කොවිඩ් 19 හේතුවෙන් කඩාවැටුණු රුපියල ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6000ක් පමණ අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට රෝහලෙන් පලා ගිය කොරෝනා ආසාදිතයා හමුදා කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබේ.
Read Moreතම වෘත්තීය ගැටලු සදහා විසඳුම් ලබාදීමට බලධාරීන් මේ වන තෙක් පියවර ගෙන නොමැති බව පවසමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (24) එක්දින සංකේත වර්ජනයක් කැදවා තිබේ.
Read Moreහම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටි 43දෙනකුගේ සිදුකළ පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඔවුන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පැවසීය.
Read Moreබස්නාහිර පළාත තුළ සිදුකළ වැටලිම්වලදි සැකකරුවන් 391 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපුත්තලම ප්‍රදේශයේ දී “අයිස්“ මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයා ඇතුළු සිවුදෙනෙකු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ.
Read Moreකොවිඩ්-19 සුවවීමට හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් භාවිත කරන ලෙස පවසමින්, මුල සිටම වසංගතය නිවැරදිව කළමනාකරණය කරගැනීමට ක්‍රියා නොකළ ට්‍රම්ප් ගැන ඇමෙරිකානු කථානායකවරියගෙන් දැඩි විවේචනයක්.
Read Moreවැලිකන්ද මතුගල ප්‍ර දේශයේ අවුරුදු 49ක පුද්ගලයෙක්, වැල්ලවත්ත මයුර කොට්හි අවුරුදු 25ක් වන ඉන්දියන් ජාතිකයෙක්, මින්නේරිය බෝතල්කර ප්‍ර දේශයේ අවුරුදු 58ක පුද්ගලයෙක් මෙසේ දිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි.
Read Moreමෙම මෙහෙයුම සඳහා ආරක්ෂක අංශ සාමාජිකයන් 100ක් පමණ එක්ව ඇති අතර ඔවුන් රෝහල අවට ප්‍ර දේශය පූර්ණ පරීක්ෂාවකට ලකිකිරීමට කටයුතු කරමින් සිටියි.
Read Moreමුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ අපරාධ සඳහා දැඩි ලෙස අවශ්‍ය කරන සැකකරුවෙකු රෝහලෙන් පැනගොස් ඇති බව පොලීසිය පවසයි.
Read Moreකොවිඩ්-19 එන්නත් කිහිපයක් මේ වනවිට තුන්වැනි අදියර අත්හදා බැලීම්වල පවතින බව පැවසූ WHO සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන්, ’’අපි හොඳ ප්‍රගතියක් ලබමින් සිටිනවා’’ යැයි කීවේය.
Read More’’අප සතුව බොහෝ දත්ත පවතින, කොරෝනා එන්නත් සම්බන්ධයෙන් කටයුතු කරන කිසිම අයෙකු එකම මාත්‍රාවක් සමග වැඩ කරන බවක් පෙනෙන්නට නැහැ. එබැවින් මේ සියල්ලම බහු මාත්‍රා එන්නත් වේවි.’’
Read Moreබස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More’’මා කෙරෙහි අදහස් දැක්වීම අසත්‍ය හා නොපිළිගත හැකි තත්ත්වයක් වන අතර, ඒ සඳහා කිසිදු පදනමක් නැහැ’’ වසංගතයකට එරෙහිව සටන් කිරීමේදී දේශපාලනීකරණය විශාල අවදානමක් බව WHO ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් මිලියන 4ක් ඉක්මවා ඇති අතර, අද (24දා) අලුයම එම අගය දැක්වුණේ 4,034,067ක් ලෙසිනි. එසේම වෛරසය ආශ්‍රිත මරණ 144,223ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඇමෙරිකානු රාජ්‍ය ලේකම් පවසන්නේ, තමන් ස්ථිර බුද්ධි තොරතුරු පදනම් කරගෙන මෙම ප්‍රකාශය සිදුකරන බවය. මෙහි ගනුදෙනුවක් සිදුවූ බවත්, අවසානයේදී මිනිසුන් මියගිය බවත්, ඊට ගනුදෙනුව මූලික බවත් ඔහු කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 15,435,000 ඉක්මවා ඇති අතර, මේ වනවිට ඇමෙරිකානු, අප්‍රිකානු, මැදපෙරදිග හා ද. ආසියානු කලාපවල ආසාදන හා මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතී.
