saravita-anim2

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

Latest News - timelapse 8267 hours ago

LATEST

අපත් තව පැත්තකින් කරන්නෙම, මෝඩ පළඟැටියා කරන වැඩේමද?

calendar_today 2021 ජන 26 - 16:09 remove_red_eye - 871  

- අනුකරණය විය යුත්තේ අප විසින් බාලයා නොව, බාලයා විසින් අපව අනුකරණය කරන තැනට අප ශක්තිමත් වීමය

දිවයින පුරා ආකර්ෂණීය නව සංචාරක ස්ථාන 6059 ක් හදුනාගැනේ. එම සංචාරක ස්ථාන දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත කිරීමට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මෙරට පෞද්ගලික දුරකථන සමාගමක ගම්පහ ශාඛාවෙහි 10 දෙනෙකුට කොවිඩ්19 ආසාදනය වීම මත එම කාර්යාලය වසා දැමීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන ඇත.

Read More

කහතුඩුව නගරයේ රූපලාවන්‍යාගාරයක සහ කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුවෙකුට සහ හිමිකාරියක ට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධනුක පද්ම රාජ මහතා පැවසීය

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් පස් දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 866 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත්වන බව සඳහන් කරමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා ලිපියක් යොමුකර තිබේ.

Read More

ජනනය කරන විදුලිය ගබඩා කිරීමට හැකිවන පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ජල විදුලි බලාගරය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශක්‍යතා අධ්‍යනයක් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

වැවිලි අංශ සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ නැවීම සඳහා අවශ්‍ය පියවර ගැනිමට කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 48ක් වාර්තා විමත් සමග වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (26) පෙරවරු 6.00 වනවිට 3987ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් 189 එන්නත් තොගය 28දා දිවයිනට පැමිණීමට නියමිතය.

Read More

වැල්ලවාය නගරය අසල වැල්ලවාය - ඇල්ල මාර්ගයේ ඊයේ (25) බිම වැටී සිටි පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

මේ දවස්වල රටේ ප්‍රධාන මාතෘකාව වී තිබෙන්නේ කොරෝනා වසංගතය නෙමෙයි. අද හැමෝම කතාවෙන්නෙ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගැන. මේ ජැටිය සම්බන්ධයෙන් සියලුම ගිවිසුම් වලට එලඹිලා තිබුණේ පසුගිය යහපාලන රජය. නමුත් ඒ සියලු ගිවිසුම් වල අයහපත් දේ මගහැරලා යහපත් විදිහට ක්‍රියා කිරීමයි අපි මේ කරන්නේ. මේක රටට අහිතකර කාරණාවක් නෙවෙයි.

Read More

විදේශ සේවා නියුක්ති කාර්යංශය සතු අරමුදල් භාවිත කොට කොවිඩ් ව්‍යවසනය නිසා අසරණව සිටින විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලන ලෙස පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් වෙත දැනුම් දුන්නේය.

Read More

මිටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසලදි තියුණු ආයුධවලින් කපාකොට පුද්ගලයකු ඝාතනය කොට ඔහුගේ අතේ මැණික්කටුවට පහලින් කොටස මිටියාගොඩ මංසන්දියට ගෙනවිත් දමා ඇති බව මිටියාගොඩ පොලිසිය පවසයි.

Read More

ලංකාවේ මේ වන විට කුඩාම මුදල් ගනුදෙනු සඳහා බොහෝවිට භාවිත වන්නේ කාසියයි. කාසි මගින් ගනුදෙනු කිරීම පිළිබඳව අපට දීර්ඝ ඉතිහාසයක් තිබේ. රජ සමයේ පටන් විවිධ ආක්‍රමණවලදී හෝ විදෙස් ගනුදෙනු වලදී භාවිත කළ පැරණි කාසි තවමත් විවිධ ප්‍රදේශවලින් හමුවේ. වර්තමානයේදී අප භාවිතකරන කාසි රැසකම නිර්මාණ ශිල්පියෙකු ලෙස M.N.M ෆ්‍රිස්වි මහතා හැඳින්විය හැකිය.

Read More

ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක නේවාසිකයින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය කේ.එච්.ජි ජවරත්න මහතා පවසයි.

Read More

නගර කිහිපයක පොලීසිය වාර්තා කළේ බොහෝ විට තරුණයන් තැන තැන ගිනි තැබීම්, ගල්මුල්වලින් පහරදීම් සහ වෙළෙඳ සැල් කොල්ලකෑම් සිදුකරන බවයි.

