saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 9053 hours ago

LATEST

පාස්කු ප්‍රහාරයෙන් විපතට ලක්වූ පවුල් හයකට නිවාස

calendar_today 2020 සැප් 02 - 15:40 remove_red_eye - 278  

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් කුලී නිවාසයන්හි දිවි ගෙවන පවුල් හයක සාමාජිකයින් සදහා ගණේමුල්ල, බොල්ලත ඉදිකළ නිවාස හයක් ප්‍රදානය කිරීම මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

දිවයිනේ ප්‍රථම වරට උප්පැන්න සහ මරණ සහතික පරිගණක තාක්ෂණය ඔස්සේ ජනතාවට නිකුත් කිරීම අද (2දා) කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ආරම්භ කරනු ලැබීය.

Read More

මේජර් ජෙනරාල් ප්‍රියංකර පෙරේරා ඇතුළු යුධ හමුදාවේ කර්නල්වරුන් දෙදෙනෙකුට, මේජර්වරයෙකුට සහ නාගරික සංවර්ධන අධිකාරියට මේ මස (15) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිටින ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා විසින් අද (02) දින නොතෙසි නිකුත් කල බව ජනාධිපති නිතිඥය මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය.

Read More

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට අදාළව නීතිපතිට ඉදිරිපත් කළ කෙටුම්පත සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා තිබේ.

Read More

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ග භාවිතා කිරීමේදී ඒ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කල යුතු බව උඩරට පොලීසිය රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Read More

සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේ වඩු මඩුවක සඟවා තිබූ රුපියල් කෝටි 23 අධික වටිනාකමින් හොරෙයින් මත්කුඩු තොගයක් සමග වඩු කාර්මිකයෙකු (2) අත්අඩංගුවට ගත් බව මීගහවත්ත පොලීසිය කියයි

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 4ක් පූර්ණ සුවට ලැබීමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 2883ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

අද (02) සහ හෙට (03) කොළඹ 12,13,14 සහ 15 යන ප්‍රදේශ වලට පැය 18ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර සිටියි.

Read More

වේදනා මර්දනයට විශේෂිතව හඳුන්වා දෙන කොළඹ 07, හෝටන් පෙදෙසේ, අංක 31 ස්ථානයේ, ස්ථාපිත “ලන්ඩන් වේදනා මර්දන කළමනාකරණ මධ්යාස්ථානය“ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද 2020.09.02 දින විවෘත විය.

Read More

යතුරු පැදි ආනයන තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ. රජය ආනයන සීමා කිරීමේ සංකල්පය අනුව මෙසේ යතුරු පැදි ආනයන සීමා කර තිබේ.

Read More

මේ වසරේ මෙරට ආරම්භ කෙරෙන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මේ මස අගදී ආරම්භ කෙරේ. ඒ සඳහා අවශ්‍යය සියලු මූලික කටයුතු ද මේ වනවිට අවසන් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

Read More

නීතිය හා සාමය පිළිබද හිටපු අමාත්‍යවරයෙකු වන රංජිත් මද්දුම බණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශ්‍ර මාරසිංහ අද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත අද පැමිණියා.

Read More

ශ්‍රී ලංකාවේ රෝහල් තුළ කොවිඩ් ආසාදිතයන් ප්‍රතිකාර ලබන බවට ඇතැම් පුද්ගලයන්ට අමතක වී ඇති බවත් ජනතාවගෙන් බොහෝ පිරිසක් හැසිරෙන්නේ ලංකාවේ කොවිඩ් නොතිබූ ලෙස යැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

මාතර , මිරිස්ස ප‍්‍රදේශයේ බාල වයස්කාර දරුවෙක් මුහුදු රස්සාවේ රැගෙන ගොස් දින 48 ක් විවිධ කෲර වද හිංසා කිරිමේ සිදුවිම සම්බන්ධව එම දරුවාගේ සුවදුක් විමසිම සදහා කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා දෙවන වරටත් මිරිස්ස බණ්ඩරමුල්ල ප‍්‍රදේශයේ එම දරුවාගේ නිවස වෙත ඊයේ (1) පැමිණියේය.

