saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 8481 hours ago

LATEST

කොවිඩ් ආසාදාතියන් ගණන 1880යි - ඊයේ තිදෙනෙක් හඳුනාගනියි

calendar_today 2020 ජුනි 13 - 08:19 remove_red_eye - 344  

කොවිඩ් ආසාදිතයින්ගෙන් 1196දෙනෙකු මේ වන විට සූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 673 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබයි.

’’නැවත වරක් අපට කිව යුතුව ඇත්තේ නිසි වේලාවට ඵලදායී එන්නතක් ලැබෙනු ඇතැයි අපි සැබවින්ම බලාපොරොත්තු වන නමුත්, ඒ සඳහා කිසිදු සහතිකයක් තවමත් අපට නොමැති බවයි.’’

Read More

ගෝලීය කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 76ක් ඉක්මවා ඇති අතර, සුවය ලැබූවන් ලක්ෂ 36 ඉක්මවා යයි.

Read More

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිද නව කොරෝනා වෛරස් පරීක්ෂණයකට භාජනය කළ නමුත් ප්‍රතිඵලය සෘණාත්මක බව ජනාධිපති කාර්යාය පවසයි.

Read More

ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 297,535ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 8,498කි.

Read More

WHO අධ්‍යක්ෂවරයා පවසන්නේ, බෙදීගිය ලෝකයක භයානක වෛරසයකට එරෙහිව සටන් කිරීම ඉතා අපහසු කර්තව්‍යයක් බවයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් සංඛ්‍යාව 1879 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

Read More

ථූපාරාමය මෙරට පළමු ස්ථූපය ලෙස ලිඛිත සාක්ෂි සහිතව ඉතිහාසයට එක්ව තිබේ. පුදබිම ආශ්‍රිත අනවසර ඉදිකිරීම් එහි බාහිර පෙනුමට සහ බැතිමතුන්ට බාධාවක්ව පවතී. පුදබිමට අයත් ඉඩම් නිරවුල් කරදෙන ලෙසද ථූපාරාම චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය කහල්ලේ ඥානීන්ද හිමි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණ.

Read More

සමස්ත ආසාදිතයන් ගණන 1878ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

Read More

ණය වාරිකය නොගෙවීම මත වාහන අත්පත් කරගැනීම රජයේ නියමය කඩ කිරීමක් වන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. එබැවින් ණය වාරික නොගෙවීම මත වාහන අත්පත් කරගැනීමට ඉඩ නොතබන ලෙස ද ඔහු පොලීසියට දැනුම් දී තිබේ.

Read More

කොරොන වයිරසය අවම වශයෙන් අවස්ථා 1,300 කදී එක්සත් රාජධානියට පැමිණ ඇති බව වෛරසයේ ජාන විද්‍යාව පිළිබඳ ප්‍රධාන විශ්ලේෂණයක් පෙන්නුම් කරයි.

Read More

සුඛෝපභෝගී භාණ්ඩ පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මත්කුඩු චෝදනා මත මීගමුව බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් දෙදෙනෙකු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කළේය.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1378 ඉක්මවා තිබේ.

Read More

සමගි ජනබලවේගයෙන් මාතර දිස්ත්‍රික්කයට තරග කිරීමෙන් ඉවත් වූ හිටපු මන්ත්‍රී මංගල සමරවීර මහතාට යළිත් එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරන බව හිටපු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පැවසීය.

Read More

විදෙස් රටවල විවිධ රැකියාවන්ට ගොස් කොවිඩ් 19 වසංගතය නිසා පීඩාවට පත්ව තම මව් රටට පැමිණිමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හතලිස් දහසෙන් විසි දහසකගේ වගකීම භාර ගැනීමට තමන් සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක කේ.ඩී.ලාල්කාන්ත මහතා පවසයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව තිරසාර සංවර්ධන අරමුණුවල ප්‍රධාන ඉලක්කයන් වන දිලිදු බැවින් තොරවීම සඳහා වූ අරමුණු ජය ගැනීම සඳහා, තිරසාර හා සුවිශේෂී උපාය මාර්ගයක් වශයෙන් බහු කාර්ය සංවර්ධන කාර්යය සාධක බලකාය පිහිටුවනු ලැබීය.

Read More

සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන පූජ්‍යස්ථානවල හා දේවාලවල මෙවර පෙරහර සංවිධාන කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිලමේවරුන්ට උපදෙස් දෙයි.

Read More

කුරුණෑගල වැහැර නිශ්ශංක මාවතේ පිහිටි ළිඳකින් ජීව අත් බෝම්බයත් සමග කඩු තුනක් හමුවූ බව කුරුණෑගල පොලීසිය පවසයි .

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ ( 11) දින පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ‍‍ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාර භූමියෙහි රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

Read More

ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය 22 වනදා සිට යළිත් ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගාල්ල ,මඩකලපුව, වන්නි සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට අයත් ජන්ද පත්‍රිකා මුද්‍රණය අද (12) ආරම්භ කෙරෙන අතර දැනට මුද්‍රණය කටයුතු අවසන් කර ඇති ජන්ද පත්‍රිකා අදාළ දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ මැතිවරණ කොමසාරිස්වරුන් වෙත හෙට (13) භාරදිමට තිරණය කර ඇති බව මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ පවසයි.

Read More

මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස ජනාධිපති කාර්යාලයට ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කර තිබේ.

Read More

ආගමික සිද්ධස්ථානයන්හි ආගමික කටයුතු වෙනුවෙන් සීමාවන්ට යටත්ව පුද්ගල එක්රැස්වීම සඳහා අද (12) සිට අවසර ලබා දි තිබේ.

Read More

බස්නාහිර පළාතේ විශේෂ වැටලිම් රාජකාරියේ යෙදි සිටියදි සැකකරුවන් 455 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කළමනාකරුවෙක් ලෙස මෙන්ම නිදහස් ලේඛකයෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබේ.

Read More

සමගි ජන බලවේගය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කය සඳහා මැතිවරණයට ඉදිරිපත්ව සිටි හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය මැතිවරණයට තරග කිරිමෙන් ඉවත්ව තිබේ.

Read More

යාපනය චාවකච්චේරි නූනාවිල් ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඊයේ (11) සවස වූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් තියුණු ආයුධ වලින් පහරදී ගැනීම් හේතුවෙන් තරුණියක් ඇතුලු පස් දෙනෙකු තුවාල ලබා ඇති බවටත් සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 46ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

එළඹෙන ඉරිදා කොළඹ ප්‍රදේශයේ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්ප්‍රදාන හා ජලාප්‍රවාහන මණ්ඩලය නිවේදනය කරයි.

Read More

කොවිඩ්-19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 7 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා අද (12) රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.