saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 8361 hours ago

LATEST

මුහුදේ පාවෙමින් තිබු රන් ආලේපිත යැයි සැලකෙන ප්‍රතිමාවක් හමුවෙයි

calendar_today 2020 ජුලි 03 - 13:08 remove_red_eye - 1180  

මුහුදේ පාවෙමින් තිබු රන් ආලේපිත යැයි සැලකෙන බුද්ධ ප්‍රතිමාවකට සමාන පිළිමයක් මහවැව තොඩුවාව ධීවරයින් පිරිසකට හමුව තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සැපයෙන සේවාවන් සාමාන්‍ය පරිදි යළි ආරම්භ කළ බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Read More

නිවාස නිරෝධානයට ලක් කරමින් සිටියදී කෝවිඩ් 19 ආසාදිතයෙකු ලෙස ඊයේ (02දා) දිනයේ කොළඹ 13 ජින්තුපිටිය ප්‍ර දේශයෙන් වාර්තා වූ රෝගියා මේ වන විට රෝහල්ගත කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ඊයේ රාත්‍රී 11.30ට පමණ තමාට අද දිනයේදී නොපැමිණෙන ලෙස දැනුම් දුන් බවත් පැවැත්වෙන පරීක්ෂණය සඳහා පූර්ණ සහයෝගය දක්වන බවත් මහේල මෙහිදී සඳහන් කළේය.

Read More

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව වරාය සේවකයෝ අරඹා තිබූ වැඩ වර්ජනය නැවැත්වීමට පියවර ගත් බව වෘත්තීය සමිති එකමුතුව කියයි.

Read More

2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේදි දේශපාලන පක්ෂ හා අපේක්ෂක ප්‍රවර්ධන සඳහා මැතිවරණ සලකුණ ,අංකය ,අපේක්ෂක නම සහිත මුව ආවරණ පැළඳ ප්‍රචාරණයේ යෙදිම සිද්ධින් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් මේ වන විට ලැබි ඇති බව මැතිවරණ කොමිශන් සභාව විසින් පොලිස් මුලස්ථානය වෙත දැනුම් දි ඇත.

Read More

කොරෝනා ආසාදනය වි සුවය ලැබු තවත් නාවික හමුදා සමාජිකයින් 29 දෙනෙකු රෝහලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව පුර්ණ සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 877ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

වෛරසය පරාජය කළ හැකි එන්නතක් ගැන බොහෝ දෙනා බලා සිටියද, එය රඳා පවතින්නේ සායනික අත්හදා බැලීම්වලින් ජනනය වන දත්ත මත බව එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පරිපාලන කොමසාරිස් පවසයි.

Read More

ඉහළ මැදි ආදායම් රටක් ලෙස ශ්‍රේණිගත කර තිබූ ශ්‍රී ලංකාව මේ වන විට පහළ මැදි ආදායම් රටක් බවට බවට පහත කාණ්ඩ ගත කර ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

[LONG READ] අනුරාධපුරයට පොසොන් වන්දනාවේ එන උදවියගේ පහසුව තකා ඉදිකෙරුණු මිහින්තලේ දුම්රිය මාර්ගයේ මෙවර දුම්රිය ධාවනය වූයේ නැත. ඒ වසර විසිහයකට පසුවය. වසරකට දින පහකට පමණක් සීමාවන මෙහි දුම්රිය ධාවන කටයුතු මෙවර මගහැරී ගියේ පොසොන් සතියේද රට වසා තිබූ බැවිනි.

Read More

විදේශයන්හි සිට පැමිණෙන අය දින 14ක කාලයක් හෝටල් තුළ නිරෝධායනයට ලක්කිරීම සඳහා යොදාගත් කොන්ත්‍රාත් නිලධාරීන් එසේ පැමිණි මගීන් සමග අයථා ලිංගික සම්බන්ධතා පවත්වලාලු.

Read More

[LONG READ] ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී ආචාර්ය රොහාන් දයාරත්න මහතා කලින් කල අප ’අද’ට සම්පාදනය කළ ලිපි මගින් සඳහන් කළ අනාවැකි මේ වනවිට දින කාල වකවානු සහිතව සැබෑවී ඇති ආකාරය එම ලිපි පරිශීලනය කළ බොහෝ දෙනා දන්නා කාරණාවකි. ඒ අතර මීට මාස කිහිපයකට පෙර සම්පාදනය කළ ’’සෙනසුරු සිය භවනට’’ ’’රජු දැහැමි නොවුණොත් රටට සෙනසුරු ලබයි’’ ආදී ලිපි කියවා බැලීමෙන් එය මනාවට පැහැදිලි වෙනවා නොඅනුමානය.

