saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 2017 hours ago

LATEST

නීති විරෝධිව උපයාගත් වත්කම් රාජ සන්තක කරන පනත ලබන මස පාර්ර්ලිමේන්තුවට

calendar_today 2024 ජුනි 28 - 12:29 remove_red_eye - 720  

ඇතැම් රාජ්‍ය සේවකයින් අල්ලස් කොමිස් ගනිමින් කටයුතු කළත් සමස්තයක් ලෙස රාජ්‍ය සේවකයින් ගෞරවණිය සේවයක් සිදු කරන බවත් දියුණු රටක් බවට පත්වීමට ශක්තිමත් නීති පද්ධතියක් අත්‍යවශ්‍ය බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහා පවසයි.

රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධාරීන් සඳහා ජූලි මස 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 25000 ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට රජය තීරණය කරයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර ඇත.

Read More

ඇමරිකාව සහ ඔස්ට්‍රියාව සමග පවත්වන යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා ගිවිසුම් යළි ක්‍රියාවට නැංවීමට චීනය පියවර ගනී.

Read More

ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර අවසන් මහ තරගය හෙට පැවැත්වීමට නියමිතය.

Read More

මෙරට තුළ රැඳී සිටිමින් නීති විරෝධී ලෙස අන්තර්ජාලය හරහා මූල්‍ය ජාවාරමක් සිදු කළ ඉන්දියන් ජාතිකයන් 60 කු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Read More

හෙට එනම් 2024-06-28 දින සාමාන්‍ය පරිදි රජයේ සියලු‍‍ම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

විල්පත්තු වෙඩිතළතිව් රක්ෂිතයෙන් ඉස්සන් ගොවිපොළකට අක්කර 415ක් නිදහස් කරමින් වනජීවී අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මිය නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වහාම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

Read More

මේ මහ පොළොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දෙන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ දේශපාලන පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

Read More

බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අම්බලන්ගොඩ ආදාදොල ආවාස වත්ත පදේශයේදී මළ මිනී පවාහනය කරනු ලබන මෝටර් රථයක් තුළ කපා කොටා ඝාතනය කර තිබූ මල් ශාලා හිමිකරු ඝාතනය කළා යයි කියන තැනැත්තා අද(27)නීතීඥයකු මාර්ගයෙන් භාරවීමෙන් පසු සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

සුවහසක් දරුවන් වෙනුවෙන් හෙටදිනයේ සිට ගුරු දෙවිවරු ලෙස සලකන සියලුම ගුරු මෑණිවරුන්ගෙන් හා පියවරුන්ගෙන් කාරුණිකව සේවයට වර්ථා කරන ලෙස වැඩබලන අධ්‍යපන අමාත්‍යවරයා වහයෙන් ආචාර්යය බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලා සිටියි. පවතින ගුරු වර්ජනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්‍රවෘති සාකච්ඡාවකට එක්වෙමින් ඒ්මහතා අද ( 27) රජයේ ප්‍රවෘති දෙපාර්ථමේන්තුවේදී මෙසේ ඉල්ලා සිටින ලදී.

Read More

ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ සිරකරුවකු ඊයේ (26)දින රාත්‍රි මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය කියයි.

Read More

ඉංගිරිය නාච්චි මලේ අසපුවක මහණදම් පිරීම සඳහා සූදානම්ව සිටි තිදෙනකු ගමන්ගත් ටිපර් රථය ඉංගිරිය පාදුක්ක මාර්ගයේ ශාන්ත පීතර හන්දිය ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් එක් අයකු මිය ගොස් තවත් අයෙක් බරපතල තුවාල ලැබූ බව ඉංගිරිය පොලිසිය කියයි.

Read More

නුවරඑලිය මහ නගර සභාව යටතේ පාලනය වන නුවරඑලිය බස් නැවතුම්පොලේ පිහිටි පොදු වැසිකිලිය වෙත ගිය පුද්ගලයන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බව නුවරඑලිය මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසිය.

Read More

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය වංචනික විදේශ රැකියා නියෝජිතායතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ජූනි මස 25 වැටලීම් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය දැරූ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා අද (27) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි

Read More

ජූලි 01 සිට තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ ජාතික සතියක්- කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය .ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ද බැහැ දුටු අතර ඉන් අනතුරුව සර්වාගමික වතාවත් වලද යෙදුණි .

Read More

කිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේ පදිංචිව දින 24 ක් අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු ඊයේ (26) දින කිලිනෙච්චිය පොලීසියට භාර වී ඇත්තේ තමන් කිසියම් පිරිසක් විසින් පහරගෙන ගොස් වදහිංසා සිදුකල බව පවසමිනි.

Read More

මෙවර කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු මස 05වැනිදා සිට අගෝස්තු මස 21 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය .

Read More

මුහුදු බඩ දුම්‍රිය මාර්ගයේ ඉදුරුව අතුරුවැල්ල ප්‍රදේශයේදී අද (27) උදේ පැය හතරක් පමණ ඇතුළත මීටර් සියයක් අතර දුරකදී දෙදෙනෙකු දුම්රියේ හැපී මරුමුවට පත්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් තෙල් පිරිපහදුව, රජයට අයත් වෙනම ආයතනයක් ලෙස ස්ථාපිත කර ඉන්ධන ප්‍රමිතිය වැඩි කිරීමට, කාර්යක්ෂමතාව වැඩි කිරීමට, ධාරිතාව වැඩි කිරීමට සහ පිරිවැය අඩු කිරීමට අවශ්‍ය මුල්‍ය ආයෝජන ලබා ගැනීමට නියමිතය.

Read More

ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් අද(27දා) සිට 30 වැනි දින දක්වා දින 04 ක් සියලුම රාජකාරිවලින් ඉවත් වීමට කටයුතු කරන බවත්, වසර 61 ක ග්‍රාම නිලධාරී සේවා ඉතිහාසයේ සියලුම රාජකාරිවලින් ඉවත්වන පළමු අවස්ථාව මෙය බවත් ග්‍රාමනිලධාරි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

ගෙවී ගිය මාස 03ක කාලය සැලකීමේදී වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය ගෙවුණු දින 25 තුළදී වාර්තා වී තිබෙන අතර, මේ මස 01වන දින සිට 25 වන දින දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් 2,719ක් වාර්තා වී තිබේ.

Read More

පෙරළිකාර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පහසුවෙන්ම කඩුලු 9කින් ජයග්‍රහණය කරමින් පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකාව සමත්විය.

Read More

ඊයේ (26දා) දිනයේ විවෘත කළ ඩෙන්ඩර්වලට අනුව අඩුම ලංසුව ඩොලර් ශත පහකටත් අඩුවෙන් විදුලි ඒකකයක ලබා දීමට ඉදිරිපත් වී තිබෙන බවත් මේ අනුව මෙම අවම ලංසුවත් ඉන්දීය සමාගම ඉදිරිපත් කර තිබෙන ලංසුවත් අතර විශාල මුදලක වෙනසක් තිබෙන බවත් ඒ හරහා රටට විශාල පාඩුවක් සිදුවන බවද සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂයා පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව විවේචනය කිරීමෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් කළැයි සඳහන් කරමින් පවරා ඇති නඩු විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත් වන බව අද (26දා) ප්‍රකාශ කළේය.

Read More

කොළඹ කොටුව දුම්රියපොළ අසල පැවැත්වූ ගුරු විදුහල්පති විරෝධතාවය විසිරවීම සඳහා පොලිසිය කඳුළු ගෑස් එල්ල කිරීමෙන් රෝගී වූ තිදෙනෙක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් වූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.