Read Moreඅංක 04 දරණ සුරාබදු (සංශෝධන) පනත මගින් කිතුල් ගස් වල රා මැදීම හා එම ගස් වලින් රා නිස්සාරණය කිරීම බලපත්‍ර රහිතව සිදුකළ හැකි බව දන්වා තිබේ.
Read Moreතද වැසි හා තද සුළ පිළිබඳ අවවාදාත්මක නිවෙදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදය හෙට පෙරවරු 8.30 වන තෙක් වලංගු වෙයි.
Read Moreද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ ස්වර්ණ මහල් සහ ෆයිනෑන්ෂල් සර්විස් යන සමාගම්වල තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම සියලුම මහජන බැංකු ශාඛාවලින් සිදු කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලැබී තිබේ.
Read Moreවතුකරයේ ජනතාව බුද්ධිමත් ජනතාවක් බවත් , වතුකරයේ ජනතාව මෙතෙක් ජන්දය ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂයට නොව අපට බව කම්කරු ජාතික පෙරමුණේ සහ කම්කරු ජාතික සංගමයේ සභාපති සහ සමගි ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක පලනි දිගම්බරම් මහතා පැවසිය.
Read Moreහිටපු අමාත්‍ය කලුතර දිස්ත්‍රික් එජාප අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතාට කිසියම් පිරිසක් පහර දීමෙන් සිදු වී ඇති තුවාල හේතුවෙන් ඒ මහතා කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ශල්‍යකර්මයකට භාජනය කර ඇතැයි කලුතර නාගොඩ රෝහල් පොලීසිය සදහන් කරයි.
Read Moreතමන් අත්අඩංගුවට ගැනිම වැළැක්විමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි ප්‍රදිප් අනුරුද්ධ සම්පායෝ ගොනු කළ පෙත්සම සලකා බැලිම හෙට කැඳවිමට අභියාචනාකරණය නියෝග කර තිබෙනවා.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2753ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1511 ඉක්මවා තිබේ.
Read Moreකැස්බෑව කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කර රන් භාණ්ඩ ,මැණික් හා මුදල් කොල්ලකෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු යුද්ධ හමුදා සෙබලා සහ අනෙක් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අවසර ලබා දුන්නේය
Read Moreවත්කම් බැරකම් ප්‍රකාශ නොදෙන මන්ත්‍රීවරුන් සදහා රුපියල් ලක්ෂ දහයක දඩයක් නියම කිරීමට හැකි වන පරිදි නීති සම්පාදනය කල යුතු බවත් එසේ නොකළහොත් කිසිවෙකු හොරකම් නොකර සිටිවී යැයි විශ්වාස කල නොහැකි බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණය මූලික කර ගනිමින් දේශපාලන පක්‍ෂවලට, අපේක්‍ෂකයන්ගේ රැස්වීමවලට හා භෝජන සංග්‍රහවලට සහභාගි වූ දේශපාලන අයිතිවාසිකම් අහිමි රජයේ මාණ්ඩලික නිලධාරීන් පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Read Moreවවුනියාව ඕමන්ත කෝවිල්කුංචි කුලම් ප්‍රදේශයේ පැරණි ළිඳක් තුල තිබී මෝටාර් උණ්ඩ 14 ක් සොයාගත් බවට ඕමන්ත පොලීසිය පවසයි.
Read Moreමේ වන විට මහත් ආන්දොලනයකට තුඩු දී ඇති විනාශ කර දැමූ කුරුණෑගල බුවනෙක හෝටල් පරිශ්‍රයට කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසකට ඇතුළුවීම තහනම් කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
Read More