Read More

වැල්ලවාය කොස්ගහවෙල කොටිගංබොක්ක තිරිවානා නිධිය කැණීම් කටයුතු විදිමත් ව හා පරිසර හිතකාමීව සිදු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (01දා) එම ප්‍රදේශයට ‍ගොස් විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Read More

ඔවුන් මුදල් අමාත්‍යාංශයට හා ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් භාර දිම වෙනුවෙන් පාගමනින් කොළඹ කොටුවේ සිට පැමිණි අතර පසුව ලෝටස් පාර සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබේ.

Read More

ඊයේ (01) ඉතාලියේ කොවිඩ් ආසාදිතයන් 978 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ නැවතත් පොළොවේ සෙලවීමක් වාර්තා වී තිබේ. අද (02) පෙරවරු 07.06 ට පමණ මෙම සිදුවීම වාර්තා වී තිබේ.

Read More

පවතින වැසි සහිත කාලගුණ තත්තවය හේතුවෙන් දිසිත්‍රික්ක 4ක් වෙත නාය යෑමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.

Read More

කාන්තා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දිනේෂා සඳමාලි නොහොත් “කුඩු සඳා” හෙරෝයින් ග්‍රෑම් 26ක් ,ජංගම දුරකථන 6ක් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 10ක් සමඟ තොටලග ප්‍රදේශයේදි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාවය තවදුරටත් වැඩිදියුණු වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව සිය ධුරයෙන් ඉල්ලා අස්වූ ජපාන අග්‍රාමාත්‍ය සින්ෂෝ අබේ මහතා ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද රජය, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සිය (USAID) හරහා ශ්‍රී ලංකාවට Portable ventilators යන්ත්‍ර 200 ක් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබේ.

Read More

රත්නපුර දිස්ත‍්‍රික්කයේ සමනළ කඳුවැටිය ආශ‍්‍රීත ප‍්‍රදේශවලට ඇදහැලූන තද වැසි සමග කලූ ගගේ ජලමට්ටම ඉහළයමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිිිිිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි හා තද සුළං තත්ත්වයක් ඇතිව තිබේ.

Read More

මාතර - පස්ගොඩ ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහරදි තරුණයෙකු ඝාතනය කර තිබේ.

Read More

මැදිරි දෙසීයක් පිළිසකර කිරීමේ ව්‍යාපෘති යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ තන්ත්‍රි පුද්ගලික සමාගම එක්ව තැපැල් දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවට ගැලපෙන ලෙස වැඩ නිමවූ වසර තිස් එකක් ඉපැරණි තැපැල් දුම්රිය මැදිරිය එකසිය හැත්තෑ තුන්වෙනි මැදිරිය ලෙස පසුගියදා බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියට එක් කරනු ලැබීය.

Read More

මඩකලපුව - කල්මුණේ ප්‍රධාන මාර්ගයේ තාලන්කුඩාහි සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මීගමුව දළුවාකොටුව ප්‍ර දේශයේදී මීගමිව කොට්ඨාසය විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 300ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ඌව වෙල්ලසස් විශ්ව විද්‍යාලයේ කථාකාචාර්යවරු 5 දෙනෙක් ගමන් ගත් මෝටර් රථයක් අද (2දා) අළුයම 2.50 පමණ බදුල්ල- මහියංගණය මාර්ගයේ දුන්හිද හන්දියට නුදුරු සොරණාතොට ප්‍රාදේශීය සභාව ආසන්නයේදී අඩි 40 පමණ ප්‍රපාතකට පෙරළී අනතුරට ලක්ව ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

Read More

ජංගම දුරකථනයෙන් ඉමෝ තාක්ෂණය ඔස්සේ කාන්තාවකට නිරුවත පෙන්වූ බව කියන පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වැටලීම් ඒකකයේ (මත්ද්‍රව්‍ය) ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කළ බව සහකාර පොලිස් අධිකාරී ඩී.යූ.පී. අමරතුංග මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.