saravita-anim2

2026 අප්‍රේල් මස 22 වන බදාදා

2026 අප්‍රේල් මස 22 වන බදාදා

Latest News - timelapse 9481 hours ago

LATEST

උතුරු කොරියාවේ කොවිඩ් පාලනය කිරීම ගැන චීන ජනපති දැඩි අවධානයෙන්

calendar_today 2020 මැයි 10 - 11:29 remove_red_eye - 903  

චීන ජනාධිපති ෂී ජින් පිං සෙනසුරාදා උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන්ට ස්තූති කිරීමේ වාචික පණිවිඩයක් යවා තිබේ. ඒ කිම් ජොන් උන් කලින් දුන් වාචික පණිවිඩයකට පිළිතුරු වශයෙනි.

කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක කර්මාන්තය යළි නංවාලීම සඳහා එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන සැලසීමට රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තාන්කුඩි මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගයෙන් සම්පුර්ණ සුවය ලැබූ 55 දෙනෙකු අද (10) ඔවුන්ගේ පදිංචි ස්ථානවලට පිටත්කර යවන ලදී.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ බැරෑරුම් අවස්ථා තිබූ සෑම අවස්ථාවකදීම බලයේ සිටි රජයන් එම අර්බූද නිසි ලෙස කළමනාකරණය කළ බවත් ඒවා රජයේ සේවකයන්ට නොපැටවූ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

Read More

මන්නාරම කීරි මුහුදු වෙරළේ යටවී තිබූ මොටාර් උණ්ඩයක් ඊයේ (09) දින හමුවූ බවට මන්නාරම් පොලීසිය පවසයි.

Read More

හිටපු කථානායක කරු ජයසුරිය මහතා විසින් තමා වෙත ලබාදී තිබු නිල වාහන, කාර්යාල හා නිල නිවාස පහසුකම් යන සියල්ල පාර්ලිමේන්තුව විසිර වු වහාම ආපසු භාරදී ඇති බව ඔහුගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Read More

මේ අතරින් බහුතරයක් වැලිසර නාවික හමුදා කඳවුර තුළින් ආසාධිත වූ රණවිරුවන් බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මැදිරිය පවසයි

Read More

මේ දිනවල පවතින මහ වැස්ස සමග බදුල්ල - වැලිමඩ මාර්ගයේ ස්ථාන කීපයකට ගල් හා පස් කදු කඩාවැටීමේ අවදානමක් පවතී .

Read More

කොවිඩ්-19 වසංගතයත් සමග ගල්ෆ් කලාපයේ සංක්‍රමණික කම්කරුවන් කිසිදු ආදායමක් නැතිව දැඩි අර්බුදයකට ලක්ව සිටී.

Read More

හෙට දින සිට ඇඳිරි නීතිය ලිහිල් කර රටේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ රාජකාරි කටයුතු සීමාවන් අනුව ආරම්භ කළ ද, පොදු ප්‍රවාහන කටයුතු වල දී සාමාන්‍ය ජනතාව අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා යොමුවිය හැකි බැවින් හෙට සිට තවත් සති දෙකක් යන තෙක් ඔවුන් සඳහා ප්‍රවාහණ පහසුකම් නොසලසන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දී තිබේ.

Read More

කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානය සදහා පැමිණෙන ගොවින්ගේ හා වෙළෙදුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ඇති කිරීම සදහා නිසි වැඩපිළිවෙලක් සකස් කිරීමට වැලිමඩ පොලිස් ස්ථානය හා කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථාන භාරය මේ වන විට කටයුතු යොදා තිබේ.

Read More

ලොව ප්‍රබල රාජ්‍යයක් වන රුසියාවේ කොරෝනා ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ යද්දී, ඉන්දියාවේ ආසාදිතයන්ද 62,000 ඉක්මවයි.

Read More

මේ ගෙවෙන ව්‍යසන තත්ත්වය හමුවේ තම ජීවිත පරදුවට තබා වෙහෙසෙන ඉදිරි පෙළ වැඩකරන විරුවන්ගේ සහ දැනට රෝගීව සිටින්නන්ගේ මව්වරුන් වෙනුවෙන් මෙම ව්‍යසනය පරාජය කිරීමට මාගේ උපරිම ශක්තිය යොදවන බවට පොරොන්දු වෙමි

Read More

කොවිඩ්-19 වැනි ගෝලීය වසංගතයකට මුහුණදීමට ශක්තිමත් නායකත්වයක අවශ්‍යතාව ට්‍රම්ප් සිහිපත් කරයි.

Read More

කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 272 ක් අද (10දා) උදෑසන මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබේ.

Read More

කොවිඩ්-19 හමුවේ සමාජ දුරස්ථ සීමාවන්ට සහාය දක්වන ජනතාව දිරිගැන්වීමට බ්‍රිතාන්‍යයේ ඩො.බි.2.48ක පැකේජයක්.

Read More

කල් ඉකුතු වූ රථ වාහන නඩු ගෙවිම සඳහා සඳහා මැයි 11 දා සිට මැයි 29 දා දක්ව අතිරේක සහන කාලයක් ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Read More

ආර්ථිකය නරක අතට හැරේවි යැයි කියා වෛරසයේ තර්ජනය ප්‍රතික්ෂේප කරන ජනපති රට කෝරෝනාවට බිලිදෙයි.

Read More

වැඩිම කොරෝනා මරණ වාර්තා වන නිව්යෝක් ප්‍රාන්තයේ පුද්ගලයන් 26,000ක් ඉක්මවා මේ වනවිට මරු වැළඳ ගෙන.

Read More

බෝවන රෝග විශේෂඥ ඇන්තනී ෆවුසි, රෝග පාලන හා වැළැක්වීමේ අධ්‍යක්ෂ සහ ආහාර හා ඖෂධ පාලක කොමසාරිස් ඒ අතර.

Read More

ලෝක ජනගහනයෙන් ලක්ෂ 40ක් කොරෝනා වසංගතයට ගොදුරුව ඇති බව ජෝනස් හොප්කිනස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ කටයුතු සඳහා එළඹෙන සඳුදා දිනයේ බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය විවෘත කෙරුණ ද එදිනට සුරාසල් විවෘත කිරීමක් සිදු නොවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එස්.බෝදරගම මහතා පවසයි.

Read More

ත්‍රිවිද හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 4428 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

අද(09) තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් පස් දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 847ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Read More

හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් මහතා කොවිඩ් 19 වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද ලිපියක් යොමු කර තිබේ.

Read More

රජයේ පාසල් විවෘත කිරිම එලඹෙන සඳුදා (11) දිනයේදි සිදු කිරිමට නියමිතව තිබුණත් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව නිශ්චිත දිනයක් එළඹෙන සතියේ ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

අද (9) දිනයේ වාර්තා වු නව කොරෝනා ආසාදිතයින් 9 දෙනාම නාවික හමුදාවේ සමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 14 දෙනෙකු ඊයේ ( 08) සහ අද ( 09) යන දිනයන්හි එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබා ගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.