Read More

80 හැවිරිදි ප්‍රකෝටිපති ව්‍යාපාරික ස්ලිම් හෙලූ, ගෝලීය ටෙලිකොම් සමාගම් සමූහයක ප්‍රධානියා වන අතර එයට ටෙල්මෙක්ස්, අමෙරිකා මෙවිල් සහ ගෘපෝ කාර්සෝ යන ජංගම සන්නිවේදන සමාගම් ඇතුළත් වේ.

Read More

දෙසැම්බර් 30 වැනි දින යුරෝපයේ සිට ආපසු පැමිණි 56 හැවිරිදි මෙම කාන්තාව ඕක්ලන්ඩ් හි සති දෙකක අනිවාර්ය නිරෝධායනයකින් ඉවත්වීමෙන් පසු ධනාත්මක පරීක්‍ෂණයක් සිදුකර තිබේ. එහිදී ඇය දෙවරක් සෘණාත්මක ලෙස පරීක්‍ෂා කර මුදාහැර ඇති අයෙකු බවද සෞඛ්‍ය අමාත්‍ය ක්‍රිස්‌ හිප්කින්ස්‌ පවසයි.

Read More

චීනයේ ෆොසුන් ෆාමා- බයෝඑන්ටෙක්, චීනයේ සීනොවැක් බයෝටෙක් සහ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා වෙතින් කොවිඩ්-19 එන්නත මාත්‍රා මිලියන 22.5ක් හොංකොං විසින් ලබාගෙන ඇති බව එහි නායක කැරී ලැම් දෙසැම්බර් මාසයේදී පැවසීය.

Read More
අද කාලගුණය
26 01 2021 08:28:00
0 168

සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

2020 දෙසැම්බර් මස අවසානයේදී චීනයෙන් කොවිඩ්-19 එන්නත් මාත්‍රාව මිලියන 3ක් ලබා ගැනීමෙන් පසු තුර්කිය ජනවාරි 14 වැනි දින මහා එන්නත් කිරීමේ ව්‍යාපාරය දියත් කළේය.

Read More

’’මෙම නව දත්ත මගින් අපව ධෛර්යමත් කරනු ලබනවා. මොඩෙර්නා කොවිඩ්-19 එන්නත අලුතින් අනාවරණය කරගත් මේ ප්‍රභේදයන්ගෙන් ආරක්ෂාව ලබාදෙනු ඇති බවට අපගේ විශ්වාසය තහවුරු කරනවා’’ යැයි මෝඩෙර්නා හි ප්‍රධාන විධායක නිලධාරී ස්ටෙෆාන් බැන්සල් පැවසීය.

Read More

අප්‍රිකානු කලාපයේ වඩාත්ම බලපෑමට ලක්වූ අප්‍රිකානු රටවල් අතර දකුණු අප්‍රිකාව, මොරොක්කෝව, ටියුනීසියාව, ඊජිප්තුව සහ ඉතියෝපියාව ඇතුළත්ය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,138,000ක් ඉක්මවා ඇති පසුබිමක, වසංගතයේ වේගවත් වීමක් හැර තවම වසංගතය පාලනය වීමක් බොහෝ රටවලින් දැකගත නොහැකි වී තිබේ.

Read More

පානදුර, පල්ලෙමුල්ල ප්‍රදේශයේදී අද සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ එංගලන්ත පළමු ඉනිමේදී නායක ජෝ රූට් රැස්කළ ශතක ඉනිම අගයමින්, ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර මහතා පවසා ඇත්තේ, එම ඉනිමෙන් බොහෝ දේ ඉගෙනගැනීමට හැකියාව ඇති බවයි. තරගයේ තෙවැනි දිනය අවසානයේදී ’ස්කයි ස්පෝර්ස්ට්’ වෙත අදහස් දක්වමින් සංගක්කාර මේ බව පැවසීය.

Read More

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ කැනඩා නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යය ඔස්සේ කැනඩාව වෙත පැන යාම සදහා තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ගම්පහ විජය පාරේ පිහිටි දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල කාර්ය මණ්ඩලයෙහි 15 දෙනෙකු , කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වීම මත එම කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.

Read More

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමෙන් පසු, සීසීටීවී දර්ශන නිරීක්‍ෂණය මගින් සමීප ආශ්‍රිතයන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගත් බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.