saravita-anim2

2026 අප්‍රේල් මස 18 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 18 වන සෙනසුරාදා

Latest News - timelapse 9370 hours ago

LATEST

පරිභෝජනයට නුසුදුසු කසල තේ තොගයක් සමඟ කළමනාකරුවෙකු අත්අඩංගුවට

calendar_today 2020 ජුනි 01 - 08:08 remove_red_eye - 182  

පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝග්‍රෑම් 17,634ක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබියදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගෙන තිබේ.

පිට පළාත්වල සිට රාජකාරී සඳහා කොළඹට පැමිණෙන පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවකයින්ට අද (01) සිට විශේෂ දුම්රිය ගමන්වාර 37ක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ත්‍රීපෝෂ නිශ්පාදනයට බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇළ ත්‍රීපෝෂ කම්හල වසා දමා ඇති බවට වාර්තා පළ වනවා.

Read More

’’කොරෝනා වෛරසයට එරෙහිව ජයග්‍රහණය පවතින්නේ නව සොයාගැනීම් මතයි. ඒ සඳහා යන මාර්ගය දීර්ඝ මාර්ගයක්. මීට පෙර මෙවැනි දෙයක් ලෝකය අත්විඳ නැහැ’’ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි කියයි.

Read More

පාකිස්තානයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 70,000ක සීමාව කරා පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

පවුල් ආරවුලක් මත මොනරාගල පොලිස් වසමේ තෙනගල්ලන්ද, මාරාව, ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුව ඇත.

Read More

’’මහජන රැස්වීම්වලට සැලකිය යුතු දේශපාලන, සංස්කෘතික, සමාජීය හා ආර්ථික ඇඟවුම් ඇති හෙයින්, බලධාරීන් යම් සිදුවීමක වැදගත්කම හා අවශ්‍යතාව තක්සේරු කළ යුතුයි.’’

Read More

සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබු ඇඳිරි නීතිය අද (1) අලුයම බවත් කෙරුණා.

Read More

ගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් ලක්ෂ 61.5ක අගය ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ලතින් ඇමෙරිකානු රාජ්‍යයක් ලෙස බ්‍රසීලයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාවද 30,000 සීමාව වෙත වේගයෙන් ළඟා වෙමින් තිබේ.

Read More

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජෝර්දානය තුළ කෝවිඩ් 19 වසංගතය පැතිරීම පිළිබදව දැඩි විමසීමකින් පසුවන අතර එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය තහවුරු කිරීම සඳහා පියවර ගනිමින් සිටියි.

Read More

අද වාර්තා වූ රෝගීන් 11 දෙනාගෙන් 9ක් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වන අතර ඉතිරි දෙදෙනා නාවික හමුදා රණවිරුවන් වෙයි.

Read More

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී ගත වූ පැය 24 තුළ හෙරොයින් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 714 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

විපක්ෂය මැතිවරණය කල්දැමීමට ගන්නා උත්සාහය ගැන පුදුම නොවිය යුතු බවත් එය විපක්ෂයේ භූමිකාව බවත් කොවිඩ්-19 වසංගතයෙන් රටක් ලෙස අප මෙතෙක් මිදී නොමැති බව පවසමින් විපක්ෂය ගෙන යන මතය ගැන පුදුම නොවිය යුතු බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

Read More

කොරෝනා ආසාදනය වි විදේශයේ සිට මෙරටට පැමිණි පිරිස 522ක් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

Read More

නීතිඥ අලි සබ්‍රීට එරෙහිව මාධ්‍ය ඔස්සේ විවිධ චෝදනා එල්ල කළ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිට අධිකරණයෙන් වාරණ නියෝගයක් පනවා තිබෙන බවට වාර්තා වනවා.

Read More

තිස්සමහාරාම බෙරලිහෙල ප්‍රදේශයේ රක්ෂිත ප්‍රදේශය තුල දඩයමේ ගිය පුද්ගලයින් දෙදෙනෙකු මස් කිලෝග්‍රෑම් 22යි ග්‍රෑම් 500ක් හා මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සමග අද (31) අත්අඩංගුවට ගැනීමට කතරගම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහු සමත්වූහ.

Read More

අද (31) දිනය වන විට ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් නිරෝධායනය වි ගිය මුළු පිරිස 11,483 දෙනෙකු වේ.

Read More

හෙට (1) දිනයේ සිට ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

Read More

මාවතගම නගරය ආසන්නයේම පිහිටි ප්‍රැන්සිස්කෝවත්ත ප්‍රදේශය පුරා වගාවට හානි කරමින් දහස් ගණනින් පැතිර යන ආගන්තුක පළඟැටි විශේෂයක් හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

Read More

අද දිනයේදී මේ දක්වා රෝගීන් 11ක් හමුවී ඇති අතර එයින් 9 දෙනෙක්ම විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වෙයි.

Read More

මිය යාමට පැය කිහිපයකට පෙර ආරුමුගන් තොණ්ඩමන් මහතා තමා හමුවූ බවත් එහිදී ‘යන්නන්’ කිව්වද එසේත් නොමැතිනම් ‘ගිහින් එන්නන්’ කිව්වද යන්න තමන්ට මතක නොමැති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

සමගි ජන බලවේගයේ කිසිම අපේක්ෂකයකුට මේ පාර ඡන්දය දිනන්න බැරි බවත් ඔවුන් එජාපයෙන් ඉවත්වූවත් එක්සත් ජාතික පක්ෂයට ඉන් හානියක් නොවන බවත් ශ්‍රි ලංකා ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.

Read More

අද වාර්තා වූ රෝගීන් අට දෙනාගෙන් 7ක් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වන අතර අනෙක් ආසාදිතයා නාවික හමුදා රණවිරුවෙකි.

Read More

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාග් පාර්ශවයේ පුද්ගලයෙකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට දුරකථනයෙන් අමතා බලපෑම් එල්ල කොට ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

Read More

මැතිවරණය සඳහා ආණ්ඩුව සූදානම් බවත් ඒ සඳහා සූදානම්වීම මැතිවරණ කොමිසන් සභාවේ ද වගකීමක් යැයි ද ආණ්ඩුවේ සිටිමින් අපි මැතිවරණ ඉල්ලන විට විපක්ෂයේ වගකීම වන්නේ හැකි ඉක්මණින් මැතිවරණයක් ඉල්ලීම වුවත් අද විපක්ෂය මැතිවරණය එපැයැයි පවසන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

රුපියල් මිලියන 890ක් වියදම් කරමින් නැවත ප්‍රතිස්ථාපනය කළ ගල්කිස්ස ඇතුළු මුහුදු වෙරළින් කොටසක් යළිත් මුහුදට ගසාගෙන තිබේ.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 08 දෙනෙකු අද (31) එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

Read More

කුවේට් රාජ්‍යයෙන් මෙරටට පැමිණි රටවිරුවන් සම්බන්ධයෙන් හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හෝ අපේ ආණ්ඩුවේ මතය නොවේ. එය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පෞද්ගලික මතයකි. ඊට ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ අපේ ආණ්ඩුව එකග නැත. අපට මේ විදේශගත ශ්‍රමිකයන් එදත් අදත් හෙටත් රට විරුවන් ය. එහි වෙනසක් නැත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.