saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 1878 hours ago

LATEST

නොසැලිමත් විශේශඥ දොස්තරට හා රෝහලට ලක්ෂ 30ක වන්දි ගෙවන්න නියෝග

calendar_today 2024 ජුලි 30 - 17:52 remove_red_eye - 10708  

සිසේරියන් සැත්කමකට ලක් කළ තරුණ කාන්තාවකගේ උදරයේ ‘පුළුන්’ හා ‘ගෝස්’ ගුලි ඉතිරිකර මසා දමා නොසැළකිලිමත් අන්දමින් කටයුතු කර ඇගේ ජීවීතය අනන්තරාදායක තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් සැත්කම කළ විශේඥ වෛද්‍යවරයාට හා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට රුපියල් ලක්‍ෂ 30ක වන්දියක් ගෙවීමට කොළඹ ප්‍රධාන දිසා විනිසරු සඳුන් ව

ව්‍යාපරික ඇසකින් මෙන්ම ආර්ථික ඇසකින් බලනවානම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනපති අපේක්ෂක ලෙස ධම්මික පෙරේරාට අවස්ථාව ඇති බවත් තරුණ මෙන්ම ආර්ථික ඇසකින් බලනවානම් නාමල් රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂක ලෙස සිටින බවත් පාර්ලමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චි මහතා පැවැසීය.

Read More

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ සේවය බලා පිටත්ව යන මීළඟ කාණ්ඩයට අයත් ශ්‍රමිකයින් 21 දෙනෙකු සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර ලබා දීම ඊයේ (29) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

Read More

ශ්‍රී ලංකා දුම්රිය මාර්ගයේ ආරුක්කු නවය පාලම සහ දෙමෝදර රේල් ගැටය නව උරුම කළමනාකරණ වැඩසටහනක් යටතේ ආරක්ෂා කෙරේ.මේ වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල, දුම්රිය දෙපාර්තමේන්තුව සහ නාගරික සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කළේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම වෙනුවෙන් ච්‍ත්‍රසිරි කමිටුව විසින් සකස් කර ඇති නව ක්‍රිකට් ව්‍යවස්ථාව විධිමත් ලෙස සම්මත ක්‍රියාත්මක කිරිම සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට නිති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දිමට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීම දුර්වල රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් කිරීම සදහා සිදුකරණ ලද ක්‍රියාවක් දැයි සැක මතුවන බව පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය විධායක සභික නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

එළැඹෙන රාමසාන් හා නත්තල් උත්සව සමය වෙනුවෙන් අවශ්‍ය බිත්තර තොග ආනයනය කිරීම සඳහා වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දි තිබේ.

Read More

බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ බයිලා ගායකයෙක්ගේ පුත්‍රයෙක් බේරාගැනීමට බීමත්ව පොලිසියේ ලී බැරියර් කඩාදමමින් පිස්සු නැටූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

Read More

කෙළෙහි ගුණ දක්වන මිනිසුන් හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දක්වන ලෙසට පොදු ජන එක්සත් පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් සම්මේලනයේදී අති බහුතරයකගේ පල වූ එකඟත්වය මත ඔවුන්ගේ මතයට සහාය දැක්වීමටත් පක්ෂයටත් ඒ අනුව කටයුතු කිරීමට තවමත් කල් තිබෙන බවත් අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණු කණ්ඩායම් නායක,දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

Read More

තම පක්ෂයේ ප්‍රතිපත්තිය අතිතයේ පටන්ම එක්සත් ජාතික පක්ෂ විරෝධී බවත් තමන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂ විරෝධී කඳවුර නියෝජනය කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

මෙවර ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ සහාය සමගි ජන බල වේගයට ලබාදෙන බව මානුෂීය ජනතා සන්ධානයේ ප්‍රචාරක ලේකම් සමන් ප්‍රියන්ත විජේවික්‍රම මහතා අද(30) පෙරවරුවේ කරන්දෙණියේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමග පවත්වනු ලබන විශේෂ සාකච්ඡාවක් අද (30දා) ප.ව. 5.30 ට කොළඹ 01, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

Read More

ආසියානු ක්‍රිකට් ශූරියන් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඇ.ඩො. ලක්ෂ 5 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය ඊයේ පියවර ගෙන තිබිණ.

Read More

දකුණු කොරියාවේ රාජ්‍ය සේවයේ නිරත සේවකයින්ගෙන් සැදුම් ලත් බෞද්ධ සංගමයේ නිලධාරීන්ගෙන් සමන්විත 37 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ දින 07 ක සංචාරයක් සදහා 07/29 දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර ලබන මස 05 වැනි දින දක්වා බාර ගන්නා බැවින් එදිනට පෙර ලැබෙන සේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහාභාගිත්වයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ පාසැල් තුනකට සුහුරු පන්ති කාමර දීමට සුදානම් කර තිබු අතර මැතිවරණ කොමිසම මැදිහත්විමෙන් එම උත්සව තුන අවලංගු කර තිබේ.

