saravita-anim2

2026 මැයි මස 08 වන සිකුරාදා

2026 මැයි මස 08 වන සිකුරාදා

Latest News - timelapse 8959 hours ago

LATEST

රජයේ ඉඩම්වල ඉන්න අයට අයිතිය දෙන්න නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගුයි

calendar_today 2020 සැප් 23 - 13:05 remove_red_eye - 810  

‘කිසිඳු ලියවිල්ලක් ලේඛණයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචි වී හෝ සංවර්ධනය කර ඇති පුද්ගලයන් වෙත නීත්‍යානුකූල ලේඛන ලබාදීම කඩිනම් කිරීම ‘ යනුවෙන් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කර තිබේ.

Read More

ලෝක සංචාරක දින සැමරුම අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන ඉරිදා (27) මහනුවර දී පැවැත්වේ.

Read More

පසුගිය 14 දා ආරම්භ වු ඉතාලි පාසැල ආශ්‍රිත තව දින 7 ට පසුව කොවිඩ් අසාධිත වාර්තා වීම් 300 ට ආසන්න ප්‍රමාණයක් තිබෙන බව ඊයේ (22) ඉතාලි මාධ්‍ය වාර්තා කලේය

Read More

ගම්පහ ඇතුලු අවට ප්‍රදේශයන්ට මත්කුඩු බෙදා හැරීමේ ජාලයක පස් වැන්නාද හෙරෝයින් ග්‍රෑම් 110 ක ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගැනීමට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව ඇත.

Read More

අතුරුගිරිය හෝකන්දර හොරහේන ප්‍රදේශයේ නිවසක පිය පුතු දෙපළක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පුතාගේ මන්න පහරින් බරපතළ තුවාල ලැබූ හැට දෙහැවිරිදි තිදරු පියෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව අතුරුගිරිය පොලීසිය පවසයි .

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ පදවියේ සහයක රදගුරු තුමන්ලා තිදෙනාට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර ඇත.

Read More

සිය සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් කටාරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමා ඇති බව එම තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

රැකියා අපේක්ෂාවෙන් සිට රැකියා අහිමි වු උපාධිධාරින් 10,000 පිරිසෙන් කොටසක් අද (23) කොළඹ කොටුවේදි උද්ඝෝෂණයක නිරිත වි සිටියි.

Read More

මන්ත්‍රී ආරක්ෂාවට දෙන පොලිස් නිලධාරීන් 4 දෙදෙනෙක් දක්වා අඩු කරයි - මහ ජනතාව ගැන විශ්වාසයක් නැති නිසයි පොලීසිය ඉල්ලන්නේ. පොලීසිය ඉල්ලන්නේ ෆයිල් උස්සන් යන්නද? බෑග් උස්සන් යන්න ෆයිල් උස්සන් යන්න පොලීසිය දෙන්නේ නෑ. අපි රටටම ආරක්ෂා දෙනවා. මන්ත්‍රීවරුන්ට පමණක් නෙමෙයි මුළු රටේ සමස්ත ජනතාවට ආරක්ෂාව දෙනවා.

Read More

අපි පැහැදිලිවම කියනවා මේ රටේ රාජ්‍ය නිලධාරීන් හා විවිධ තනතුරුවල හිටපු අයගේ ආත්ම ගෞරවය රැකෙන අයුරින් අපි තීරණ ගෙන තිබෙනවා. අපි බොරු මාධ්‍ය සංදර්ශන කරන්න යන්නේ නෑ. ඒ ඉතිහාසය තුනෙන් දෙකේ බලයක් දීලා ජනතාව ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරපු එක අපි නැවත වරක් ආරමභ කරන්නේ නෑ.

Read More

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බත්තරමුල්ලේ බන්ටි නැමැත්තාගේ සමිපතමයින් 4 දෙනෙකු බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේදි අද අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අම්බලන්ගොඩ ප්‍රධාන පාසලක දොලොස් වන වසරේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යයකුගේ මළ සිරුරක් අද (23 ) උදැසන බලපිටිය හරස් පොළ වෙරළ තීරයට ගොඩ ගසා තිබියදි සොයා ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි.

Read More

පාර්ලිමේන්තුව ප්‍රශ්න ඇසීමේදී කෙටියෙන් සිය ප්‍රශ්නය අසන ලෙස මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.

