saravita-anim2

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 8857 hours ago

LATEST

ආහාර හා ඖෂධ ගැටලු ගැන කියන්න දුරකතන අංක

calendar_today 2020 මාර් 31 - 16:03 remove_red_eye - 463  

ආහාර හා ඖෂධ සම්බන්ධව මතුවන ජනතා ගැටලු යොමු කිරිම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් දුරකතන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.

අප්‍රේල් මස තුන්වැනි සිකුරාදා එනම් වික්ෂෝප සිකුරාදා දින උදෑසන 11.00ට සියලුම කතෝලික දේවස්ථානවල සීනු නාදකරන්නට යෙදෙන බවත් එම අවස්ථාවේදී රාගම තේවත්ත බැසිලිකාවේදී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය සිදුකරන විශේෂ ⁣යැදුමට නිවෙස් තුල සිට එකතුවන ලෙසත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

මධ්‍යම පළාතේ මුල්ම කොරෝනා ආසාදිත රෝගියාට පෞද්ගලිකව ප්‍රතිකාර කළ බව කියන වෛද්‍යවරයාද දින 14 ක නිරෝධායනයට ලක් කර ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.

Read More

අද දිනයේ මේ දක්වා පස්වරු 3.20 වන විට කොවිඩ් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කොරෝනා වසංගතය ශ්‍රීඝ්‍රයෙන් පැතිරියන මොහොතක වතුකරයේ සේවා කටයුතු තාවකාලිකව නතර කොට සේවක ජිවිත ආරක්ෂා කරන මෙන් රජයෙන් ඉල්ලා සිටින බව ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ මහතා පවසයි.

Read More

දකුණු ආසියාවේ රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරකෂාව සඳහා එම කලාපයේ ශ්‍රී ලංකා දූත මණ්ඩල සේවා කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

නාවික හමුදාව සිදුකළ මෙහෙයුමකින් රුපියල් මිලියන 12500 අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකියාව ලැබී ඇත.

Read More

අද දවසේදී පස්වරු 12.28 තෙක් කිසිම රෝගියෙක් වාර්තා වී නොමැති අතර මේ දක්වා වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 122කි.

Read More

කුකුළු ආහාර ප්‍රවාහනය සඳහා අනුමැතිය ලබා නොදීම හේතුවෙන් කෝපයට පත්ව මල්ලවපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට රාජකාරි අවස්ථාවේදි පහර දුන් බව කියන පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය පවසයි .

Read More

කොරෝනා වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් ලංකාවේ ආර්ථිකයට ඇති වී තිබෙන බලපෑම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරනු ලැබේ.

Read More

විඩියෝ තාක්ෂණය යොදාගනිමින් රෝහල් සායනික සේවා ආරම්භ කිරීමට අදාළ පියවරේ නියමු ව්‍යාපෘතියක් ලෙස රිඡ්වේ ආර්යා ළමා රෝහලෙන් අද (31) දින ආරම්භ කෙරිණි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සායන සඳහා පැමිණෙන රෝගීන්ට අවශ්‍ය සායනික ඖෂධ මේවනවිට සකස්කර ඇති බැවින් ඒවා නිවසටම ලැබීමට සැලැස්වීමට නිවැරැදි ලිපිනයන් රෝහලට ලැබීමට කටයුතු කරන ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා ඉල්ලීමක් කරයි .

Read More

ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ජීවත් වූූ ශ්‍ රීලාංකිකයකු කෝව්ඩ් 19 වැළදීම නිසා ඊයෙ රාත්‍රි මියගිගොස් තිබේ.

Read More

ඉන්දියාව තුළ මේ දක්වා එක් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව සඳුදා දිනයේදි වාර්තා විය.

Read More

තම සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිතා කිරිමට අවසර ලත් තැනැත්තන් හා එම වාහන හැර ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව මහා මාර්ග හා අතුරු මාර්ග වල ගමන් ගන්නා සියලුම තැනැත්තන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන නිරෝධායන රේගුලාසි යටතේ සහ අපරාධ නීතිය යටතේ නඩු පවරනු ලැබෙන බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

කොරෝනා අවධානම හේතුවෙන් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් උතුරේ යුද හමුදාව විසින් පිහිට වූ නිරෝධායන මධ්‍යස්ථාන වෙතට යොමු කොට නිරෝධායනය වීමෙන් පසුව අද (31) පුද්ගලයින් 104 දෙනෙකු සිය නිවෙස් වෙතට යාම සිදු විය.

Read More

ලොවපුරා මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් 786228ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 37820ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

එසේම තර්කියේ කැබිනට් සමාජිකයන් හා නීති සම්පාදකයන් ඩොලර් 791000ක පමණ මුදලක්ද මේ වෙනුවෙන් පරිත්‍යාග කර තිබේ.

Read More

කරාපිටිය ශික්ෂණ රෝහලේ කොවිඩ් වාට්ටුව සඳහා රෝගින් 154 දෙනෙකු අතුලත්ව සිට තිබේ. ඒ අය අතර ශ්‍රි ලාංකිකයින් 137 දෙනෙකු හා විදේශිකයින් 17 දෙනෙකු ඇතුලත්ව සිට ඇත. මේ අය අතුරින් කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇත්තේ එක් රොගියකුට පමණකි

Read More

මෙරට රෝහල්වල භාවිතා කරන ආනයනික දැඩි සත්කාර ඒකක ඇඳන්වල ප්‍රමිතියටත් එහා ගිය ඉහළ ප්‍රමිතියෙන් යුත් ඇඳන් නිපදවීමට Rex Indrustries ආයතනයට හැකියාව ඇති බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්දන මහතා පැවසීය.

Read More

මේ වන විට එක්සත් ජනපදයේ මරණ 3,003 ක් වාර්තා වී තිබේ. කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 160698ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොරෝනා අවධානම හේතුවෙන් විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් ගුවන් හමුදාව යටතේ නිරෝධායනය වන උතුරේ පළමු කණ්ඩායමට අයත් පුද්ගලයින් 206 දෙනෙකු අද (31) දින වන්නි ගුවන් හමුදා කඳවුරේදී නිරෝධායනය වීමෙන් පසුව සිය නිවෙස් වෙතට රැගෙන යාමට ගුවන් හමුදාව විසින් පියවර ගැනුණි.

Read More

සඳුදා දිනයෙදී පුද්ගලයන් 812ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන් සංඛ්‍යාව 3,981 ක් බවට පත්ව තිබේ.

Read More

කෙසේ වෙතත් විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයන් 48 දෙනෙකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වී ඇති බවද සෞඛ්‍ය අධිකාරිය සඳහන් කළේය.

Read More

ඊයේ (30) උදෑසන 6 සිට අද (31) උදෑසන 6 දක්වා ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 508 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් අද (30 දින) සමගි ජනබලවේගයට අයත් දේශපාලන පක්ෂවල නායකයින්ගේ ඒකාබද්ධ සාකච්ඡාවේදී මෙම අදහස් පළ වී ඇත.

Read More

කලුබෝවිල ශික්ෂණ රෝහලේ අංක 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට කොවිඩ් 19 වයිරසය ආසාදිත වී ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වීමත් සමග එම වාට්ටුව වසා දැමීමට කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් ප්‍රදානය කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

Read More

(LONG READS) ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය යනු ශ්‍රී ලංකාව තුල මහජන සෞඛ්‍ය ක්‍රියාවට නැංවීම පිළිබද ප්‍රමුඛතම වෘත්තික සංවිධානයයි.

Read More

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශීලින් ද ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරේ. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.