Read More

සංකීර්ණ දේශපාලන තත්ත්වය හමුවේ මෙරට සාමාන්‍ය ජනායාගේ අභිලාෂය ඉදිරියට ගෙනයාම සඳහා ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නුවන් බෝපගේ මහතාව ඉදිරිපත් කරන බව එම සන්ධානයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර පැවසීය.

Read More

තේ පොහොර සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.ඒ අනුව මින් පෙර ගොවීන්ට ලබා දීමට තීරණය කර තිබූ රුපියල් 2000ක මුදල එළඹෙන මහ කන්නයේ සිට දෙගුණයකින් ඉහළ නංවා ඇත.

Read More

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර මතගැටුමක් පවතින බවත්, ඒ අනුව රජය දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් ජී.එල්.පීරිස් මහතා පැවසීය.

Read More

(UPDATE) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙක් ජනාධිතිවරණය සදහා ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. අද (29දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාමයේ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවේ දී එම තීරණය ගෙන ඇත.

Read More

23.6% ක විශිෂ්ට වර්ධන වේගයක් සමඟ මෙහෙයුම් කාර්ය සාධනයේ සැලකිය යුතු ප්‍රගතියක් – වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්.

Read More

වී කිලෝවක් නිෂ්පාදන‍ය කිරිමට යන වියදම සැලකිල්ලට ගනිමින් මෙවර යල කන්නයේ වී කිලෝවක් සඳහා රුපියල් 150 ක සහතික මිලක් රජය මගින් ජනාධිපතිවරණයට පෙර නියම නොකළොත් , පොළොන්නරුව ඇතුළු මහවැලි බි කළාපයේ ගොවි ජනතාව දැවැන්ත ගොවිජන අරගලයක් ක්‍රියාත්මක කරන බව මහවැලි බි කලාපයේ සෙවණපිටිය කොට්ඨාශයේ ගොවි සංවිධාන 21 ක නියෝජිතයින් 29 වෙනිදා පෙරවරුවේ සෙවනපිටිය වෙල් යායේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළහ.

Read More

නාගරික සංවර්ධන සැලසුම් අනුමත කිරීමේදී ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව සහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ අනුමැතිය අනිවාර්ය කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා ලේකම්වරයා ලෙස සාරථි දුෂ්මන්ත මිත්‍රපාලට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දිර්ඝ කර තිබෙනවා.

Read More

’’අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ලෝක නායකයන්ගේ විශාල පිළිගැනීමක් තියෙනවා. එහෙම නායකයෙක් තමයි අද අපට අවශ්‍ය.ජාත්‍යන්තරයත් එක්ක කතාකරලා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා පමණයි. .මේ රට වැටී තිබුණු බංකොලොත් භාවයෙන් ගොඩගත් නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමායි එනිසා එළඹෙන ජනාධිපති වරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කිරීමට ජනතාව පක්ෂ පාට වලින් තොරව අත්වැල් බැඳ ගෙන කටයුතු කළයුතුයි ’’

Read More

2024 ප්‍රධාන ඡන්ද හිමි නාම ලේඛනය හා 2024 පළමු වන පරිපූරක නාම ලේඛනය ඇතුළත්ව සකස් කල ඒකාබද්ධ ඡන්ද හිමි නාම ලේඛනයේ ඡන්ද හිමියන් (10,24244) දස ලක්ෂ විසි හතර දහස් දෙසීය හතලිස් හතර දෙනකු එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය ලබා දීමට කළුතර දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් ලබා ඇතැයි කළුතර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ජයවීර ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් කල් වැරදි තීන්දුවක් අරගෙන නැති බවත් ජනාධිපති අපේක්ෂකයෙකු තෝරාපත් කර ගැනීමේ අවස්ථාවේදී ද ඔහු එවැනි වැරදි තීන්දුවක් නොගනු ඇති බව තමන් විශ්වාස පළ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා 29 දින පෙරවරුවේ පැවසීය.

Read More

අවිස්සාවේල්ල පුවක් පිටිය තුම්මෝදර ඉලුක් පිටියේ ප්‍රදේශයේදී සිමෙන්ති පැටවූ ලොරියක් සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් පොලිස් සැරයන්වරයෙකු එතනම මරුමුවට පත් වී කොස්තාපල්වරයකු බරපතල තුවාල ලබා ඇතැයි හංවැල්ල පොලිසිය කියයි.

Read More

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් මහතා පැවසීය .

Read More

ඉදිරි ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍ෙය් සහාය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාට යන්න පිළිබඳව ලබන බදාදා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ‌‌‌‌ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.