saravita-anim2

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා

Latest News - timelapse 8547 hours ago

LATEST

අද සහල් මෝල් හිමියන්ට යටත් වෙලා අපට ඉන්න වෙලා තියෙන්නේ - අමරවීර

calendar_today 2020 මැයි 30 - 10:05 remove_red_eye - 452  

කොතරම් පාලන මිලක් දැමුවත් මේ රටේ සහල් හිමියන් ඊට අනුගත නොවන බවත් සහල් මෝල් හිමියන්ගේ ඒකාධිකාරිය බිද දමන තුරු අපට මේ ප්‍රශ්නයෙන් ගොඩඒමට පුළුවන් කමක් නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

චිලියේ කොවිඩ්-19 ආසාදිත අගය 90,638ක් වන අතර, මෙක්සිකෝවේ ආසාදිත අගය 84,627කි.

Read More

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය (http://pubad.gov.lk/web/) හා විදේශ සේවා නියුක්ති කාර්යාංශ (http://www.slbfe.lk/) ‍වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

Read More

ආභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානය වෙත රැගෙන යයි.

Read More

සංශෝධිත මරණ සංඛ්‍යාව සමග වුවද, කොවිඩ්-19 හි රුසියාවේ මොස්කව්හි සමස්ත මරණ අනුපාතය ලන්ඩන් සහ නිව්යෝක් වැනි අනෙකුත් විශාල නගරවලට වඩා අඩු මට්ටමක පවතී.

Read More

මීගහතැන්න ,පහළ හේවිස්ස තැපැල් කාර්යාලය අසල ඊයේ (29) රාත්‍රී 9.45ට පමණ නිවසක සිදුවු ගෑස් කාන්දුවක් හේතුවෙන් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවක් පිලිස්සුම් තුවාල සහිතව නාගොඩ රෝහලට ඇතුළත් කොට තිබේ.

Read More

’’ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ඇති අපගේ සම්බන්ධතාව නවතා දමා, එම අරමුදල් ලොව පුරා හදිසි ගෝලීය මහජන සෞඛ්‍ය අවශ්‍යතා සඳහා සුදුසුකම් ලබන වෙනත් රටවලට හරවා යැවිය යුතුයි.’’- ට්‍රම්ප්

Read More

පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වා ආණ්ඩුව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා එය ද ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

Read More

පසුගිය මාර්තු මස 20 වන දින සවස 6 සිට අද(30) උදෑසන 6 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 66,835 ක් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

Read More

ඇමෙරිකාවේ බෝවන රෝග පිළිබඳ සංගමය කියා සිටියේ, බෝවන රෝගයක් පැතිරීමෙන් අපව ආරක්ෂා කිරීමට ජාතික සීමාවන්ට හෝ දේශපාලන ස්ථාවරයන්ට නොහැකි බව මේ වසංගතය ඔප්පු කළ බවයි.

Read More

ඉන්දීය වඳුරන් රෝහලේ විද්‍යාගාර සහායකයා සපාකෑමට පැන, ඔහු අත වූ සාම්පල තුනක් සහිත නියැදි පෙට්ටිය පැහැරගෙන ගිහින්.

Read More

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිකාකන්ද දක්වා ජලය සැපයෙන් ප්‍රධාන නල මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(30) දිනයේ දී ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

Read More

’මාස්ක් හීනමානය’ නිසා මුඛ ආවරණයක් හෝ නොපළඳින ට්‍රම්ප්ගේ වගකීමෙන් තොර හැසිරීම හා ඒ හරහා ඔහු ජනතාවට දෙන ආදර්ශය, අද ඇමෙරිකාවට තමන්ගේම වළ කපාගැනීමට පාර කපා තිබේ.

Read More

බ්‍රසීල නායකයාගේ සහ ඔහුගේ රජයේ හැසිරීම ජනතාවට ආදර්ශයක් නොවීමෙන් අද බ්‍රසීලයට මේ ඛේදනීය ඉරණමට මුහුණ දීමට සිදුව ඇත.

