saravita-anim2

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා

Latest News - timelapse 9400 hours ago

LATEST

පසුගිය රජයට චෝදනා නොකර මිරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගි මාර්ගවල වැඩ නිමකරන්න

calendar_today 2020 ජන 26 - 20:10 remove_red_eye - 965  

ඉකුත් යහපාලන රජයට චෝදනා කරමින් නොසිට මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 40ක කොටසෙන් දැනට වැඩ නිමා වි ඇති කිලෝමීටර් 38 කොටසේ කිලෝමීටර් දෙකේ වැඩ නිමා කොට එය විවෘත කර දෙන ලෙසත් එසේ කළ හොත් කොළඹ සිට මහනුවරට පැමිණෙන අයෙකුට පැය දෙකක කාල ඉතුරුවක් සිදුවන බව හිටපු මහාමාර්ග අමාත්‍ය පාර්ල

පැතිරි යන කොරෝනා වෛරසයට මුහුණදිම සදහා ආරක්ෂිත පියවරක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කොළන්නාවේ අයි.ඩි එච් රෝහලේ වාට්ටුගණනාවක් මේ සදහා වෙන්කිරිමට කටයුතු කර ඇති බැව් ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සභානායක හා විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන හා රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Read More

කොරෝනා වෛරසය අසාදිත බවට සැකකෙරෙමින් කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති රෝගීන් සිවු දෙනා සම්බන්ධයෙන් වන වාර්තාව හෙට දිනයේදී නිකුත් වීමට නියමිතව තිබේ.

Read More

වොහාරික විගණන වාර්තාව විශේෂඥ වාර්තාවක් බවත් එහෙත් එය කොටස් වශයෙන් නිකුත් කිරිම වැරදි බව ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති හා එ.ජ.නි.සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම විරක්කොඩි මහතා පවසයි.

Read More

සුනිත්‍ය බලශක්ති උත්පාදනයට විශ්වාසදායක ජාලයක් ස්ථාපනය කිරිම සඳහා ශ්‍රී ලංකාවට සහායවීමට කටාර් රාජ්‍යය කැමැත්ත පළ කරයි. මේ සදහා බලශක්ති ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ සමාගම් රැසක් එක්වනු ඇත.

Read More

වෙනත් ජනාධිපතිවරයෙක් සමග රටේ සංවර්ධනය උදෙසා රටේ ජනතාවට පළදායි සහන දෙන රට සංවර්ධනය වන ගමනකට යොමුවන්නේ නම් එකට වැඩකිරීමේ කිසිම අපහසුතාවක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

නව නිපැයුම් වෙළෙඳපොළට යාමට තිබෙන බාධාවන් කඩිනමින් ඉවත් කරන බවත් එහි මුල් පියවර වශයෙන් පේටන් බලපත්‍රය ඇපයක් ලෙස තබාගෙන නව නිපැයුම්කරුවන්ට සහනශීලී ණයක් ලබා ගැනීමට ඉඩකඩ සලසා දෙන බවත් කර්මාන්ත හා සැපයුම කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More

“කොරෝනා” වෛරසය වැළඳුණු බවට රෝහල්ගතව සිටින දෙදෙනෙකුගේ සාම්පල් පරීක්ෂාවේදී ඔවුන් දෙදෙනාට වෛරසය ඇතුළත් වී නොමැති බවට තහවුරු වී තිබේ.

Read More

නීතිපති දප්පුල ද ලිවේරා මහතා මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට කළ දැනුම්දීම සිකුරාදා (24 වැනි දින ) සවස පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ අවධානයට ලක්ව ඇත.

Read More

චීනයේ ශිඝ්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් පුද්ගලයින් මේ වනවිට පුද්ගලයින් 54 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවත් විශාල සංඛ්‍යාවක් රෝගයට ගොදුරුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

කොරෝනා වෛරස් නිව්මෝනියාව පැතිර යමින් තිබෙන චීනයේ වූහාන් (WUHAN) සහ සිචුආන් (Sichuan) ප්‍රාන්තවල වෙසෙන සිසුන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන් වහාම ආපසු ගෙන්වා ගැනීමට විධිවිධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දි තිබේ.

