මේ අතර පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකරමින් අද අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ල කාල්ටන් නිවෙසේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පහන් දැල්වීය.
කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 19 වන දින සහ 20 යන දිනයන්හීදී රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල මෙන්ම මහව සහ ගාල්ල යන දුම්රිය ස්ථානයන්ද කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.
Read Moreපාසල් යන වයසේ දරුවන් බිලියන 1.6ක් කොවිඩ්-19 නිසා පාසල් වැසීයාමේ බලපෑමට ලක්ව සිටිති.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් සමස්ත ලෝකයේම ජනතාව පීඩාවට පත්ව සිටියදී පරිසරය සුන්දරත්වයෙන් පිරී තිබේ.
Read More- මෙම අවස්ථා වගකීමෙන් ප්‍රයෝජනයට ගන්නැයි මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreපාකිස්තානයේ උසස් අධ්‍යාපනය ලැබීමට ගොස් , මෙම කොවිඩ් - 19 වසංගත රෝගී සමයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් 113 දෙනා යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම සදහා අද (21) දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් පාකිස්තානය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .
Read Moreදිවයින පුරා සියලුම මත්පැන් අලෙවි හල් නැවත දැනුම් දෙන තුරු වසා තබන ලෙස රජය මේ වන විට නියම කර තිබේ.
Read Moreජීවනෝපාය අහිමි වූ පවුල් ඒකක සඳහා ගෙවනු ලබන රුපියල් 5000ක දීමනාව ගෘහ මූලික ලැයිස්තුවේ ඇති පවුල් ඒකකයක සිටින අනු පවුල් සඳහා ද ලබාදීමට රජය තීරණය කර තිබේ.
Read Moreලොවක් කම්පාවට පත්කරමින් ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ඉරිදින ප්‍රහාරයට අදට (21දා) වසරක් සම්පූර්ණ වෙයි.
Read Moreපාප් තුමන් හා වතිකානුවේ රාජ්‍ය දෙපාර්තමේන්තු පිළිබඳ නිල පුවත් වාර්තා කරන හෝලි සී පුවත් කාර්යාලය නිවේදනය කරයි.
Read Moreආසාදිතයන් 40,000ක් සහ මරණ 2,500ක් වාර්තා වන බ්‍රසීලයේ ජනපති විරෝධතාවකට සහාය දක්වා රැලියක්ද පවත්වයි.
Read Moreස්පාඤ්ඤයේ කොවිඩ්-19 ආසාදිතයන්ගේ දෛනික වැඩිවීම් ආසන්න දින කිහිපයේදී ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
Read Moreකොවඩ්-19 වෛරසයට බිලිවූ ජීවිත ගණන ලොව පුරා 170,000ක සීමාවට පැමිණි බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Read Moreමැතිවරණය එළැඹෙන 25 දා පැවැත්වීමට නියමිතව තිබුණත් කොවිඩ් වසංගතය හේතුවෙන් එය කල් දැමීමට තීරණය කළේය.
Read Moreචීනය තුළ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමත් සමගින් බීජින් නුවර සිය ප්‍රධාන සංචාරක ස්ථාන 73 ක් සංචාරකයන්ට විවෘත කර තිබේ.
Read MoreCOVID -19 ගෝලීය වසංගත රෝගය අද වන විට ලෝකයේ රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 208ක පැතිර ගොස් ඇත.
Read Moreකොවිඩ් 19 වෛරසය පවතින කාලය තුළ සාමාන්‍ය දෛනික කටයුතු නැවත ආරම්භ කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවද කටයුතු කර තිබේ.
Read Moreසමස්ත දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන ඉතිහාසයේ විශාලතම මහජන සහනාධාර ලබාදීමේ මෙහෙයුම අත්‍යාවශ්‍ය සේවා සඳහා වන කාර්යය සාධන බලකායෙහි මෙහෙයවීමෙන් ඊයේ දින (2020.04.19) සිට ආරම්භ කෙරුණි.
Read Moreමහ මැතිවරණය පැවැත්වීම සඳහා එළැඹෙන ජුනි 20 සෙනසුරාදා දිනය යොදා ගැනීමට මැතිවරණ කොමිෂම විසින් තිරණය කර ඇති බව වාර්තා වෙයි.
Read More(LONG READS)මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට ඉල්ලීම් කිරීම හරහා රට ව්‍යවස්ථාපිත අර්බුදයකට ගෙන යා හැකි යැයි සිහින දකින්නන්ගේ යටි අරමුණ කුමක්ද යන්න වටහා ගැනීමේ අවස්ථාව ජනතාවට අද තිබෙනවා.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 769 ඉක්මවයි.
Read Moreඇදිරිනීතිය ඉවත්කිරිමත් සමග මහනුවර - යාපනය ඒ 9 මාර්ගයේ මහනුවර සිට දඹුල්ල බලා ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් රාජකාරි නිමවා සිය නිවෙස වෙත යමින් සිටි පොලිස් සැරයන්වරයෙක් ජිවිතක්ෂයට පත්වී ඇතැයි නාඋල පොලීසිය පවසයි.
Read Moreඅද දිනයේදී තවත් කොවිඩ් 19 ආසාදිතයෙක් වර්තා වී තිබේ. ඒ අනුව මේ දක්වා අද දිනයේදී වාර්තා වූ රෝගීන් ගණන 33ක් දක්වා වර්ධනය වී තිබේ.එසේම සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 304ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකලුතර දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තාවන බේරුවල ආසනය තුල පවතින වර්තමාන තත්ත්වය පිළිබඳවත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා කිරීම සදහා විශේෂ සාකච්ඡාවක් අද දින කලුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දි පැවැත්විනි.
Read Moreඉතාලියේ සිට පැමිණි 600 කට වැඩි පිරිසක් සිය නිවෙස් තුළ නිරෝධායනයට ලක් කළ බවත් ඔවුන් නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට අදාළ සහතික නිකුත් කර අවසන් බව වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිලධාරි කේ.එම්.සුසන්ත කුමාරසිංහ මහතා පවසයි.
Read Moreදිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රණයක් ඇති කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.
Read Moreකොරෝනා ආසාදන වක්‍රය පාලනයට කර ඇති බවත් ඒ අනුව එරට ඇතැම් සීමාවන් ලිහිල් කිරිමට කටයුතු කරන බවත් ජර්මනිය පවසයි.
Read Moreකොළඹ ප්‍රදේශයේ ඇඳිරි නීතිය නිසා කොටුවී සිටින මහජනතාවට බෙදාදීම සඳහා යුද හමුදාව වෙත එළවලු කිලෝ ලක්ෂ එකහමාරක ප්‍රමාණයක් නොමිලේ ලබාදීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරික මහතෙකු අද ( 20) දින කටයුතු කළේය.
Read Moreකොරෝනා පාලනය සඳහා රජයෙන් පනවා තිබෙන කොන්දේසි උල්ලංඝණය කරමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන කළමණාකරණ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (20දා) තංගල්ලේදී පැවැසීය.
Read Moreඅද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 32ක් වන අතර ඒ අනුව එක් දිනක් තුළ ශ්‍රී ලංකාවේ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවද මෙය වෙයි.
Read More