Read More

නව කොරෝනා වෛරසය ආශ්‍රිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 365,000 සීමාව කරා පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

තවත් ආසාධිතයන් 10 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1558 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

මැදපෙරදිග මෙන්ම වෙනත් ප්‍රදේශවලින් සංක්‍රමණික සේවකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම අඛණ්ඩව සිදුකරන බවට විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහතික වී තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 8ක් හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

Read More

එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය ලබාගත් වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව ඇතැම් පුවත්පත් හා වෙබ් අඩවීන් මගින් පළ කර ඇති චෝදනාත්මක පුවත් සම්බන්ධයෙන් තව අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read More

පොසොන් පොහොය නිමිත්තෙන් ජූනි මස 05 සහ 06 යන දෙදින දිවයිනේ පිහිටි සියළුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මත්පැන් අලෙවිය නැවැත්වීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නියෝග කර තිබේ.

Read More

රටවිරුවෝ විදෙස් රටවල ශ්‍රම කඳවුරු ගාල් තුළ - ඡන්දයට ලංකාවට ගෙන්වූ රටවිරුවන් ගැන අද තැකීමක් නෑ./මැති ඇමතිවරුන්ගේ, ඉහළ නිලධාරීන්ගේ දරුවන් මෙරටට ගෙන්වීමට දුන් ප්‍රමුඛතාවට රටට මෙහෙවරක් කරන විදෙස්ගත ශ්‍රමිකයින්ට නෑ./ ඉහළ විනයකින් යුත් හමුදා කඳවුරු තුළ කෝවිඩ් මර්ධනය කරගන්න බැරි අය, අපි රටේ කෝවිඩ් මර්ධනය කළා යැයි නාටක නැටීම තරම් විහිළුවක් තවත් නෑ.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 9ක් හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

Read More

2020.05.29 දින සිට මධ්‍යම රාත්‍රී 12.00 සිට 2020.05.31 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් නාවික රණවිරුවෙක් හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යායතනය සඳහන් කරයි.

Read More

පිලිපීන නාවික හමුදාවට අයත් BRP Davao del Sur නෞකාව සහ BRP Ramon Alcaraz යන නෞකාවන් ශ්‍රී ලංකාවේ රැදී සිටින පිලිපීන ජාතිකයින් පිරිසක් එරටට රැගෙන යාම සඳහා අද (2020 මැයි මස 29) උදෑසන කොළඹ වරායට සේන්දු විය.

Read More

එක්සත් ජාතික පක්ෂය කිසිවිටෙකත් රජය සමඟ එක්ව ජාතික ආණ්ඩු නොහදන බවත්, නමුත් කොරෝනා මර්දන කටයුතු සඳහා උපරිම සහයෝගය ලබා දෙන බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

පක්ෂ සභාපති තනතුරටත්, නියෝජ්‍ය නායක තනතුරටත් කිසිවෙක් පත් කර නොමැති බවත්, එම තනතුරු ඉදිරියේදී පත් කිරීමට නියමිත බවත් වාර්තාවේ.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග “ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” ශේෂය රුපියල් මිලියන 1,213 ඉක්මවා තිබේ.

Read More

නිවසෙන් අතුරුදහන්වූ 23 හැවිරිදි තරුණියගේ සිරුරේ කොටස් ළඳු කැලෑවක තිබී හමුවේ, අක්කා සහ ඇයගේ පෙම්වතා සැකපිට අත්අඩංගුවට

Read More

නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි එළවලු වගා ගොවිපලක මන්දකට හසු වි මුදා ගත් කළු කොටියාගේ පශ්චාත් මරණ පරික්ෂණය පේරාදෙණිය පශු වෛද්‍ය පිඨයේ සිදු කර එහි වාර්තාව 07.29 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා අද (29) දින නියෝගයක් නිකුත් කලා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.