saravita-anim2

2026 ජනවාරි මස 15 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 15 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11364 hours ago

LATEST

උතුරේ අධ්‍යාපන ගැටලු නිරික්ෂණය සඳහා නව ප්‍රවේශයක් - රෙජි

calendar_today 2018 නොවැ 28 - 20:13 remove_red_eye - 286  

කිලිනොච්චිය හා මුලතිව් තුනුක්කායි කලාප තුල ඇති පාසල්වල විදුහල්පතිවරුන්ගේ හා අංශභාර ගුරුවරුන්ගේ අධ්‍යාපනික ගැටළු පිළිබද සාකච්ජාවක් ඊයේ දින කිලිනොච්චිය මහා විද්‍යාලයේ තුනුක්කායි කලාප අධ්‍යාපන කාර්යාලයේදී පැවැත්විණ.

පසුගිය දිනයන්හි උතුරු පළාතට බලපෑ කුණාටු සහිත වර්ෂාවන් හේතුවෙන් හා ගංවතුර තත්වයන් නිසා උතුරේ එළවළු වගාවන් විනාශ වී යාමත් හේතුවෙන් උතුරු පළාතේ සියලුම එළවළු මිල ගණන් ශ්‍රීඝයෙන් වැඩි වී ඇති බවට එළවළු වෙළෙන්ඳන් කියා සිටිති.

Read More

වෙළෙඳ පොළේ පවතින සහල් මිල පාලනය කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය මිලදී ගත් වී තොග සහල් බවට පත්කර වෙළෙඳ පොළට හෙට (29දා) සිට නිකුත් කරන බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.

Read More

කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදි කෙරුනු අවසන් වාරි යොජනා ක්‍රමය වන මොරගහ කන්ද ජලාශයේ වාන් දොරටු වීවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ලබන සිකුරාදා (30) සිදුකිරිමට නියමිත බව ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී. දයානන්ද මහතා කියයි.

Read More

රට හැදීමට වැඩපිළිවෙළක් තිබෙන්නේ තම පක්ෂයට පමණක් නිසා රට තම පක්ෂයට බාරදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටියි.

Read More

සිරගතකර ඇති හා එල්ගසට නියම වී ඇති රණවිරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්නැයි ඉල්ලා ආබාධිත රණවිරුවන් පිරිසක් කතරගම කිරිවෙහෙර දක්වා ආරම්භ කර ඇති පාගමන අද නාඋල නගරයෙන් ආරම්භ විය.

Read More

රට අස්ථාවර තත්වයට පත්නොකොට කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන ලෙස බලකෙරන දැවැන්ත විරෝධතාවයක් අද පස්වරුවේදි ඇල්පිටිය නගරයේ දි පැවැත්විණි

Read More

මේ වන විට දිවයිනේ පාසල් අතරින් 15%ක මදුරුවන් බෝවියහැකි පරිශ්‍ර පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සිදු කළ පර්යේෂණයකදී හෙළි වි තිබේ.

Read More

හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඡායාරූපයක් සහිත වීම හේතුවෙන් ගැටලුවකට ලක්ව තිබූ පෙළපොත් එම පණිවිඩය සහිතව බෙදා හැරීමට කටයුතු කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ඔරොත්තු නොදෙන තරගයක යෙදීම තුළ වර්තමානයේ බොහෝ දරුවන්ගේ විවේකී මනස විකෘති වී ඇති බවත්, රට තුළ බොහෝ අපරාධ, ලිංගික හිංසන, ප්‍රචණ්ඩ ක්‍රීයා ඇතිවීමට ‍මූලික හේතුව වී ඇත්තේ එම අධි තරගකාරීත්වය බවත්, මේ තත්වය කෙරෙහි ගුරුවරුන්, දෙමව්පියන්, ඇතුළු සමස්ත වැඩිහිටි ප්‍රජාවම සුවිශේෂ අවධානය යොමු කළ යුතු බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

Read More

ආවා කල්ලියේ නායකයෙකු මෙන්ම ආවා කල්ලිය මෙහෙයවූ අශෝක් කුමාර් නොහොත් මෝහන් අශෝක් නැමත්තා අද යාපනය මල්ලාකම් අධිකරණයට පැමිණ භාර වී ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

Read More

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී මාධ්‍යවේදීන්ට පහරදුන් සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

(UPDATE) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අපරාධ පරීක්ෂණ ‌‌‌‌‌‌දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.

Read More

රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද විශේෂ කොමිෂමේ වාර්තාව අද (28දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

නියමිත කාලයට පෙර ජනපතිවරණයක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

Read More

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියලු බලතල පවරාගෙන කටයුතු කිරිම හරහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රූකඩයක් වෙන තැනට පත්වෙමින් තිබුණ බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

Read More

රජය නැවත ලබාගෙන කරගෙන ආ සංවර්ධනය නැවත ලබාදෙන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පැවසිය

Read More

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් පත්කිරීමේදි නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සඳහා ආයෝජන ප්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

Read More

තමන් හා හරීන් ප්‍රනාන්දු සිටන්නේ එකම පිටුවක බවත් මැතිවරණයක් යනු එකම විකල්පය බවත් පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා විවාද කිරීමට හැකියාවක් ඇතත් මේ සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ ජනතාව බවත් ඔහු පවසයි.

Read More

පුංචි කාර් ගෙන්වන අයට බදු අඩු කළ යුතුයි. නමුත් අපි මේ ඉන්න භාර කාර ආණ්ඩුව යටතේ පුංචි කාර් ගෙන්වන එක සීමා කරන්න වෙයි. මොකද අපි මේ ඉන්න ගැටලුත් එක්ක.

Read More

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 182.27ක් දක්වා වැඩිවිය.

Read More

ශ්‍රී ලංකාවේ දිගන ඇතිවූ ගැටුමේදී ෆේස්බුක් සමාගම අතින් අත්වැරදීම් සිදුව ඇති බව එම සමාගමේ ප්‍රතිපත්ති නිරාකරණය කිරීමේ උප සභාපති රිචඩ් ඇලන් මහතා පවසයි.

Read More

නොවැම්බර් 27දාට යෙදී ඇති මහවිරු සැමරුමේ ප්‍රධාන සැමරුම් උත්සවය කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේදී මිය ගිය මහවිරුවන්ගේ ඥාතීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවතුණි.

Read More

ඉන්දියාවේ නිශ්පාදිත S 13 දුම්රිය නියමිත කාලසීමාවේදීම ලංකාවට ලබාදීමට හැකි වූ බව ඉන්දියාව සඳහන් කරයි.

Read More

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය.

Read More

තමන් මඩකලපුවේ කරුණා අම්මාන් බවත් 2004 ට ප්‍රථම කරුණා අම්මාන් යනු කවරෙක්දැයි අනෙක් පුද්ගලයන්ගෙන් අසන්නැයිද ඔහු පවසයි.

Read More

ඉලෙක්ට්‍රෝනික ගෙවීම් ක‍්‍රම මගින් දඬ මුදල් ගෙවීමේ ක‍්‍රමය ඉදිරියේදී හඳුන්වාදීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනයක් දෙසැම්බර් 04 වැනිදා පවත්වන බව එම පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.