Read More

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම පරීක්ෂණය සිදුකරන අතර මහේලට දන්වා ඇත්තේ වෙනත් දිනක එම පරීක්ෂණය සිදුකරන බවයි.

Read More

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ විවාහ මංගල්‍යයට පැමිණි අමුත්තන් 80 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතත්, මනාලියට වෛරසය ආසාදනය වී නැති බව කියයි.

Read More

පොලීසියේ ඉහළම නිලධාරීන් 20කට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හා සහකාර පොලිස් අධිකාරීවරුන් මෙම ස්ථානමාරුවීම් ලද පොලිස් නිලධාරීන් අතර වෙයි.

Read More

කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 261 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් නරීටා සිට අද (03දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණ.

Read More

’’රෝග ලක්ෂණ නොපෙන්වන අයගෙන් සිදුවන වෛරස ව්‍යාප්තිය පිළිබඳව අප දන්නා දේ මත පදනම්ව දැන් අපට ඇති හොඳම අවවාදය නම්, ඔබ අවට සිටින අයව ආරක්ෂා කිරීමට මුඛ ආවරණ පලඳින්න.’’

Read More

වසංගතය අතුරතුර දෛනික දෙවැනි වැඩිම ආසාදිත පිරිස සමග බ්‍රහස්පතින්දා බ්‍රසීලයෙන් කොවිඩ්-19 ආසාදිතයන් 48,105ක් වාර්තා වී ඇති අතර, මරණ 1,252ක් වාර්තා වී තිබේ.

Read More

එක්කෝටි අට ලක්ෂ තිස් පන්දහසක් ආසාදිතයන් ගෝලීයව වාර්තා වනවිට, අසල්වැසි ඉන්දියාවේ ආසාදිත අගය ලක්ෂ 6ක් ඉක්මවයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03දා) අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඇරඹේ.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව වියට්නාමයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකු වියට්නාම් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් හෝචිමිං නුවර සිට අද (02දා) රාත්‍රී 9.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

පිට රටවලින් පැමිණ කර්මාන්තශාලා අරඹන තෙක් නොසිට අපනයන කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපතිවරයා කියා සිටී. කර්මාන්ත බිහි වීම පමණක් සංවර්ධනය නොවන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කරගනිමින් ග්‍රාමීය ව්‍යවසායකත්වය වර්ධනය කළ යුතු බව පවසයි.

Read More

තවත් ආසාධිතයින් පස් දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් සංඛ්‍යාව 2066ක් දක්වා ඉහලට ගොස් ඇත.

Read More

බූස්ස විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජිපානී ඉම්රාන් නැමැත්තාගේ සිරකුටියේ තිබී ජංගම දුරකථනයක් , චාජරයක් හා සිම්පත් 4 ක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

Read More

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට හෙට (03දා) පෙරවරු 09.00ට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාව කැඳවීමට නියමිතයි.

Read More

2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේදි දේශපාලන පක්ෂ හා අපේක්ෂක ප්‍රවර්ධන සඳහා මැතිවරණ සලකුණ ,අංකය ,අපේක්ෂක නම සහිත මුව ආවරණ පැළඳ ප්‍රචාරණයේ යෙදිම සිද්ධින් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් මේ වන විට ලැබි ඇති බව මැතිවරණ සභාව විසින් පොලිස් මුලස්ථානය වෙත දැනුම් දි තිබේ.

Read More

සමස්ත ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනවා මෙන්ම ගාලු දිස්ත්‍රික්කයද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මේ දවස්වල එක එක රණ්ඩු

Read More

අද (02) සවස 5.00වන විට තවත් කොවිඩ් ආසාදිතයන් හත් දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර මහතා සහ ක්‍රිකට් ක්‍රිඩකයින් මෙරටට ක්‍රිකට් ක්‍රිඩාවෙන් කිර්තියක් ගෙනවිත් දුන් බවත්, එවැනි ක්‍රිඩකයන්ගෙන් විමර්ශනයක් සදහා ප්‍රකාශ ලබා ගැනිම තමන් අනුමත නොකරන බව හිටපු ක්‍රිඩා අමාත්‍ය නවින් දිසානායක මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.