Read More

රට තුළ ජීවන වියදම් ස්ථාවරව පවත්වා ගැනීමට ජීවන වියදම් කමිටුවේ ප්‍රථම රැස්වීම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 31 දා රැස්ව තිබේ.

Read More

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල (23) දිනයේ පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ වසර 10කට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය 2021 වසරේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Read More

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා මේ මස 18 වැනිදා වයස අවුරුදු 55 සම්පූර්ණ කළද, ඔහු විශ්‍රාම යෑමක් හෝ සේවා දිගුවක් ලබාදීම පිළිබඳ ස්ථිර සඳහනක් නැතැයි නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සඳහන් කරති.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය සතියේ කොවිඩ්-19 ආසාදිත නව රෝගීන් මිලියන 2කට ආසන්න සංඛ්‍යාවක් දක්වා සමස්ත ආසාදිත අගයට එකතු වී තිබේ.

Read More

කොවිඩ් -19 ට එරෙහිව මුළු ලෝකයම එන්නත් කිරීම 2024 වනතෙක් සිදු නොවනු ඇති බව ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන ඉන්දියාවේ සේරම් ආයතනය පවසයි.

Read More

මරණ සංඛ්‍යාව 200,000ක් පසුකිරීම සම්බන්ධයෙන් වූ සංවාදයට පිළිතුරු ලබාදෙනවා වෙනුවට, චීනයට දොස් පැවරූ ට්‍රම්ප්, තමා පියවර නොගත්තේ නම් මරණ සංඛ්‍යාව ඊටත් වඩා නරක විය හැකිව තිබුණේ යැයි කියා සිටියේය.

Read More

එක්සත් ජනපදය වසංගතය හැසිරවූ ආකාරය සම්පූර්ණ අසාර්ථකත්වයක් ලෙස විස්තර කළ චීනයේ එක්සත් ජාතීන්ගේ තානාපති, ට්‍රම්ප්ගේ චෝදනාවලට චීනය විධිමත් ලෙස සතිය අවසානයේදී පිළිතුරු දෙන බවද පැවසීය.

Read More

රටින් ඉවතට වෛරසය රැගෙන ගුවන් ගමන්වලට ඉඩ දී, අතථ්‍ය ආකාරයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයද පාලනය කරන්නේ චීනය බව පවසමින් ඇමෙරිකානු නායකයා එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේදී චීනයට චෝදනා කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 31,467,000ක් ඉක්මවා ඇති අතර, එලැඹෙන ශීත සෘතුව සමග යුරෝපා කලාපයේ අවදානම වැඩිවීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවෙයි.

Read More

පරිසරයට සිදුවන හානි කඩිනමින් වළක්වාගැනීම සඳහා පරිසර පොලිස් ඒකක ඝෘජුව දායක කර ගැනිම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව පරිසර ඇමති මහින්ද අමරවීර අද 22 පරිසර අමාත්‍යාශයේ දි පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

Read More

2019 ඔක්තෝබර් මස පවත්වන ලද ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

නවෝත්පාදන අංශයෙන් ලොව ඉහළින්ම සිටින රටක් බිහි කිරීමට පරිසරය නිර්මාණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

Read More

වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ දිරාපත්වෙමින් සපුගස්කන්ද පරිශ්‍රයේ පවතින බව පැවසෙන කෝටි 40 ක් පමණ වටිනාකමක් ඇති එල්පී ගෑස් පිරවුම් යන්ත්‍රයක් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සදහා ත්‍රි පුද්ගල කමිටුවක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් පත් කර තිබේ

Read More

පසුගිය රජය ක්‍රියාත්මක කළ බදු හරහා ජනතාව විශාල පීඩාවකට පත් වී සිටි බවත් එහෙත් අද දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් විශේෂ කාර්ය සාධක බලකායක් ක්‍රියාත්මක වෙන බවත් සෑම අංශයකින්ම ආර්ථිකය දියුණු වෙමින් පවතින බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිඩ් නිවාඩ් කබ්රාල් පැවසීය.

Read More

රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ අයුතු අවහිර කිරීමේ චෝදනාව යටතේ මඩකළපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට මඩකළපුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසි නිකුත් කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.