ලංකාවේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සඳහා බංග්ලාදේශයේ සහාය ලබාදෙන බව බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනා මහත්මිය තහවුරු කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දිමේ උත්සවය වෙනුවෙන් ඉන්දියාවට ගිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය අතර හමුව නවදිල්ලි නුවර පැවැති අවස
වැඩ වර්ජනයේ යෙදී සිටි දුම්රිය රියදුරන් සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවකින් පසු වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය රියදුරෝ පවසයි.
Read Moreතෙල්දෙණිය පොලිස් වසමේ දිගන කෙන්ගල්ල ප්‍රදේශයේදී දැවැන්ත සියඹලා ගසක් පාරට ඇද වැටෙන දුටු පාසල් වෑන් රථ රියදුරෙකු ඉන් බේරීම සඳහා උත්සාහ කිරීමේදී වෑන් රථය රියදුරුගේ පාලනයෙන් මිදී වෑන් රස්තය බැම්මක සහ දුරකථන කුළුණක ගැටීමෙන් පාසල් ළමුන් ඇතුළු පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි .
Read Moreගම්පහ ප්‍රදේශයේ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුව සිටි ’’ පස් පොඩ්ඩා ’’ නැමැත්තාට වෙඩි තබා ඝාතනය කර , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර වෙත පළා ගොස් සිටි වෙඩික්කරු 06/10 දින උදෑසන යළි මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
Read Moreඅඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ අතර ඉන්දු – ශ්‍රි ලංකා සබඳතා සවිමත්ව ඉදිරියට ගෙන යාමට යළිත් නායකයෝ ප්‍රතිඥා දුන්හ.
Read Moreදුම්රිය එන්ජින් රියදුරන් පිරිසක් විසින් පසුගිය 06වන දින මධ්‍යම රාත්‍රී 12ට ආරම්භ කළ වැඩවර්ජනය නිසා ඊයේ(09දා) සවස වන විට දුම්රිය ගමන් වාර 220ක් පමණ අවලංගු වී තිබෙන අතර, මේ නිසා මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව තිබේ.
Read Moreදුම්රිය රියදුරන් පිරිසකගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා වළක්වාලීම සඳහා අතිරේක බස්රථ ඇතැම් දුම්රිය ස්ථාන අසලින් ගමන් ආරම්භ කරන ආකාරයට යොදවා ඇතිබව වාරථා වනවා.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින අහුන්ගල්ලේ ලොකු පැටි නැමැත්තාගේ ගෝලයින් තිදෙනෙකු රුපියල් කෝටි 25කට අධික වටිනා මත්කුඩු තොගයක් සහ ගිනි අවි දෙකක් සමග කැස්බෑව ප්‍රදේශයේ සුපිරි නිවසක් තුළදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
Read Moreවර්තමානය වන විට දුම්රිය රියදුරන් 186 දෙනෙකුගේ පුරප්පාඩු තිබෙන බවත්, දුම්රිය රියදුරන් 2017 වසරේ සිට බඳවා ගෙන නොමැති බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය.
Read Moreකීරි සම්බා සහල් හිඟය මූලික කර ගනිමින් ඇතැම් ප්‍රදේශවල කීරිසම්බා සහල් කිලෝවක් රු. 345-රු. 360 අතර මුදලකට අලෙවි කරමින් පවතී. පාලන මිලට අනුව කීරි සම්බා කිලෝවක මිල රුපියල් 260 කි.
Read Moreඅලි ඇතුන් විශාල සංඛ්‍යාවක් එකම ස්ථානයේ සිට නැරඹිය හැකි සුවිශේෂ උද්‍යානයක් වන මින්නේරිය ජාතික උද්‍යානයට 2024 මාර්තු මාසයේ සිට අලින්ගේ පැමිණීම විශාල ලෙස පහත බැස ඇති බව ජාතිකවිගණන කාර්යාලයේ කාර්ය පරිවාරික අංශය මගින් ජුනි මස 08වන දින නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන්වේ.
Read Moreරේගුවට හොර රහසේ ආනයනය කර ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කළේ යැයි කියන අධිසුඛෝපභෝගී වාහන 400ක් අතුරින් වාහන 06ක් අල්ලස් කොමිසම භාරයට ගෙන ඇත.
Read Moreවිශ්‍රාමික පොලිස් සාමූහිකය ගොඩනැගීමේදී එහි පෙරමුණ ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානී රවී සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීන්ට ආණ්ඩුවෙන් තර්ජන පවා එල්ල වූ බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreචීවරධාරියෙකු හා එක්ව මත්පැන් පානය කිරීමේ යෙදී සිටි හැත්තෑ දෙහැවිරිදි පුද්ගලයෙකු චීවරධාරියාගේ ප්‍රහාරයකට ලක්ව දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත් වී ඇතැයි ගිරිඋල්ල පොලීසිය කියයි.
