මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට සතියක පමණ කාලයක් තිස්සේ අධික වැසි ලැබෙමින් පැවතීම නිසා ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහල නගිමින් පවති.
පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේ තිබී මියගිය වන අලි හත් දෙනෙකුගේ සිරුරු වල පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (27) දින සිදු කෙරිණි.
Read Moreදේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ’සර්ව ජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) දින ලිඛිත ගිවිසුමට අද කොළඹදී අත්සන් තැබීය.
Read Moreසක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ අරාබි මුහුදු ප්‍රදේශයේ මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් මෙම කලාපය තුළ විටින් විට පැයට කිලෝමීටර 60 ක් 70 ත් අතර වේගයකින් සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
Read Moreනුවරඑලිය පොලිසියේ රාජකාරි අවසන් කර නිවස කරා යමින් සිටි පොලිස් සැරයන්වරයෙකුට පැහැරගෙන ගොස් පහර දි තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇති බව නුවරඑළියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසිය.
Read Moreවිප්ලවයකින් තොරව, අධිකරණයේ සිර වී නොසිට සුදු ජාතිකයන් ඉඩම් අත්පත් කර ගත් නීතියෙන්ම රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය පියවර ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreමිදිගම පොලිස් වසමේ පදිංචි තරුණයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තොල වර්ගයේ ගිනි අවියක් යොදාගෙන මෙම වැඩිතැබීම සිදුකර පළාගොස් තිබුණි. වෙඩි තැබිම සිදුවු ස්ථානයේ මාර්ගයේ හිස් උණ්ඩ කොපුවක් ද දක්නට තිබිණි.
Read Moreපහල කඩුගන්නාවේ බැවුම් ප්‍රදේශයේ අවධානම් සහිත ගල් ඉවත් කිරිම සඳහා කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍ර දේශයේ මාර්ගය 28 වන දින වසා තබන බවට සමාජ ජාලාවල පැතිර යන පුවත අසත්‍ය බවත් එම ගල් ඉවත් කිරිම සඳහා කටයුතු කිරිමේදි විනාඩි කිහිපයකට පමණක් වාහන ගමනාගමනය නවතා දැමිමට සිදුවන බව කැගල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල මහතා පවසයි.
Read Moreගැහැණු ළමයින්ට පිරිමි ළමයින් සමග එකට එක්ව කැමති ආකාරයෙන් ගමන් කිරීමට ඉඩ ලබා දීම, ඇඳුම් මාරු කිරීමට ලබා දීම වැනි පහසුකම් මේ ඇතැම් බස් රථවල ලබා දෙනවා. ඇත්තටම මේ සිසු සැරිය බස්රථ සේවය දැන් හෝටල් කාමරයක් බවට පත්වෙලා තියෙන්නේ.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජින් ෆැන්කොයිස් පොක්ටෙට් මහතා රාජගිරියේ පිහිටි ඔහුගේ නිල නිවෙසේ නිදන කාමරයේ ඇඳක් මත මියගොස් සිටිය දී ඊයේ (26) දින දහවල් සොයාගෙන තිබූ අතර 53 හැවිරිදි ඔහුගේ මරණය තවම අභිරහසකි.
Read Moreඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් තම පක්ෂය ජයග්‍රහණය කරන බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කලාවැව ආසන බල මණ්ඩල සම්මේලනයේදී පැවසීය.
Read Moreඉන්දියාව විසින් තමන්ට එරෙහි වන ක්‍රීඩකයන්ට එරෙහිව ඉදිරිපත් කළ විරෝධතාව නිසා ශ්‍රී ලාංකික පැරා ඔලිම්පික් ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට , ඔහු දිනා ගත් රිදී පදක්කම සහ 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියට යෑමේ සුදුසුකම අහිමි වී , ඔහුට සිය ක්‍රීඩා දිවියෙන් ද සමු ගැනීමට සිදු වී ඇති බව ශ්‍රී ලංකා ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති කර්නල් දීපාල් හේරත් මහතා 05/26 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ දී ප්‍රකාශ කළේය .
