saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 7810 hours ago

LATEST

ජේම්ස් බොන්ඩ් වයස අවුරුදු 90දී සිය දිවි ගමනට සමුදෙයි

calendar_today 2020 නොවැ 01 - 07:20 remove_red_eye - 660  

කලාවට දැක්වූ දායකත්වය වෙනුවෙන් 2000 දී නයිට් පදවියක් දිනාගත් ෂෝන් කොනරි, බ්‍රිතාන්‍ය ඔත්තුකරුවෙකු ලෙස චිත්‍රපට හතක රඟපෑ අතර, 1962 දී ’ඩොක්ටර් නෝ’ සමග ආරම්භ වූ මෙය බොන්ඩ් චිත්‍රපටවල පළමු වැන්න විය.

වර්තමානයේ ප්‍රාදේශීය වශයෙන් සිදුකරන ලොක්ඩවුන් ක්‍රමය වෙනුවට, රටටම අගුලු දැමීමක් අවශ්‍ය බව එක්සත් රාජධානියේ ඉහළම විද්‍යාඥයන් අනතුරු ඇඟවීම නිසා අගමැතිවරයා සති ගණනාවක් පුරා දැඩි පීඩනයකට බඳුන් විය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,194,000ක් ආසන්නයට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

අද (31) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 102ක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර නේවාසික වීසා බලපත්‍රයක් සහ ගුවන් ගමන් බලපත්‍රයක් කූඨ ලෙස සකස් කර , ඒවා උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යයේ දෝහා හරහා ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින අලුයම අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

මෙම අවස්ථාවේදී, ඇතැම් පාර්ශ්වයන් විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සම්බන්ධව විවිධ පටු අරමුණු පෙරදැරි කරගත් සාවද්‍ය තොරතුරු සමාජගත කරන බව නිරීක්ෂණය වේ.

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 137 දෙනෙක් වාර්තා වී ඇත. ඉන් 38 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 99 දෙනා ආශ්‍රීතයින් වේ.

Read More

ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුල තවත් කොරෝනා ආසාදිතයන් 22 ක් අද දින (31) වාර්තා වුන අතර ඒ සියලු දෙනා පෑලියගොඩ කෝවිඩි පොකුරේ ආශ‍්‍රිතයන් බව ජාඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.ඩබි.එමි.වයි. විජේසිංහ මහතා පැවසිය.

Read More

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරචිචි මහත්මිය මෙම අදහස් දක්වන ලද්දේ අද දින (31) නව වෛරස් ප්‍රභේදයට අදාල වාර්තාව පිළිබද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වන අතර, මෙහිදී වෛරසයේ ක්‍රියාකාරීත්වය පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යතුමිය අදහස් දක්වන ලදි.

Read More

ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන්ට රෝගී තත්ත්වයන් පවතින විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා නොපැමිණීම හේතුවෙන් අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් වාර්තා වන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කර සිටියි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 117 දෙනෙකු සුවය ලබා තිබේ.

Read More

දීර්ඝකාලීන ජනතා අවශ්‍යතාවක් සපුරනු පිණිස ආරම්භ කෙරුණු නෙළුව - ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් ‍දැන් අවසන් අදියරේ පවතී.

Read More

හැටන් කොටගල ප්‍රදේශයේ කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් සිවුදෙනෙකු හමුවිමත් සමග එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන්ගේ පි.සි.ආර් පරික්ෂණ වාර්තාවන් ලබා ගැනිම කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අද (31) දින සිදු කලහ.

Read More

මංගල උත්සව සංවිධානය කිරිමේදි දැඩිව සැලකිලිමත් විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Read More

මෙරට ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාව දේශීයව නිෂ්පාදනයට තම අමාත්‍යාංශය සූදානම් බවට බතික්, අත්යන්ත්‍ර සහ දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහතික වෙයි.

Read More

කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් 11 දෙනෙකු හැටන් ප්‍රදේශයෙන් හමුවිම නිසා හැටන් නගරය ඉකුත් (27) දින සිට යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත හැටන් ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් බවට පත් කෙරිණ.

