saravita-anim2

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා

Latest News - timelapse 9378 hours ago

LATEST

ආහාර විෂ වීමකින් පාසල් සිසුන් 40 ක් ගිනිගත්හේන රෝහලට

calendar_today 2020 ජන 31 - 17:35 remove_red_eye - 266  

හැටන් අධ්‍යාපන කලාපයට අයත්, ගිනිගත්හේන , කලුගල මහාවිද්‍යාලයේ ශිෂ්‍ය ශීෂ්‍යාවන් 40දෙනෙකු හදිසියේ අසනීප විම නිසා ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

රජයක් වශයෙන් මත්කුඩු උවඳුර තුරන් කිරිමට අවශ්‍ය සෑම පියවරක්ම කි‍්‍රයාත්මක කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගෙන්වා ගැනීම වෙනුවෙන් එම නගරයට ගුවන් යානයක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මීට සුළු මොහොතකට පෙර පිටත්ව ගොස් තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (30දා) දා ගත් තීරණ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයේ එකඟත්වය ලැබී තිබේ.

Read More

හොරොයින් කිලෝ 192ක, පිස්තෝල ගිනි අවි 10ක්, මැගසින් 19ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා දින 7ක රැඳවුම් නියෝග ලබාගනිමින් ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පස්දින නිල සංචාරයක් සඳහා පෙබරවාරි 7දා සිට 11දා දක්වා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්වීමෙන් පසුව සිදුකරන පළමු නිල විදේශ සංචාරය මෙය වෙයි.

Read More

වනඅලියකු ඇල්ලිමට ගොස් සිටි වනජීවි අඩවි සහකාරවරයකු කළාඔය කුඩා බෙල්ලගෙකඩවල ප්‍රදේශයේදී ඊයේ ( 30 ) සවස වනඅලි ප්‍රහාරයකින් මරණයට පත්වි ඇති බව පැවසේ.

Read More

නව කොරෝනා වෛරසයෙන් චීනයත්, ශ්‍රී ලංකාවත් සමස්ත ලෝකවාසී ජනතාවත් අත්මිදේවායා පතමින් ආශීර්වාද බෝධි පූජාවක් සංවිධානය කිරිමට ශ්‍රී ලංකා චීන ජන මාධ්‍යවේදීන්ගේ සංසදය සැලසුම් කර තිබේ.

Read More

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 247/7ක් රැස්කරමින් ඉනිම අත්හිටවීය.

Read More

කටුනායක ගුවන් තොටුපළ වෙත විදේශ ගත වීම සදහා බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන්ට , ගුවන් තොටුපළ දුම්රිය ස්ථානයේ සිට නොමිලේ ක්‍රියාත්මක වන නව බස් රථ සේවාවක් ඊයේ (30) දින සවස ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය .

Read More

යාපනය සිට අක්කරෙයිපත්තු දක්වා ධාවනය වු ලංගම බස් රථයේ රියදුරු බීමත්ව සිටීම හේතුවෙන් ඊයේ යාපනය පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර වහාම ක්‍රියාත්මකවන පරිදි අදාළ රියදුරුගේ සේවය අත්හිටුවිමට කටයුතු කරන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ සේවා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්න මහතාට උපදෙස් දී ඇත.

Read More

පුද්ගලික ආරක්ෂක සේවා ආයතන නියාමන කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ආරක්ෂක භටයින් සඳහා අවම වැටුපක් හඳුන්වා දීම, නව ආරක්ෂක සමාගම් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර අළුත් කිරීම ආදි කරුණු යටතේ එම ආයතන විධිමත් කිරීමට නියමිතය.

Read More

රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක රුපියල් මිලියන 21ක මාසික කුලියක් ගෙවමින් පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශය අද පෙරවරුවේ නැවතත් ගොවිජන මන්දිරය වෙත රැගෙන ගියේය.

