saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 9222 hours ago

LATEST

අයිශ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කෝවිඩ් - 19

calendar_today 2020 ජුලි 12 - 16:02 remove_red_eye - 859  

කෝවිඩ් - 19 ආසාදිත බව තහවුරු වූ සුපිරි ඉන්දීය නළු අමිතා භච්චන්ගේ ලේලිය වන සුපිරි නිළි අයිශ්වර්යා රායි භච්චන්ට සහ ඇගේ දියණිය වන ආරාධ්‍යා භච්චන්ට ද කෝවිඩ් - 19 ආසාදිත බව තහවුරු වී තිබෙනවා.

වනසතුන් දඩයම් කිරිම සදහා අටවා තිබු මන්දකට හසුවි සිටි පැන්තරා පාදුස් වර්ගයේ කදුකර දිවියා අද (12) දින මුදාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

Read More

මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීම ප්‍රමාද කිරීම මඟින් බරපතල තත්ත්වයක් ඇතිවිය හැකි බව කැෆේ සංවිධානය පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 සිවුදෙනෙකු හඳුනා ගැනීමත් සමග කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2515ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

කෝවිඩ් - 19 ආසාදනය වු තවත් පුද්ගලයෙකු පුර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 1981 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

වර්තමාන කොවිඩ් 19 වසංගත තත්ත්වය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානයකින් පසුවන බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

නාවික හමුදාව විසින් ඊයේ (11) දින අලුයම යාපනය, තොන්ඩමනාරු උතුරු ප්‍රදේශයට ඔබ්බබෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු ඇතුළු සිවු දෙනෙක් රැගත් ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගන්නා ලදී.

Read More

නිරෝධයන මධ්‍යස්ථාන වල ඉඩකඩ සීමා වීම නිසා විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලිකව නතර කරන බව කාර්මික අපනයන ආයොජන ප්‍රවර්ධන ,සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

Read More

තවත් කොවිඩ් -19 ආසදිතයින් සිවු දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 185 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (12) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

මොරටුව ලුනාව ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් ධීවරයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

Read More

බස්නාහිර පළාත තුළ ඊයේ පෙරවරු හයේ සිට අද පෙරවරු පහ දක්වා සිදු කළ වැටලිම්වලින් පුද්ගලයින් 385 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කටාර් ගුවන් සේවය හරහා ඉතාලියේ රෝම් ෆිමිචිනෝ හා මිලාන් මල්පෙන්සා ගුවන් තොටුපළවල් වලින් ඉතාලියට ඇතුල්වීමට පැමිණි බංග්ලදේශ ජාතිකයන් 175 ක් කොවිඩ් අවදානම් තත්ත්වයක් හේතුවෙන් (09) නැවත එම ගුවන් යානා වලින්ම හරවා යැවිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

ඉදිරි දින තුනක් රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවට වාර්තා වන තොරතුරු පදනම් විරහිත අසත්‍ය වාර්තා බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

එළැඹෙන මහ මැතිවරණය අරමුණු කරගෙන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් සංවිධාය කරන ලද සියලු ප්‍රචාරක රැළි තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබ්.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පුද්ගලික බස් රථ සංගම් විසින් අද දින මධ්‍යම රාත්‍රී 12න් පසු පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබිණි.

Read More

කොරෝනා දෙවැනි රැල්ලක් ඇති වුනොත් ඒකේ වගකීම රජය භාර ගත යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන්ගේ පුතු වන අභිෂේක් බච්චන්ටත් කොවිඩ් 19 ආසාදනය වී තිබේ.

Read More

’’වියට්නාම ජනතාවගේ ත්‍යාගශීලීභාවය, වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ කැපවීම සහ වෘත්තීයභාවය ගැන මම පුදුමයට පත්වුණා’’ අසාධ්‍ය තත්ත්වයෙන් සුවය ලැබූ බ්‍රිතාන්‍ය ගුවන් නියමුවා පවසයි.

Read More

බංග්ලාදේශයේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් රෝහල්වලට ඇතුළු වීමට බියක් දැක්වීම හේතුවෙන් එරට රෝහල්වල ඇඳන් දහස් ගණනක් හිස්ව ඇති බව වාර්තා වෙයි.

Read More

බ්‍රසීලයේ ආසාදිත මරණ 70,000ක් ඉක්මවා ඇති අතර, සමස්ත ආසාදිත අගය දහඅට ලක්ෂ හතලිස් දහසේ සීමාවට පැමිණ තිබේ.

Read More

ඉතාලියේ තත්ත්වය මේ වනවිට බොහෝදුරට පාලනය කර තිබුණත්, දේශීය හා ජාත්‍යන්තර ආසාදන පොකුරු කෙරෙහි අවධානය වැඩිකර ඇති බව මහජන සෞඛ්‍ය නිලධාරීන් පවසයි.

Read More

COVID-19 වෛරසය සිරගෙවල් තුළට පිවිසියේ කෙසේද යන්න පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සොයා බලමින් සිටින අතර, ඊසානදිග ප්‍රාන්ත රජයන් සියල්ලම පාහේ සිරගෙවල්වල වෛරසය පාලනයට විවිධ පියවර ගනිමින් සිටියි.

Read More

ඊයේ දිනයේදී (11දා)කොවිඩ් ආසාදිතයන් 57ක් වාර්තා වී තිබේ. ඒ තවත් කොවිඩ් ආසාදිතයන් 43ක් හඳුනාගැනීමත් සමගිනි. මේ අනුව තහවුරු කරන ලද සමස්ත රෝගීන් ගණන 2511ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය හමුවීමට ගිය අවස්ථාවේදී ට්‍රම්ප් මෙසේ මුඛ ආවරණයක් පැලඳ සිට ඇති අතර, එම අවස්ථාවේදී ඔහු කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීමද විශේෂත්වයකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 12,680,000ක සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු, ද.ආසියානු කලාපවල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

Read More

ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි න්‍ළු අමිතාබ් බච්චන් හට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වනවා.

Read More

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව හංදියේ සිට තෙල්වත්ත හංදිය දක්වා වෙරළ තරයේ අධික ලෙස රළ පහර ගැසීම හේතුවෙන් මුහුදු ජලය, වැලි හා අපද්‍රව්‍ය ගාල්ල කොළඹ මාර්ගයට පැමිණි තිබේ

Read More

නවතම ආසාදිතයන් වන්නේ රාජාංගනයෙන් හමුවූ ආසාදිතයන් 4ක්ය. ඔවුන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදියන්ගේ ආශ්‍රිතයන් බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ නව කොවිඩ් ආසාදිත පොකුරක් වර්තා වන කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයන් පස් දෙනෙකු ඇතුළුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 10ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.