ගාල්ල ධීවර වරාය ඇතුළු නගරය ආශ්‍රිත ධීවර ප්‍රජාවගෙන් පසුගිය සෙනසුරාදා (24) ලබාගත් ජෛව සාම්පල 726ක් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවල වාර්තා 546ක ප්‍රථිපල අද (27) වනවිට ලැබී තිබූ අතර කිසිදු පුද්ගලයකු ආසාදිත වී නැතැයි එම වාර්තාවලින් තහවුරු වී තිබේ.
ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ අද (27) දින වන විට කොරෝනා ආසාදිතයන් 77 වාර්තාවි ඇති බව ජාඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඩබිලිවි.එමි.වයි.විජේසිංහ පවසයි.
Read Moreජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය මහාචාර්ය වෛද්‍ය ජොනතන් රේනර් පැවසුවේ, ධවල මන්දිරය විසින් පෙන්ස් අත්‍යවශ්‍ය පුද්ගලයෙකු ලෙස හුවා දක්වා ඔහුගේ නිරෝධායන ක්‍රියාවලිය මගහැරවීම ගැටලුසහගත බවය.
Read Moreකොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් දස දෙනෙකු සෞඛ්‍ය අංශ විසින් හදුනාගැනිම නිසා හැටන් , දික්ඔය නගරයේ සියලුම වෙළදසැල් විෂබිජහරණය සිදු කිරිම සදහා අද (27) දින වසා දැමිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පැවසිය.
Read Moreකොවිඩ් රෝගීන් හමුවීමත් සමග හැටන් ප්‍ර දේශය හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ
Read Moreපී.සී.ආර්. පරික්ෂණවලට ලක්වූ ධීවර කාර්මිකයින් හා ධීවර ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින් අනාවර්යෙන්ම නිවෙස්වල දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreනිවෙස්වල සුරතලයට ඇති කරන සුනඛයන් මෙම සංචරණ සීමා පනවා ඇති කාලය තුළ තම නිවස ආසන්නයේ මීටර් 500ක අරයක් තුළ ඇවිද්දවීමටද එම සතුන්ගේ හිමිකරුවන්ට අවසරයක් ලබාදී තිබේ.
Read Moreශ්‍රී ලංකාව තුළින් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදනය වූ රෝගීන් 541ක් වාර්තා වී ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreගතවු පැය 24ක කාලය තුළදි නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreආර්ථිකය පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයවීමෙන් ජාතික ගෙවතු වගා වැඩසටයන ක්‍රියාත්මක කෙරේ.
Read More’’මතක තියාගන්න, මීට මාස පහකට හෝ හයකට පෙර ජනාධිපතිවරයා කියා සිටියේ, ’’මේක යුද්ධයක්? මම යුද කාලීන ජනාධිපතිවරයෙක්!’’ කියලයි. ඒත් දැන් කොන්දේසි විරහිතව යටත්වීමක් තමයි, දකින්න ලැබෙන්නෙ.’’
Read More’’අපට කිරීමට අවශ්‍ය මූලිකම හා ප්‍රධානම දෙය නම් මිනිසුන්ට වෛරසය ආසාදනය වුවහොත්, ඔවුන් අසනීප වීමෙන් වළක්වා ගැනීමයි. ඔවුන් අසනීප වීම වළක්වා ගන්නේ නම්, අවසානයේදී ඔවුන් බරපතල ලෙස රෝගාතුර වීම වළක්වාගත හැකිවනු ඇති.’’
Read Moreදකුණු පළාත තුල මේ වනවිට පුද්ගලයින් 2900 දෙනෙකු පමණ නිවෙස්වල නිරෝධායනය වන බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.
Read Moreඅනර්ථ ගෙනදෙන දේශපාලන ක්‍රියාවන් වළක්වන එක්සත් ජනපදයේ 1939 දරණ හැච් පනත පොම්පෙඕ උල්ලංඝනය කිරීම පිළිබඳව දෙවැනි විමර්ශනය මෙය බව එක්සත් ජනපද මාධ්‍ය අනාවරණය කරයි.
Read Moreකොටුව දුම්රිය ස්ථානයට හා බස් නැවතුම්පොළට පා ගමනින් පැමිණීමට කටයුතු නොකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය
Read Moreඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද කොළඹ කොටුව හා පිටකොටුව යන ස්ථානවල බැංකු මූලස්ථාන ක්‍රියාත්මක කිරිමට අවස්ථාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 43,500,000ක ආසන්නයට පැමිණ ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට සියලු මහජන සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කරයි.
Read Moreඌව, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, මන්නාරම, මුලතිව්, වවුනියා සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොරෝනා ආසාදිත වූ තවත් 261ක් අද දිනයේදී හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅඹන්පොල ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් දෙදෙනා නගරයේ ව්‍යාපාරික ස්ථාන වලට පැමිණීම සහ නගරයේ සැරිසැරීම හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් මත වෙළඳ සංගමය විසින් අද (26 ) සහ හෙට (27 ) දෙදින නගරයේ සියලු ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට පියවර ගෙන ඇති බව අඹන්පොල පොලීසිය පැවසීය.
Read Moreවෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වූ පුද්ගලයෙකු සමඟ කුරුණෑගල දිසා අධිකරණ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු සමීපව ඇසුරු කිරීමේ සිද්ධියක් අනාවරණය වීමෙන් පසුව ආරක්ෂිත පියවරක් ලෙස කුරුණෑගල දිසා අධිකරණය සහ අතිරේක දිසා අධිකරණය අද සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි දී ඉකුත්දා ආරම්භ කෙරෙණි.
Read Moreඋසස් පෙළ විභාග සඳහා ගමන් කරන පාසල් දරුවන් වෙනුවෙන් ලංගම ’’සිසු සැරිය’’ මඟින් ප්‍රවාහන පහසුකම් සළසා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
Read Moreහැටන් කොටගල ග්‍රේටන් සහ රොසිටා වතුයායේ හමුවු කොවිඩ් 19 අසාදිතයන් දෙදෙනා සහ තලවකැලේ රත්නිල්ලකැලේ ජනපදයේ හමුවු කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගියා කන්දකාඩු යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කිරිමට කොටගල සහ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (26) දින කටයුතු කළහ.
Read Moreකොළඹට පැමිණෙන සියලු දුර ගමන් සේවා බස් ධාවනය 2020 ඔක්තෝම්බර් 26 සදුදා සිට යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
Read Moreකොවිඩ් 19 වෛරසයේ බලපෑම හේතු කොටගෙන මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ කාර්යය හෙට (27) සිට මසක කාලයක් තාවකාලිකව අත්හිටුවිමට පියවර ගෙන ඇති බව මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමි තෙන්නකෝන් මහතා පැවසීය.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 280ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreහලාවත නගරයේ එළවලු හා මාළු වෙළෙඳ සංකීර්ණය සතියක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා නව රෝහල් දෙකක් ඉදි කිරීමට පියවර ගනිමින් සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
Read Moreමින් ඉදිරියට කෝවිඩ් ආසාදිතයෙක් වාර්තා වුවහොත් ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොගොස් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
Read More