Read More

තායිලන්තය, එක්සත් ජනපදය, තායිවානය, දකුණු කොරියාව, ජපානය, වියට්නාමය සහ සිංගප්පූරුවෙන්ද ආසාදිතයන්.

Read More

කොරෝනා වෛරසය වැලඳුණු බවට සැකකරන පුද්ගලයන් හතරදෙනෙකු මේ වනවිට අංගොඩ පිහිටි ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Read More

මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභාව ලෙස බෙදි වෙන්වි රටට වැඩ කළ නොහැකි බව කාර්මික අපනයන, අයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විම සඳහා පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් ඊයේ ( 25) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණිනි.

Read More

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක් ආසන්නයේ එල්.ටී.ටී.ඊ. යුද උපකරණ ඇති බවට ලැබුණු තොරතුරකට අනුව එහි කැනීමක් සිදු කිරීමට පියවර ගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

Read More

ගුල්ලන් පණුවන් සහ වෙනත් කෘමීන් ගහණව පැවැති තිරිඟු පිටි තොගයක් කෘමිනාශක ස්ප්‍රේ කිරීමකින් පසුව නැවත වෙළඳපළට යැවීමට ඇසුරුම් කරමින් තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ගබඩාවක් අනාවරණය කරගැනීමට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට ඊයේ ( 25) හැකිවි තිබේ.

Read More

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පිළිපැනිම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read More

චීනයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය මේ වනවිට කලාපයේ රටවල් කිහිපයකට ව්‍යාප්තවී තිබෙන අතර රට තුළට වෛරසය ඇතුළුවිම වැලැක්වීම සදහා වහාම විධිමත් හා කාර්යක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර රජයට තරයේ අවධාරණය කර සිටියි.

Read More

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරිමේ කටයුතු මේ වන විට ආරඹා ඇත.

Read More

චීනයේ වූහන්හි ඉගෙනුම ලබන ශ්‍රී ලංකා සිසුන් වහාම නැවතත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනිමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

Read More

වැල්ලවත්තේ දෙමහල් නිවසක අද (25දා) පස්වරුවේ ගින්නක් ඇතිව තිබේ. මෙම ගින්නෙන් එම දෙමහල් නිවසේ වාසය කළ අවුරුදු 75ක් වන පුද්ගලයෙක් ජීවිතක්ෂයකට පත්ව තිබේ.

Read More

72 වැනි ජාතික නිදහස් සමරු උත්සවය මෙවර කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන අවධානයෙන් පසුවන බවද නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

චීනයේ වූහන් නගරයේ සිටි පැමිණි නේපාල සිසුවෙකුට මෙම කොරෝනා වෛරසය වැළඳී තිබේ.

Read More

චීනයේ කොරොනා වෛරසය හේතුවෙන් මේ වන විට චීනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගැන චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තරයෙන් අවධානය යොමුකර තිබේ.

Read More

පාර්ලිමේන්තුව, ලබන පෙබරවාරි 05 වනදා සිට 07 වනදා දක්වා නැවත රැස්වීමට කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24දා) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය විය.

Read More

මෙයට අමතරව රජයේ ගිණුම් පිළිබද කාරක සභාව,පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හා රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සාමාජිකයන්ද නම්කර තිබේ. ලබන මස 05 වැනිදා එම නම් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Read More

රාජ්‍ය ව්‍යාපාරවල ප්‍රධාන අභියෝගය ආර්ථික වර්ධනය සමග ලාභ උත්පාදනය බවත් ලාභ අපේක්ෂා නොකරන රාජ්‍ය ආයතන ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැලසිය යුතු බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.