saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 8405 hours ago

LATEST

රවී ඇතුළු පිරිසගේ පෙත්සම් විභාගය ගැන අභියාචනාධිකරණයෙන් තිරණයක්

calendar_today 2020 ජුනි 29 - 19:38 remove_red_eye - 462  

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර වෙන්දේසි දෙකක දී රුපියල් බිලියන 52 කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළව සැකපිට හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරයා වරෙන්තු නිකුත් කිරීම නීත්‍යානුකූල නොවන බවට සඳහන් කර ගැනීම සඳහා ඉ

මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත්වූ චෝදනාවට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සිවු දෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

Read More

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජුලි මස 6 වනදා සිට යළි විවෘත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබි තිබේ.

Read More

අපි මෙහෙමයි රට කරන්නේ

Read More

මෙරටින් වාර්තා වන කෝවිඩ් ආසාදිතයින් ගණන 2039 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

වසර 800ක් පැරණි කුරුණෑගල පැරණි රජ මාලිගා පරිශ‍්‍රය කෞතුකාගාරයක් බවට පත්කිරීමට අගමැතිගෙන් උපදෙස් ලැබි තිබේ.

Read More

අර්බුදයට ගොස් ඇති ETI මූල්‍ය සමාගම සහ ද ෆිනෑන්ස් ආයතනය සම්බන්ධව අදම නීති උපදෙස් ගෙන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකු නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

පාසලෙන් සීනු හඞ නැංවෙන්නේ සමස්ත ශ්‍රී ලාංකික ජාතියේ නිරෝගිභාවය හා සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ඉතා පැහැදිලි සංඥාවක් ලබාදෙමින් බවත්, මෙය පාසල් දරුවන්ට පමණක් නොව සියලු රටවැසියන්ට අලුත් පණිවුඩයක් රැගෙන එන බවත් අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය යනු ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිති ගැඹුරුම පර්යන්තය වෙයි. මෙම පර්යන්තය තුළ විශාල ප්‍රමාණයේ නෞකා පහසුවෙන් හැසිරීමට හැකියාවක් ඇති අතර එහි මූලික ඉදිකිරිම් මේ වන විට අවසන්ව තිබේ.

Read More

අපි මේ මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටූවනවා. දැන් මේ ආණ්ඩුවට යන්න බැහැ.බොහොම දුර්වල මට්ටමකයි තියෙන්නේ. ගෝලීය ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න බැහැ. මේ ආණ්ඩුව එදත් අවුරුදු දෙකක් කෙටිකර ගත්තා යැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන කුමරු ලංකාවට පැමිණි දිනයේදී එම පැමිණීමට විරෝධය පළ කරමින් මහජනතාවට පීඩාවන අයුරින් කොළඹදී උද්ඝෝෂණය සිදුකරන ලදැයි චෝදනා ලැබ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 06කට එරෙහි නඩුව ලබන ඔක්තෝම්බර් 06 වැනිදා යළි කැඳවීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නියම කළාය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) දින සවස මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් වහන්සේ අභියස දී ඊයේ (29 දා) විශේෂ ආගමික වතාවත් සිදු කර තිබිණි.

Read More

2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමික්ෂණ අයදුම්පත් ලබන මස 17 වන දින හෝ ඊට පෙර ලියාපදිංචි තෑපැලෙන් යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

Read More

කොවිඩ් හේතුවෙන් ආර්ථික අපහසුතා ඇතිවු ඉතාලියේ මිලියන 16ක් වන සමස්ත සේවකයන්ට ජූලි මස වැටුපට තවත් යුරෝ 100 ක දිමනාවක් ඒකතු කිරිමට පියවර ගන්නා බව ඉතාලි මුදල් ඇමති රොබැර්තො ගුවල්ටියෙරි මහතා පැවසීය.

Read More

ඉදුරුව මහ ඉදුරුව ගල්කන්ද විජයධම්ම පිරිවෙන් විහාරාධිපති යටියන බුද්ධානන්ද හිමියන් (73) අපවත් ඇතැයි කොස්ගොඩ පොලීසිය පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 17ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත සුවවූ සංඛ්‍යාව 1678ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

2011 වසරේ පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාඳීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් මහතා හිටපු අමාත්‍යවරයාගෙන් කරුණු විමාසා තිබේ.

Read More

“ද නිව්ස් පේපර්”චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වි තිබේ.

Read More

බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ ස්ථානයන්හි මුඛ ආවරණ නොපැළඳ ගැවසුනු පුද්ගලයින් 1,280 ක් අවවාද කොට මුදා හැරීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කර සිටියි.

Read More

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කෞතුගාර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නීති වලට යටත්ව ජුලි 1වනදා සිට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

දකුණු පතාල කල්ලියකට අයත් T 56 ගිනිඅවි 12ක් සමඟ සැකකරුවෙකු හෝමාගම - පිටිපනදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ආණ්ඩු බලය ලබාගත් විට ශ්‍රිලනිපයට ඇමතිධූර ලබා දෙන බවට කිසිදු එකඟතාවයක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ඓතිහාසික මන්නාරම මරඳමඩු දේවස්ථානයේ මෙවර වාර්ෂික මඩු මංගල්‍යයට පැමිණෙන බැතිමතුන් සීමා කිරීමට හා ආරක්ෂාව තර කිරීමට මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය සහ ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 28) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

මම මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවෙන්නයි හිටියේ. ඒත් සජිත් ප්‍රේමදාස මහත්තයා මේ කළ අශීලාචාර වැඩේ නිසා ,එක්සත් ජාතික පක්‍ෂය දෙකට කඩපු නිසා මම නැවත එක්සත් ජාතික පක්‍ෂය ඉදිරියේ හිටගත්තා. ඒ මන්ත්‍රී වෙන්නවත් ඇමති වෙන්නවත් රනිල්ව ආරක්ෂා කරන්නවත් දිනනවත් නෙමෙයි.පක්ෂයේ අභිමානය සුරකින්න මම කෙලින් සිටගත්තා.

Read More

පසුගිය වසරේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික වැඩසටහන යටතේ ශ්‍රී ලංකා කුකුළු නිෂ්පාදන අපනයනය කිරීම ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ආරම්භ කරන ලද අතර ශ්‍රී ලංකාවේ ෆාම්ස් ප්‍රයිඩ් (පුද්) සමාගම පසුගියදා ශ්‍රී ලංකාවේ ශීත කළ කුකුල් මස් මෙට්‍රික් ටොන් 30 ක් ඕමානයට අපනයනය කළේය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕමානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

විජයදාස සහ ඇවන්ට් ගාඩ් සමාගම ඉතා සමීප අයුරින් කටයුතු කළ බවට මම මීට පෙර අවස්ථා කිහිපයකදී පෙන්නලා දුන්නා. ඒ ගැන මුළු රටම දන්නවා. අපි නම් ඔය ඇවන්ට් ගාඩ් වගේ සමාගම්වලින් මුදල් ඉල්ලන්න යන්නේ නෑ විජයදාසලා එහෙම කළාට

Read More

මං ගැන කියන්න විජේදාස රාජපක්ෂ කවුද? අපි ඉස්සරහට ඔප්පු කරලා පෙන්වනවා විජේදාස රජපක්ෂ සල්ලි ගත්ත හැටි. මම අභියෝග කරනවා මම රුපියල් ලක්ෂ 200ක් ගත්තා කියන කතාව ඔප්පු කරලා පෙන්වන්න කියලා

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.