Read More

චීනයේ සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් 48 දෙනෙකු ඊයේ (30දා) දින රාත්‍රීයේත්, අද (31දා) අලුයමත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

නිදහස් පෙරහුරුව හේතුවෙන් කොළඹ ටවුන්හෝල් ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් පවතී. මෙවර නිදහස් දින උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

නව කොරෝනා වෛරසය ආරම්භ වූ බවට පැවසෙන චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලංකා සිසුන් හා ඔවුන්ගේ පවුල්වල සාමජිකයන් අද (31) දා එයින් ඉවත් කර ගැනීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

Read More

2019 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සඳහා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු කිහිප දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යෝජනාවක් ඉදිරිපත් කළ නමුත් තමන් ඇතුළු පිරිසක් ඊට තදින්ම විරුද්ධ වූ බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

Read More

ලක්ෂම්බර්ග් ජ්‍යයේ යුරෝපා කටයුතු සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජීන් ඇන්සල් බෝර්න් මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා 1/30 දින රාත්‍රී දිවයිනට පැමිණියේය.

Read More

මෙම ප්‍රකාශයට ප්‍රධාන හේතුව චීනයේ සිදුවෙමින් පවතින දේ නොව වෙනත් රටවල සිදුවෙමින් පවතින දේ යැයි WHO ප්‍රධානියා කියයි.

Read More

මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීම වළක්වා ගැනීමට අද සිට නව මෘදුකාංගයක් මගින් විශේෂයෙන් චීනයේ සිට පැමිණෙන සංචාරකයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

ඉදිරි මැතිවරණය සඳහා ප්‍රධාන පක්ෂ වලින් දූෂිත පුද්ගලයන් ඉදිරිපත් කළහොත් ජනතාව කිසිදු සොයා බැලීමක් නොකර ඔවුන්ට ඡන්දය ලබා දෙන බවත් එසේ හෙයින් ඒ සඳහා සුදුසු පුද්ගලයින් තෝරා ඉදිරිපත් කිරීමේ වගකීම පක්ෂ නායකයින්ට පැවරෙන බව මල්වතු පාර්ශවයේ මහානායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ අවධාරණය කළේය.

Read More

2020 පෙබරවාරි 04 වන දිනට යෙදෙන 72 වන නිදහස් සැමරු උළෙල හේතුවෙන් පෙබරවාරි 01 වන දා සිට 07 දක්වා ජාතික කොඩිය ඔසවා තබන ලෙස රජය දන්වා සිටියි.

Read More

කොරෝනා වෛරසය කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණිම සම්පුර්ණයෙන්ම පාලනය කර ඇතැයි ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම් සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා අවධාරණය කරයි.

Read More

කොරෝනා වෛරසය පිළිබඳව ජනතාව අතර අනිසි බියක් ඇතිවී තිබෙන බැවින් මෙම තත්ත්වය නැති කිරීමට ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය 2020 ජනවාරි මස 31 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබූ අතර එය 2020 පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ ඇතුළුවිම තහනම් කොට ඇති තණ පිට්ටනි තුළට ඇතුළු වී එහි සැරි සරමින් සිටීමේ චෝදනාවට වරද පිළිගන්නා ලද පුද්ගලයෙකු හට රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (30) නියෝග කළේය.

Read More

නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (29) ‍‍‍‍දින පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදි මාර්ගයක් අසල පොළොව යට සඟවා තිබූ ජීව අත්බොම්බ දහඅටක් සොයා ගන්නා ලදී.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (29) දින කුදිර‍මලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදි නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං තොගයක් සමඟ ඉන්දියානු ජාතික පුද්ගලයින් සිවු දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්‍ෂ් නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව N-95 මුඛ ආවරණ නොමිලයේ ශ්‍රී ලංකාව වෙත ලබාදීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සිය එකඟතාව පළ කර තිබේ.

Read More

කෘත්‍යාධිකාරී මණ්ඩලයට 59ක් නම් කළ බවත් එයින් 37ක් අද පැවැති රැස්වීමට පැමිණි බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.