saravita-anim2

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 10000 hours ago

LATEST

මහවැලියේ ආයතන තුනක් ඈවර කරයි

calendar_today 2019 සැප් 18 - 15:50 remove_red_eye - 756  

ඒ අනුව සී/ස ස්වභාවික සම්පත් කළමනාකාර සේවා (පුද්) සමාගම, සී/ස මහවැලි චෙන්චර් කැපිටල් (පුද්) සමාගම, සී/ස මහවැලි ඉංජිනේරු සේවා (පුද්) සමාගම යන සමාගම් ඈවර කිරීමට නියමිතය.

කොළඹ නෙලුම් කුලුණ විවෘත කරිමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවති ආණ්ඩුවට විවේචන එල්ල කරමින් කළ කතාවට හිටපු ජනාධිපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) නිවේදනයක් නිකුත් කරමින් ඊට පිළිතුරු ලබා දුන්නේය.

Read More

ශ්‍රී ලංකා වෘත්තීයවේදින්ගේ සංගමයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පස්වරුවේ කොළඹ දි පැවැත්වුණි.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධාන කෑගල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු අමාත්‍යවරයෙක් හා නියොජ්‍ය අමාත්‍යවරයෙක් වන එච්. ආර්. මිත්‍රපාල මහතා අභාවප්‍රාප්ත වි තිබේ.

Read More

පක්ෂයේ ගෞරවය ආරක්ෂා කරගෙන ආණ්ඩුවක් බිහිකිරිමේ ක්‍රියාවලිය ආරම්භකොට ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහාලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසිය.

Read More

කොළඹ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හළ ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ සාමාජික බෝම්බකරුගේ හිස භාරගැනීම ඔහුගේ පවුලේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කිරිම නිසා එම හිස බොරැල්ල කනත්තේ වළ දැමීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) නියම කළේය.

Read More

කොටුව දුම්රිය ඉදිරිපිට උපවාසයේ යෙදෙන ආබාධිත රණවිරුවන්ට මහාමාර්ග හා කාර්යාල වලට ඇතුළු වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (18) තහනම් නියෝගයක් නිකුත් කළේය.

Read More

2019 ඔක්තෝබර් මස 01 දා සිට 2020 මැයි 31 දා දක්වා ඩීසල්, ජෙට් ඒ - 1 හා පෙට්‍රල් බැරල් මිලියන 3.22ක් ආනයනය කිරිම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට යෑමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ගෘහස්ත කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමටත් ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල ඉහළ නැංවීමටත් ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ලැබී තිබේ.

Read More

ලෝක සංචාරක දිනය නිමිතිකොට ගෙන මේ මස 27 වන දින සීගිරිය නැරඹීම සඳහා අලුයම පහට සංචාරකයන්ට විවෘත කිරිමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කොට තිබේ .

Read More

නවගමුව, ජයමාවත සමගි මාවතේ බුදු මැදුරක් පසුපස තිබී විදේශ රටක නිශ්පාදිත 9MM වර්ගයේ පිස්තෝල අවියක් හා හිස් පතරොම් ගැබක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් සොයාගෙන තිබේ.

Read More

රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් අනුව අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් T56 ගිනි අවියක් ඇතුළු පුපරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ ස්ථාන කිහිපයකම දැඩි තදබදයක් නිර්මාණය වී තිබේ.

Read More

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාලනායකයින්ට ලබාදීම සඳහා ගෙන ගිය ජංගම දුරකථන හා චාජර් සොයා ගත් බන්ධනාගාර නිලධාරීන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තීතිඥ තලතා අතුකොරළ මහත්මියගේ ඇගයිමට ඊයේ (17) ලක් විය.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිස අද (18දා) පෙරවරුවේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

Read More

රාජ්‍ය ආයතන වල ප්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුව තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කළ S13 බලවේග කට්ටල දුම්රියක් ඊයේ (17දා) ශ්‍රී ලංකාවට ගෙන්වීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගනුදෙනු සම්බන්ධයෙන් පසුගියදා (03දා) පැවති කෝප් කමිටු (පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව) සැසිය සඳහා සහභාගි නොවුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරීන් සිවුදෙනෙකුගෙන් අද (18දා) දිනයේදී කරුණු විමසීමට නියමිත බව ’අද’ට වාර්තා වේ.