Read Moreමියන්මාරයේ පරිගණක අපරාධකරුවන් ගේ සයිබර් කදවුර තුළ බලහත්කාරයෙන් රදවා ගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ - තරුණියන් 49 දෙනා සහ රුසියානු - යුක්‍රේන යුද්ධයට මැදි වී රුසියාවේ සිටින ශ්‍රී ලාංකික රණවිරුවන් බේරා ගෙන යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමේ රාජතාන්ත්‍රික මෙහෙයුමක් සදහා එම රටවල රාජතාන්ත්‍රික නිලධාරීන් සහ තෙවන පාර්ශවයන් සමග සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කිරීම සදහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනකු 05/27 දින අලුයම දින 10 ක සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන
Read Moreනිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් පවතින් සුළං තත්ත්වය හා වැසි තත්ත්වය බලාහපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් ඉටුකළ අති දක්ෂ සංගීතඥයෙකු වූ ආනන්ද පෙරේරා මහතා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ .
Read Moreනැගෙනහිර බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (26) මධ්‍යම රාත්‍රීය වන විටද සුළු කුණාටුවක් බවට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Read Moreමෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreවැටුපවැඩිකිරීමට ජනාධිපතිතුමා විසින් තීරණය කළ බවත් එම තීරණයට එකඟ නොවුනහොත් රජයට අයත් වතුසියල්ලම යළි රජයට පවරා ගැනීමට තීරණය කර තිබෙන බවත් කම්කරු හා විදේශරැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා අද ඇල්පිටියේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
Read Moreඅතීතයේ යාපනයේ පැවති “යාපනය ගුරු සිරිත” රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් සැපයූ බවත්, එම අධ්‍යාපන ක්‍රමය නැවත ඇති කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreපවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ගස් කඩා වැටීම් 59ක් වාර්තා වී ඇති බව කොළඹ මහනගර සභාවේ ඉඩම් හා පරිසර සංවර්ධන අධ්‍යක්ෂ ඉංජිනේරු මනෝජ් රණසිංහ මහතා පවසයි.
Read Moreමුහුදු බඩ දුම්රිය මාර්ගයේ ඉදුරුව තේක්කවත්ත දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් අද(26) දහවල් දුම්රියේ ගැටී එහි ගමන් ගත් රියදුරු
Read Moreහෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි බව කියන සුරා බදු නිලධාරියකු සහ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකරුවෙකු ඇතුළු පස් දෙනෙකු අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreජලය පිරී තිබූ අඩි සියයක් පමණ ගැඹුරු ගල් කොරියක ස්නානයට ගිය පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් පුද්ගලයෙකු දිය ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
Read Moreමාවනැල්ල නගරයේ පැවති වෙසක් පෙරහරක් අතරතුර ඊට සහභාගි වී සිටි මාලිගාව ඇත්පන්තියට අයත් රාජු නමැති හස්තියාගේ පහරකෑමට ලක්වූ එම හස්තියාගේ ඇත් ගොව්වා බරපතල තුවාල ලබා මවනැල්ල රෝහලට ඇතුළත් කොට තිබේ .
Read Moreමාතර දිස්ත්‍රික්කය පුරා පසුගිය දිනවල පැවති තද සුලං තත්වය හේතුවෙන් නිවාස 300 කට පමණ අර්ධ හානී සිදු වී ඇති බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreජනාධිපතිවරණය ඔක්තොම්බර් මස පැවැත්වෙන බවත්, එය කිසිකෙනෙකුට වෙනස් කල නොහැකි බව අධිකරණ අමාත්‍යවරයා පවසයි. ජනාධිපති මැතිවරණය ප්‍රථමයෙන් මේ වසරේ ඔක්තොම්බර් මාසයේ 17 වන දිනට පෙර පවත්වන බවත්, එම මැතිවරණය කිසිවෙකුටත් වලක්වාලිය නොහැකි බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසිය.
Read Moreරටේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉදිරියට යාමේ අවස්ථාව උදාකර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreඅයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට ගස්, ගල්,සමග පස් කඳු කඩාවැටීමේ අවදානම සැලකිල්ලට ගෙන අදත් 25 රාත්‍රී කොළඹ බදුල්ල අතර රාත්‍රී දුම්රියයන් හතරක් ධාවනය අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීම හා බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා 2018 දී ලබාදුන් විගණන නිර්දේශ 47 ක් වසර හයකට වඩා කාලයක් ගතවුවද තවමත් ක්‍රියාත්මක කර නැතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව සැකකරුවෙක්ද අත්අඩංගවට ගැනිමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි. සැකකරු පිළිබඳව නිවැරදි තොරතුරක් දෙන අයෙකුට රුපියල් මිලියන දෙකක මුදල් ත්‍යාගයක් ලබාදෙන බවද පොලීසිය නිවේදනය කරයි.
Read More