saravita-anim2

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 10173 hours ago

LATEST

SP ASP CI IP 10කට ස්ථානමාරු

calendar_today 2019 අගෝ 11 - 09:11 remove_red_eye - 525  

පොලිස් අධිකාරී,සහකාර පොලිස් අධිකාරී, ප්‍රධාන පොලිස් පරික්ෂක, පොලිස් පරීක්ෂක යන තනතුරුවලට අයත් 10කට ස්ථානමාරුවීම් ලබාදිමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

තමන්ට ජනපතිවරණයට ඉදිරිපත් වන ලෙස නොයෙක් යෝජනා ඉදිරිපත් වන බවත් ජනතාව ආදිවාසි නායකයාට දේශපාලනයට එන්නට කියන්නේ ඇයිද යන්න දේශපාලන නායකයින් සිතා බැලිය යුතු බවත් ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි.

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (10දා) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 7967ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

ථෙරවාද බුදු දහම ලෝකයටම බෙදා හරින ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළ වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ කාම්බෝජය එක්ව කටයුතු කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ගොකරැල්ල ඉන්ධන පිරවුම්හලක සේවය කළ කාන්තාවක් ඝාතනය කර ඇය සන්තකයේ තිබූ රුපියල් 900000ක මුදලක් කොල්ල කෑමේ චෝදනාවට වරදකරු වූ එකම පවුලේ දෙදෙනෙකුට මරණ දඩුවම නියම කර තිබේ.

Read More

මාතර, මඩිහ ප්‍ර දේශයේ සංචාරක හෝටලයක ලැගුම් ගෙන සිටි වයස අවුරුදු 30ක් වූ චීන ජාතික කාන්තාවක් මඩිහ මුහුදේ දිය නාමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

Read More

අද පොහොට්ටු පක්ෂයට මාධ්‍යයෙන් විශාල සහයෝගයක් ලබා දෙනවා. නමුත් මා මාධ්‍යයෙන් විමසා සිටින්නේ මාධ්‍ය නිදහස කම්මුතු කරන්නෙකුට රට භාර දෙනවාද කියායි.

Read More

මුලින්ම ජනපති අපේක්ෂකයා නම් කර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව බිහිකිරීමට නියමිත සන්ධානය බිහිකළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තනතුර සඳහා අභ්‍යාසලාභීන් 850ක් බඳවා ගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඈත් වීමට සිදුවූයේ පක්ෂය එක්සත් ජාතික පක්‍ෂය සමඟ ආණ්ඩුකළ නිසා බවත් නිදහස් පක්ෂය මේ වන විට ආණ්ඩුවෙන් ඉවත් ව ඇති හෙයින් එක්ව කටයුතු කිරීමේ බාධාවක් නැති බවත් හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාමේ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියි.

Read More

යටියන්තොටදී යතුරුපැදියකින් ගමන්ගත් යුවළක් නවතා රුපියල් 52000ක් වටිනා මුදල් හා දේපළ කොල්ලකෑමක් සම්බන්ධව අවශ්‍ය කරන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලා සිටියි.

Read More

වර්තමානයේදි ජනතාව තුළ දේශපාලඥයා තිත්ත චරිතයක් බවට පත්ව ඇති බවත් දේශපාලඥයින් සියල්ලන්ම හොරු යැයි ඔවුන් සිතන බවත් රවී කරුණානායක මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ කුඩා ළමුන් 3000කට තැලසීමියා රෝගය වැළඳී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (09දා) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 7802ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

ඒ කෝචින් හි ඇතිව තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙනි. ඒ අනුව එළැඹෙන 11 දා සවස 3 දක්වා ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කර තිබේ.

Read More

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට දිනේෂ් චන්දිමාල් සමත්ව තිබේ.

Read More

ඉතාලියේ නාපොලි නගරයට ආසන්නයේ පිහිටි මුහුදේ දිය නෑමට ගිය ලාංකිකයන් දෙදෙනෙක් දියේ ගිලී මිය ගොස් තිබේ.

Read More

නගරාධිපතිවරයා මෝසමක් මඟින් අද (9දා) අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

Read More

සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගොස් දේශපාලන පක්ෂ හා සියළු බලවේග සමග සන්ධානගත වී නව අදහස් සමඟ රට ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා.

Read More

එහිදී විලියම්සන් තරගයේ ක්‍රීඩා කරමින් සිටින අතරතුරදීම පිටියේ ක්‍රීඩාගාරයට රැස්වූ ප්‍රේක්ෂකයින් පිරිසක් කේක් කපමින් විලියම්සන්ට ආරාධනා කලේ ඔහු පුදුමයට පත් කරමිනි.

Read More

. 2004 වර්ෂයේදී ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් හිමි කරගත් අම්ලා මේ දක්වා ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 අංශ ත්‍රිත්වයෙන් තරග 349 කදී ලකුණු 18672 ක් රැස් කොට ඇත්තේ ශතක 55 ක් සමගිනි.

Read More

කාම්බෝජය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා ඇරඹීමට දෙරටේ නායකයන් අතර අවධානය යොමුව තිබේ.

Read More

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්ඩංගුවට ගැනීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ 01 වරෙන්තු නිකුත් කළේය.

Read More

මම (චෝදනා) ඉල්ලා අස්කර ගන්නේ නෑ. දැනට මම දිනලා තිබෙනවා. ඉස්සරහට පරදියිද කියලා දන්නේ නෑ. දැනට මම පල්වෙලා නෑ.

Read More

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් භාණ්ඩ රඳවුම් පර්යන්තයේ වී ගබඩා කිරීම හේතුවෙන් ගුවන් තොටුපොළට සිදුවූ හානිය ගණනය කිරීම සඳහා ජනාධිපති කොමිසන් සභාවේ නිලධාරීන් හා තක්සේරු දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් අද (08දා) මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Read More

දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන් තුළ ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ හැකියාව සංවර්ධනයට ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි එක්සත් ජනපදයේ සාම බලකායේ (US Peace Corps) ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සේවය ලබා ගැනීමට අවධානය යොමුව තිබේ.

Read More

මෙම ගෞරවනීය තනතුර කුමක්ද යන්න සහ එයට ලබාදෙන වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර නොමැති නමුත් ගෞරවනීය තනතුරක් ලබාදෙන බවට පැහැදිලි පොරොන්දුවක් ලබාදී ඇති බවද වාර්තා වේ.

Read More

රජයේ ඉදිකිරීම් වෙනුවෙන් 2018 වසර සඳහා රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 11,989ක් ගෙවීමට තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (08දා) පැවසීය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර පැවැත්වෙන සාකච්ඡාවලදී යම් යම් එකඟතා ඇතිවෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.