Read More

ඇවිදින විට බැටරි ආරෝපණය කිරීමේ උපකරණයක් වන ’’Walking charger’’ , නව නිපැයුමක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවේ සිසුවෙක් සමත්ව තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම හා වයඹ පළාත්වලත් යාපනය දිස‘ත්‍රික්කයේත් විටින් විට වැසි හො ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරත් පවසයි.

Read More

නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ ඔහුගේ පුත්‍රයා වන අහමඩ් හිරාස් හිස්බුල්ලා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට අද (17දා) කැඳවා තිබුණද ඔවුන් එම අවසථාවට මුහුණ දීමට නොපැමිණියහ.

Read More

තමන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්තා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි ආරක්ෂක නිලධාරීන්ට බලපෑම් කළ බවට රූපවාහිනී සංස්ථා සභාපතිනිය වන ඉනෝකා සත්‍යාංගනී මහත්මිය කළ ප්‍රකාශය පදනම් විරහිත බවත් හැකිනම් එය ඔප්පු කර පෙන්වන ලෙසත් ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, රූපවාහිනී නාළිකා කිහිපයකම ඉහළ තනතුරු දැරූවෙක් වන කැලුම් පාලිත මහීරත්න මහතා පවසයි.

Read More

“විධායක ජනාධිපති ක්‍රමය කවදාවත් අහෝසි වන්නේ නෑ” යැයි පැවසූ ජේ.ආර්. ජයවර්ධන මහතා එය අහෝසි වන දින වඩා සතුටට පත් වනු ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

Read More

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු බව කියන කංජිපානි ඉම්රාන් නමැත්තා කටහඬ පරීක්ෂාව සඳහා ලබන 19 වැනිදා රස පරීක්ෂක කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (17) නියම කළාය.

Read More

ටී 56 ගිනිඅවි දෙකක කොටස් සහ ගුවන් යානා නාශක ජිව උණ්ඩ , කඩු 3ක් ඇතුඵ හිස් පතුරම් කොපු ඇතුඵ ආයුධ රැසක් මින්නේරිය ජයන්තිපුර , තඹළවැව ප්‍රදේශයේ යුද හමුදා සෙබළකුගේ නිවසේ රහසිගත ලෙස සඟවා තිබියදි අද (17) දින පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලීසිය පවසයි.

Read More

නෙලුම් කුලුණ ඉදිකිරීමේදී රුපියල් කෝටි 200ක් අවභාවිතා වී ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධව කෝප් කමිටුව හමුවට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ගෙන්වා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි විජිත හේරත් මහතා පවසයි.

Read More

විසඳුම් නොලැබුණහොත් අද සිට දින 10ක කාලයක් තුළ ලංගම රියදුරු, කොන්දොස්තරවරුන් හා කාර්මික නිලධාරීන්ද ඇතුළු සමස්ත ලංකා සේවකයන් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Read More

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වු පසු රණවිරුවන්ට සාධරණය ඉෂ්ඨ කරන බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමෙින්තු මන්ති‍්‍ර මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.

Read More

එළැඹෙන 26 දා 27 දා ක්‍රියාත්මක කිරිමට නියමිත දෙදින වැඩ වර්ජනයට සමගාමීව පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියෙන්ද ඉවත් වන බව ගුරු විදුහල්පති සංගම් පවසයි.

Read More

ඊයේ දවස ශ‍්‍රී ලංකා ජනතාවගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වූ දවසක් බවත් ඒ දිහා බලලා රටේ ජනතාව නෙලුම් කුලුණ නෙලුමක් සේ පිපුණු බව ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.