ස්විට්සර්ලන්තයේ මෙරට තානාපති හෑන්ස් පීටර් මොක් (Hans Peter Moock) මහතාගේ උපදෙස් මත වාරියෝ සිස්ටම් ( VARIOSYSTEMS) ආයතනය කොරෝනා මර්දනය සඳහා රුපියල් මිලියන 12ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි.
ජුනි 1 සිට අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කරන බවට සහ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල මැයි 11 දින සිට සේවයට වාර්තා කළ යුතු බවටත්, මුලින් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහාත් ජුනි 1 දින වන විට සියලු ශ්‍රේණිවල දරුවන් සඳහාත් පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවට, ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි විසින් වාර්තා කර ඇති ප්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමෙම ආසාදිතය පිරිස නාවික සහ යුද හමුදා සාමාජිකයින් , නාවික හමුදා සාමාජිකයින්ගේ සමීපතම ඥාතීන් සහ ඉතාලියේ සිට පැමිණ දිවයිනේ විවිධ නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනයට ලක් වෙමින් සිටියදී ආසාදිතයන් බවට පත්වූ පුද්ගලයන් බවද වෛද්‍ය ෆරීඩ් මහතා පැවසීය.
Read Moreකොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් හඳුනාගනු ලැබූ බේරුවල පොලිස් බල ප්‍රදේශයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන් සහ පොලිස් ස්ථානය තුළ රාජකාරි ආවරණය කළ පොලිස් නිලධාරීන් 60 දෙනෙකු සම්බන්ධයෙන් සිදු කර පී සී ආර් පරීක්ෂණ වාර්තා වලට අනුව ඔවුන් කිසිවෙකුත් කොරෝනා ආසාදිතයන් නොවන බව තහවුරු වී ඇතැයි බේරුවල පොලීසිය අද (05) පැවසීය.
Read Moreඇඳිරි නීතිය කාලයේත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. මෙම ව්‍යාපෘතිය අතරමග නැවතීමේ හැකියාවක් තිබුනේ නෑ. අපි මෙම ව්‍යාපෘතිය නැවැත්තුවානම් විදේශීය සමාගමට එක පැයකට රුපියල් ලක්ෂ 2ක මුදලක් ගෙවීමට සිදුවෙනවා.
Read Moreබූස්ස සහ ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 39 දෙනෙකු ඊයේ ( 04) සහ අද( 05) යන දිනයන්හි එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.
Read Moreපොලොන්නරුව දිස්ත්‍රික්කයේ නව කොරෝනා වෛරසය පලනය කිරීම සදහා හුදකලා කෙරුණු ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අභයපුර හා සෝමපුර ගම්මාන දෙක අද (05දා) විවෘත කළ බව පොලොන්නරුව දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා පවසයි.
Read Moreඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 33ගෙන් 31ක්ම නාවික හමුදා වැලිසර කඳවුරේ රණවිරුවන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
Read Moreමෙම රෝගීන් 11 දෙනා සමස්ත රෝගීන් 755තුළ අන්තර්ගත වෙයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයින් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreසෞඛ්‍ය නිර්දේශවලට යටත්ව කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලන්කන් ගුවන් මෙහෙයුම් කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreගෙවීගිය පැය 24ට රුසියාවෙන් තවත් ආසාදිතයන් 10,102ක් සමග සමස්ත ආසාදිත අගය 155,370ක් වෙයි.
Read More2020 අප්‍රේල් මස 23 වන දින කොවිඩ් - 19 ආසාදිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා පුද්ගලයෙකු ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා ඊයේ ( 04) වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreශ්‍රී ලංකාවේ 9 වැනි කොවිඩ් මරණය වාර්තා වී තිබේ. කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 15 ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 52ක කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඇඳිරි නීතිය ලිහිල් වීමත් සමඟ මහනුවර නගරයේ එදිනෙදා කටයුතු සාමාන්‍ය අතට පත්ව තිබුණද කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයෙකු පැමිණ බව හෙළිවීමත් සමඟ මහනුවර මධ්‍යම වෙළඳ පොළ විෂබීජහරණය කිරීම සඳහා තවදුරටත් වසා දමා තිබේ.
Read Moreප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreකොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයෙන් සහ රාජගිරිය බණ්ඩාරනායක යන ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් දෙදනකු වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශවල පුද්ගලයින් 56 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සැලසුම් කර තිබේ.
Read Moreවිදේශයන්හි සිටින ලේඛනගත නොකළ ශ්‍රමිකයන් වෙත නිසි සත්‍යාපන ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ.
Read Moreසඳුදා මත්පැන් හල් විවෘත කිරීමත් සමග ජනතාවගේ ඉවක්බවක් නැති හැසිරීම නිසා මෙම නව බද්ද පණවයි.
Read Moreදුම්වැටි සහ මත්පැන් අලෙවිය පසුගිය වසරේදී සීඝ්‍රලෙස අඩුවී ඇති බවත් ජනතාවගේ දැනුවත්භාවය වැඩිවීම ඇතුළු සාධක කිහිපයක් මේ සඳහා හේතුවී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ 2019 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
Read Moreමධ්‍යම පළාත තුල මේ වන විට කොවිඩ්-19 ආසාදිතයින් 42 දෙනෙකු වාර්තා වී තිබෙන බවත් ඉන් මහනුවරින් 31ක්ද මාතලෙන් 07 ක්ද නුවරඑළියෙන් 03 ක් ලෙස මෙම රෝගීන් වාර්තා වී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පවසයි.
Read Moreරෝගාබාධයන් සුවපත් කරලීම උදෙසා බෞද්ධ භික්ෂුව විසින් දක්වනු ලබන දායකත්වය පිළිබිඹු කෙරෙන රු.10.00, රු.15.00 සහ රු. 45.00 යන වටිනාකම්වලින් යුත් සමරු මුද්දර 3ක් මෙසේ නිකුත් කර තිබේ.
Read Moreමාස 2කට ආසන්න කාලයක් වසාදමා තිබු ඉතාලිය ඊයේ (4) දිනයේදි ලිහිල් කිරිම ආරම්භ කළත් ඊයේ (04) දිනයේදි පමණක් සිදුකල කෝවිඩ් 19 රෝගින් හඳුනා ගැනිමේ පරික්ෂණ 48,684 අතරින් රෝගීන් 1,221 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
Read Moreපාකිස්තානයේ සමස්ත ආසාදිතයන් 21,501ක් වන අතර, මුළු මරණ සංඛ්‍යාව 486ක් බව සඳහන් වෙයි.
Read Moreතාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය උපදෙස් දී තිබේ.
Read Moreවෛරසයට එරෙහිව සටනට නවසීලන්තයේ අත්දැකීම් බෙදාහදා ගැනීමට ඔස්ට්‍රේලියාවෙන් ආරාධනය ලැබිලා.
Read MoreCOVID - 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මෙවර සම්බුදු තෙමගුල සැමරීම සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙමින් පැවැත්වීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 755ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreමඩුක්කු ආශ්රිත රෝගීන් වැඩිවෙයි. සමස්ත ආසාදිතයන් 46,433ක් සහ මරණ 1,568ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමග පනවා තිබු ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කිරිමත් සමග වතුකරයේ තරුණයන් විශාල පිරිසක් හැටන් නගරයේ පදික වේදිකාවේ මේ දිනවල ව්‍යාපාර කටයුතු සිදු කරනු ලබයි.
Read More