කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් 105ක් ඊයේ දිනයේදී හඳුනාගත් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
තම 24 හැවිරිදි ගැබිනි බිරිඳගේ ගෙළ සිර කර කටට රෙදි කැබලි ඔබා ඇයට සිහි නැති වීමෙන් පසුව ඇය මිය ගොස් ඇති බව සිතා පොලීසියට පැමිණ තමන් බිරිඳ ඝාතනය කළ බවට පුද්ගලයෙකු ප්‍රකාශ කිරීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ කටුගස්තොට පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලසේන මහතා ඇතුළු නිළධාරින් පිරිසක් පෙරේදා (09දා) රාත්‍රියේ එම ස්ථානයට ගොස් වහාම එම කාන්තාව රෝහල් ගත කර ඇයගේ සහ නූපන් දරුවාගේ ජීවිත බේර ගැනීමට සමත් විය
Read Moreකැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.
Read Moreදකුණු ආසියානු රාජ්‍ය මෑතකදී නව කොවිඩ්-19 ආසාදනවල වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, එහි සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සති හතරක් තුළ දෙගුණ වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreට්‍රම්ප්, ධවල මන්දිරය ඉදිරියට රැස්වුණු තම ආධාරකරුවන් අභියසට පැමිණ ඔවුන් ඇමතීමේ මෙම ජනහමුව බොහෝ සෞඛ්‍ය විශේෂඥයන්ගේ විවේචනයට ලක්ව ඇත්තේ එය බොහෝ දෙනෙකු වෛරසය වෙත නිරාවරණය කිරීමක් ලෙසිනි.
Read Moreරට තුළ වෛරසය පැතිර යාමට රටේ අන්තරාදායක ප්‍රතිචාරය විවේචනයට ලක්ව තිබේ. එහිදී සෘජුවම ඇඟිල්ල දිගුවන්නේ රටේ නායකයා වන ජෙයර් බොල්සොනාරෝ වෙතය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 37,000,000ක් පසුකර ඇති අතර, ලෝක ඉතිහාසයේ මිනිසා මුහුණ දෙන වඩාත් දරුණුතම වසංගතයක් බවට කොවිඩ්-19 පත්වෙමින් තිබේ.
Read Moreරට තුළ පවත්නා කොවිඩ් 19 තත්ත්වය තුළ ආරක්ෂිත පියවරක් වශයෙන් රෝහල්තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යාම හැකිතාක් අඩුකරන ලෙස වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ශ්‍රීධරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreමේ විභාගය පැවැත්වීම සම්බන්ධ ව රට පුරා ම විශාල උනන්දුවක් පැවතුණා. දෙමාපියන් මෙන් ම දූ දරුවන් ද එය පැවැත්වීම සම්බන්ධව බලාපොරොත්තු තබාගෙන සිටියා. විභාගය කල් දැමීමෙන් සිදු වන්නේ ඒ දරුවන්ගේ ධෛර්යය සම්පූර්ණයෙන් ම බිඳ දැමීම.
Read Moreමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුර සම්බන්ධව තවත් ආසාදිතයන් 103ක් වාර්තා වී තිබේ.
Read Moreමිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ කොරෝනා පොකුරට සම්බන්ධ ගාල්ලේ පදිංචි පළමු පෙළ ආශ්‍රිතයින් 84 දෙනාගෙන් 61 දෙනෙකු සදහා පි. සි.ආර්. පරික්ෂණ සිදුකළ බවත් ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට පි.සි.ආර්. පරික්ෂණ වාර්තා අනුව අද දින (10) තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreකොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබේ. ඒ අනුව කොළඹ ජාතික රෝහලේ වාට්ටු තුනක් හා ශල්‍යාගාරයක් වසා දැසීමට කටයුතු කර තිබේ.
Read Moreකොවිඩ් 19 පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් හඳුනාගත් වහාම පී.සී.ආර්. පරීක්ෂණ නොකරන බවත් වෛරසය ශරීර ගත වූ පමණින් රෝග ලක්ෂණ මතු නොවන බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසිය.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ පී.සී.ආර්. පරීක්ෂණ 5357කින් කොවිඩ් ආසාදිතයන් 970ක් හඳුනාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවැසීය.
Read Moreකටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි නෙක්ස්ට් (NEXT) නැමැති ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 11 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කටුනායක සීදූව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .
Read Moreමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන පිරිස් සමග ඉකුත් සැප්තැම්බර් 23 වෙනිදා සිට සබදතා පැවැත්වූ සියලු දෙනාට PCR පරීක්ෂණ සිදුකර ගන්නා ලෙස යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දී තිබේ.
Read Moreකළමනාකරණ පීඨයේ තෙවනි වසරේ ඉගෙනුම ලබන සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇත.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගෙන සුවය ලැබූ තවත් 10 දෙනෙකු අද (10) රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreඔක්තෝබර් 02 දා ඉතාලි රෝම නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරුවීම හේතුවෙන් ඊයේ (09දා) සිට 12 දා දක්වා තානාපති කාර්යාලය වසා දමා විෂබීජහරණයට ලක්කරන බව තානාපති කාර්යාලය නිවේදනය කරයි.
Read Moreබුත්තල පොලිසියේ බුද්ධි නිළදාරින් විසින් මිගමුව රෝහල් පොලිසියට ලබාදුන් තොරතරකට අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයකර දැනට සැඟවසිටි විසිහය හැවරිදි තරුණයෙකු මිගමුව රෝහල් පොලිසිය විසින් අද(10) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඇඳිරි නීති වකවානුව තුළ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගය සඳහා එක්වන සිසුන් වෙනුවෙන් දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
Read Moreදික්ඕවිට ධීවර වරාය අද (10) තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
Read Moreහබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් අතුරින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (10දා) තහවුරුවි ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
Read Moreපානදුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සිටි හෙදියකගේ දියණියට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග රෝහලේ දැඩිසත්කාර ඒකකය තාවකාලිකව වසා දැමූ බවට වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්තවය යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලය තවදුරටත් වසා තබන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreකොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සාත්තු සේවිකාවකට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
Read Moreමේ අවස්ථාවේදී COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීමේදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ කැපවීම මම ඉතා අගය කොට සළකමි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 36,877,000ක් පසුකර ඇති අතර, නිසි සෞඛ්‍ය පුරුදු වෙත ජනතාව නැඹුරු නොවුණහොත් වසංගතය තව බොහෝ කාලයක් අප සමග සිටිනු ඇත.
Read Moreනඩු භාණ්ඩයක් ලෙස බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු ගබඩාවේ තැන්පත් කර තිබූ විදේශ රටක නිපදවන ලද මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, උණ්ඩ 6ක් සහිත මැගසිනයක් රුපියල් 25000කට විකිණීමට සූදානම් වූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More