟ පිළිබඳ ධනාත්මක තත්ත්වයක් බව ද පැවසිය යුතුයි. රටේ පවතින විධිමත් මූල්‍ය කළමනාකරණය ද මේ තත්ත්වයට හේතු වී
Read More1995 වසරේ ගාලු මුවදොර ටෙරස්හි ආරම්භ කළ පළමු නිහොන්බෂි ජපන් අවන්හල මෙරට සුප්‍රසිද්ධ සූපවේදියෙකු වන දර්ශන මුනිදාස මහතා විසින් මෙරටට දායාද කරන ලද ප්‍රමුඛ පෙළේ අවන්හලකි. ගතවුණු වසර 29ක් පුරාවට මෙම අවන්හල දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු මෙරට ජනතාවට ප්‍රණීත ජපන් ආහාර වේලක රස බැලීම සඳහා අවස්ථාව සලසා දී ඇත.
Read More2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.1ක් - ක්‍රම හා විධි පිළිබද කාරක සභාවේදී අනාවරණය වෙයි.
Read Moreඅනුරාධපුරයට ආසන්න ප්‍රදේශයක විහාරාධිපතින්වහන්සේ නමක හා පොලිස් සැරයන්වරයෙකු විසින් ඊශ්‍රායලයේ විදේශ රැකියා ලබා දීම සඳහා මුදල් අය කිරීමේ සිද්ධියක් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි ලැබී ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
Read More