saravita-anim2

2026 ජුනි මස 25 වන බ්‍රහස්පතින්දා

2026 ජුනි මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10527 hours ago

LATEST

බදුල්ල ඌව පරණගම ජය ගෝඨාට

calendar_today 2019 නොවැ 17 - 06:48 remove_red_eye - 351  

බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ.

යාපනය දිස්ත්‍රික්කයේ කිලිනොච්චි කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.

Read More

මාතර දිස්ත්‍රික්කයේ දෙවුන්දර කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ.

Read More

වන්නි දිස්ත්‍රික්කයේ මන්නාරම් කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දයෙන් ජයග්‍රහණය හිමිකර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සමත්ව තිබේ.

Read More

මාතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..

Read More

යාපනය දිස්ත්‍රික්කයේ කෝපායි කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරි කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ වඩුක්කෝඩෙයි කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.

Read More

මේ වන විට නිකුත් ව ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල හා කොට්ඨාස කිහිපයක ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් පසුවෙයි.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල කොට්ඨාසයේ ජය තියුණු සටනකින් පසුව ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සමත්ව තිබේ. ඒ වැඩි ඡන්ද 140කිනි.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ යාපනය කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.

Read More

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව කොට්ඨාසයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකරගෙන තිබේ.

Read More

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ යාපනය කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.

Read More

කලුතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..

Read More

ගාමඩුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය සජිත් ප්‍රේමදාස මහතා ජයගෙන තිබේ.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන තිබේ.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..

Read More

නුවර එළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ..

Read More

මාතලේ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.

Read More

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය සජිත් ප්‍රේමදාස මහතා ජයගෙන තිබේ..

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.

Read More

මේ වන විට නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 2033කින් පමණ ඉදිරියෙන් පසුවෙයි.

Read More

මොණරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.

Read More

වන්නි දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය වැඩි ඡන්ද 6669කින් සජිත් ප්‍රේමදාස මහතා ජයගත්තේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.