Read More

වරක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයාද මීට සමාන අදහසක් දරමින් කියා තිබුණේ, ’’වසංගතය පාලනය කිරීමෙන් ලැබූ ප්‍රගතිය, ජයග්‍රහණය ලෙස බුක්ති නොවිඳින්න’’ කියාය. නමුත් එය නොසලකා ඕනෑවට වඩා ලිහිල් වීමට ගිය රාජ්‍යයන් අද පැහැදිලිව අවදානමක හෙළී ඇති බව ප්‍රකටය.

Read More

ජපානය විසින් චීනය, තායිවානය, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, සිංගප්පූරුව, නවසීලන්තය, බෘනායි සහ වියට්නාමය සඳහා වන සංචාරක අවදානම් උපදේශන මට්ටම 3 වැනි මට්ටමේ සිට 2 වැනි මට්ටම දක්වා පහත හෙළයි.

Read More

මෙරට 20 වන කෝවිඩ් මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වෙයි.

Read More

රුසියාවේ නව කොරෝනා ප්‍රතිචාර මධ්‍යස්ථානයට අනුව එදින දෛනික ආසාදන 18,283ක් වාර්තා කර ඇති අතර, වෛරසය ආශ්‍රිත මරණ 355ක්ද වාර්තා කර තිබේ.

Read More

මඩකලපුව ආරයම්පතිහි පිහිටා ඇති බ්‍රෑන්ඩෙක්ස් ඇඟලුම් කර්මාන්තය තාවකාලිකව දින තුනකට වසා දමන ලෙස නැගෙනහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක පැවසීය.

Read More

වෛරසය පාලනය සඳහා වූ මූලික හා ඵලදායී ක්‍රියාමාර්ගවල නිරතවීමේ හැකියාව තවමත් බොහෝ රටවල් මඟහැර ඇති බැවින්, ලොක්ඩවුන් තත්ත්වය අවසන් විකල්පය වී ඇති බව WHO යුරෝපා අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.

Read More

පසුගිය 29 සහ 30 යන දෙදින තුළ බස්නාහිර පළාතෙන් බැහැරට ගිය පුද්ගලයින්ව, දැනට ඔවුන් රැඳී සිටින ස්ථානයේදීම දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කරන බව පොලීසිය පවසයි.

Read More

නව කොරෝනා වසංගතය රට තුළ පැතිරීම ආරම්භ වූදා සිට එක්සත් ජනපදය නව ආසාදිතයන් මිලියනයක් එකතු කළ වේගවත්ම අවස්ථාව මෙය වන අතර, ඒ අවසන් මිලියනයට ගතවී ඇත්තේ දින 14ක් පමණක් බව කියයි.

Read More

’’දැන් අපට ඇත්තේ එක් තේරීමක් පමණයි. එය සිදුකරන්නේ අපගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අපට හැකි පමණින් සහාය වීමටයි. අපගේ ශාරීරික සම්බන්ධතා හැකිතාක් දුරට සීමා කළ යුතුව තිබෙනවා.’’ අගමැතිවරයා කියයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 9ක සීමාව ඉක්මවා ඇති අතර, වෛරසය ආශ්‍රිතව එක්සත් ජනපදය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 230,000ක සීමාවට පැමිණ තිබේ.

Read More

රික්ටර් පරිමාණ 7.0ක ප්‍රබල භූ කම්පනයෙන් තුර්කියේ පමණක් මරණ 20ක් සිදුව ඇති අතර, අවම වශයෙන් පුද්ගලයින් 786 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ආපදා ඒජන්සිය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,187,000ක් ඉක්මවා ගොස් ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

මුල්ලේරියාව මූලික රෝහලේ හා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පවතින චීන පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍ර දෙකේ පවතින තාක්ෂණික ගැටලු විසඳීම සඳහා චීන තාක්ෂණික කණ්ඩායමක් දිවයිනට පැමිණෙන බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

ඉතාලියේ මිලාන් නගරයට ආසන්න මොන්සා ප්‍රදේශයේ මාර්ගයක ගමන්ගත් මෝටර් රථයක් අනතුරකට ලක්ව ගිනි ගනිමින් තිබියදී තම ජිවිතය පිළිබඳවද නොතකා එහි සිටි ඉතාලි ජාතික රියදුරාගෙ ජිවිතය බේරාගත් ශ්‍රීඩලාංකිකයෙක්ගේ සම්බන්ධ පුවතක් පසුගියදා ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.