Read Moreසමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බව එම පක්ෂයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreදකුණු පළාතේ ප්‍රසිද්ධ අවන්හලක් පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරිකයකුගෙන් කෝටි 15 කට ආසන්න මුදලක් ලබාගෙන එය ලබා නොදී වංචා කර සැඟව සිටි මහා පරිමාණ වංචා කාරියක් වන 54 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreඓතිහාසික මිහින්තලය, තන්තිරිමලය සහ අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මෙව අනුරාධපුර පොසොන් උත්සවය සදහා පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් සාමාන්‍ය ප්‍රවාහන සේවාවට අමතරව අතිරේක විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසීය.
Read More2025 වර්ෂය වෙනුවෙන් අයවැය වාර්තාවක් ඉදිරිපත් කරන්නේ නැහැ .....ඒ වෙනුවට අතුරු සම්මත් ගිණුමක් ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ......
Read Moreකොකේන් මත්ද්‍රව්‍ය ගුලි වශයෙන් සකස් කර , ඒවා ගිල දමා පැමිණි විදේශීකයෙකු 06/08 දින කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොහු 31 හැවිරිදි වඩු කාර්මික වෘත්තීයේ නියැලෙන උගන්ඩා ජාතිකයෙකි.
Read Moreමහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන කුඩු සලිදු නැමැත්තා ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයට අයත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහයක් රිවෝල්වර් වර්ගයේ ජීව උණ්ඩ විස්සක්, මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් බවට සැක කරන හතළිස් දෙලක්ෂ හතළිස් නමදහසක මුදලක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreචීවරධාරියෙකු හා එක්ව මත්පැන් පානය කිරීමේ යෙදී සිටි හැත්තෑ දෙහැවිරිදි පුද්ගලයෙකු චීවරධාරියාගේ ප්‍රහාරයකට ලක්ව දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත් වී ඇතැයි ගිරිඋල්ල පොලීසිය කියයි.
Read Moreමධ්‍යම පරිසර අධිකාරිය මගින් 2024 වසරේ හරිත දුම්රියපොලවල් තේරිමේ වැඩසටහන යටතේ ප්‍රධාන දුම්රිය ස්ථාන අටක් සහ උප දුම්රිය ස්ථාන දෙකක් තොරාගෙන එම දුම්රිය ස්ථාන වෙත ත්‍යාග සහ සහතික පත් පිරි නමා ඇත.
Read Moreකාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි දැනට පවතින සියලුම මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ රජයට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ පරීක්ෂණ කොමිෂන් සභාවට එම නිර්දේශ සහිත අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ජුනි 15 දක්වා ලබා දී තිබු කාලය ජුනි 30 දක්වා දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඅම්බලන්ගොඩ ජේ.කේ.එස්.කරාතේ පුහුණු මධයස්ථානයෙන් කරාතේ පුහුණුව ලබන එම්.ජී.මහේෂිකා සෙව්වන්දි සහ එම්.ජී.මධුෂිකා සෙව්වන්දි නිවුන් සොහෝයුරියෝ මෙවර අධයන පොදු සහතික උසස් පෙළ විභාගයෙන් තමන් මුහුණදුන් විෂයයන් තුනටම ඒ සාමාර්ථ ලබාගෙන තිබේ.
Read Moreපාසල් ශිෂ්‍යාවන් 26 දෙනෙකු හා දෙමාපියන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අද(09)දින අලුයම වරකාපොල නගරයේ ඇති අනාරක්ෂිත ඇලකට පෙරළීමෙන් පාසල් ශිෂ්‍යාවන් ඇතුළුව 13 දෙනෙකු තුවාල ලබා වරකාපොළ මූලික රෝහල වෙත ඇතුළත් කළ බව වරකාපොල පොලිසිය පවසයි .
Read Moreපාසල් ළමුන් පිරිසක් රැගෙන රන්ටැඹේ බලා ධාවනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් වරකාපොළ නරගය ආසන්නයේදී ඇළකට පෙරලිමෙන් අනතුරකට ලක්ව තිබේ.
Read Moreආණමඩුවේ සිට මහරගම අපේක්ෂා රෝහලට ගමන් ගන්නා ලංගම බස් රථයට ආඩිගම නගරයෙදී ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්දියට පුද්ගලික බස් රථ රියදුරන් හා කොන්දෙස්තරවරුන් ඇතුළු හත් දෙනෙකු 9 දින අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වැල්ලම්පිටිය බුත්ගමුව තනිකඩ බට නිවාසයෙන් හොර රහසේ පිටව ගොස් අයිස් සහ ගංජා පානය කර නැවත පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ රාජකාරී වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය කියයි.
Read Moreමොහු බදුල්ල නගරයේ එදිනෙදා කුලී වැඩ කරමින් ජීවිකාව ගෙවන බවත් , මොහු සිය රැකියා කටයුතු අවසන් කර සවස නිවස කරා යාමට බදුල්ල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පොළ ට පාගමනින් යමින් සිටියදී බණ්ඩාරවෙල සිට බදුල්ල බලා පැමිණි බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බස් රථයට යට වී ඇතැයි පොලිසිය සදහන් කළේය .
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.
Read More