saravita-anim2

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8333 hours ago

LATEST

මඩොල්සිම භූ කම්පන ගැන අනියත බියක් එපා

calendar_today 2021 පෙබ 12 - 13:51 remove_red_eye - 337  

බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මඩොල්සිම ප්‍රදේශයේ ඇතිව තිබෙන්නේ රිච්ටර් මාපකයේ 1.5 ක අගයක් සහිත භූ කම්පනයක් බවත් ඒ පිළිබඳ අනිතයත බියක් ජනතාව ඇතිකර නොගත යුතු බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේය.

බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරස ප්‍රභේදය (B.1.1.7) මෙරට ප්‍රදේශ කිහිපයකින් ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින්ගේ සාම්පල් වලින් හඳුනා ගැනීමට හැකිව ඇත.

Read More

කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා පසුගිය සතිඅන්ත පුවත් පතකට කල ප්‍රකාශයක් පිලිබඳව මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව තුල උණුසුම් කථාබහක් නිර්මාණය වී තිබේ.

Read More

හෙරොයින් මත්කුඩු ග්‍රැම් 382ක් ළග තබා ගැනිම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරුවූ විත්තිකරුවෙකුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පි.එස් නිස්සංක මහතා මරණිය දණ්ඩනය නියම කළේය.

Read More

උඩප්පුව මහජන සෞඛ්‍ය පරික්ෂක කොටිඨාසය තුල 12 දින වන විට කොරෝනා ආසාදිතයින් 57ක් දක්වා ඉහල ගොස් ඇති බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

පුත්තලම ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ස්ථාපිත කළ ලංකා සී ෆුඩ්ස් නිෂ්පාදනාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතින් ඊයේ 2021.02.11 දින විවෘත විය.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර අංශය හදුනා ගන්නා රෝගීන් හය දහසක් පමණ, වසංගත අංශයට හදුනා ගැනීමට නොහැකිව තිබෙන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ආධුනිකයින් බඳවා ගැනීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සම්බන්ධතාවයෙන් යුතුව සියලුම ආරක්‍ෂක සේනා මුලස්ථාන ආවරණය වන පරිදි ඉදිරි මාස තුනක කාලය තුල තරුණ තරුණයින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බඳවාගැනීමේ ක්‍රියාවලිය මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතී.

Read More

’’නමුත් මතක තබා ගන්න, අප මීට පෙරත් මෙවැනිම සුබවාදී තත්ත්වයක් අත්විඳ තිබෙනවා. ඒ නිසා දැන්ම පියවර ලිහිල් කිරීමට හෝ අපෙන් කිසිවෙකුවත් අපගේ ආරක්‍ෂාව අත්හැරීමට මෙය කාලය නොවෙයි.’’ WHO අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

Read More

ඝාතනය කර යතුරුපැදියක තබා ගැටගසා හොරණ මීවනපලාන පුහුවල මාවක් ඔයට දමා තිබූ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (11) හමුවූ බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි

Read More

ඉහල කොත්මලා ජලාශයට පැන පාසල් සිසුවියක් අද (12) සියදිවි හානිකර ගෙන ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

Read More

සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ආණ්ඩුව සමග ඇති ඩීල් එකක් ඇති බවට සමාජ මාධ්‍යයේ විශාල කතාබහක් මතුව තිබේ. ඒ සම්බන්ධව හා වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව එතුමාණන් සමග කළ සංවාද සටහනකි මේ.

Read More

ලුණුගල, ඇකිරිය ප්‍රදේශයේ අද අලුයම සුළු භූ චලනයක් වාර්තා වූ බව භූ විද්‍ය සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කර සිටියි.

Read More

තවදුරටත් ණය බරට තල්ලු වීම හෝ ඉතිරි කළ මුදල් නොමැති වීම, සෞඛ්‍ය පිරිහීම ඇතුළු බොහෝ සෘණාත්මක ජීවිතයක් ඔවුන් වෙත උදාවී ඇති බව බ්‍රිතාන්‍යයේ සිදුකළ නවතම සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙයි.

Read More

මීට වසර හතරකට පමණ පෙර සර්බියාව තම රජය වඩාත් ඩිජිටල්කරණය කිරීමට ගත් තීරණයට අගමැතිවරයා ප්‍රශංසා කරමින් කියා සිටියේ, මේ නිසා සමස්ත එන්නත්කරණ ක්‍රියාවලිය පුරවැසියන්ට ඉතා පහසු, ඉතා විනිවිද පෙනෙන සහ රජයට කළමනාකරණය කිරීමට පහසු ක්‍රියාවලියක් වී ඇති බවයි.

Read More

කිසිදු අවස්ථාවක වනාන්තර විනාශ කරමින් හා පරිසර හානි කරමින් වගා කරන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී නොමැති බවත් ඇතැම් වන විනාශන් හා පරිසර හානි කිරීම් පසුපස සිටින්නේ ජාවාරම්කාරයින් හා නිලධාරින් පිරිසක් යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය දින 14ක කාලය තුල කොවිඩ් ආසාදිත රෝගීන් 395 දෙනෙකු හදුනාගෙන ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.

Read More

’’අපි දැන් උමඟේ කෙළවරේ ආලෝකය දකිනවා. කොවිඩ්-19 ට එරෙහිව සටන් කරමින්, බොහෝ මරණ දරාගෙන සෑම දෙයකටම යොමුවීමෙන් පසුව, අද අපට එන්නත්කරණ ව්‍යාපාරය ආරම්භ කළ හැකි බව බොලීවියාවනු ජනතාවට සහතික කළ හැකියි’’ බොලීවියානු ජනාධිපතිවරයා පැවසීය.

Read More

අද දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වල ස්වල්පයක් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

එරට ජනගහනයෙන් අතිමහත් බහුතරයකට ප්‍රතිශක්තිකරණය ලබාදීමට නිලධාරීන් අපේක්ෂා කරන බැවින් ෆයිසර් සහ මොඩෙර්නා වෙතින් තවත් COVID-19 එන්නත් මාත්‍රා මිලියන 200ක් ලබාගැනීමට එකඟතාවකට පැමිණ ඇති බව කියයි.

Read More

මෙක්සිකෝව තුළ කොවිඩ්-19 වෛරසයට එරෙහි කැන්සිනෝ එන්නත් මාත්‍රා මිලියන 2ක් සකස් කිරීම සඳහා වූ සක්‍රීයඅ මුද්‍රව්‍ය තොගයක් චීනය විසින් නැව්ගත කිරීම මෙක්සිකෝව සාදරයෙන් පිළිගෙන තිබේ.

Read More

සත්‍යයෙන් තොරව හා පක්ෂපාතීව, චීනයේ ජාතික අවශ්‍යතා සහ ජනවාර්ගික සහයෝගීතාවට දැඩිව පහර ගසමින් කටයුතු කිරීමත්, චීනය ආශ්‍රිත වාර්තාවලදී බරපතළ ලෙස රෙගුලාසි උල්ලංඝනය කිරීමත් හේතුවෙන් මෙම අත්හිටුවීම සිදුකළ බව එරට නියාමකයා කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 107,742,000ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

Read More

දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 403ක් වාර්තා වී තිබේ. මොවුන් පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කන්දකුලිය සිවිල් ආරක්ෂක පුහුණු කඳවුරේ සිවිල් ආරක්ෂක භටයින් 30 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

පී.සී.ආර්. පරීක්ෂණයට ලක්වූ ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් 35 දෙනාට කොවිඩ් ආසාදිත නොවුණ බවට තහවුරු වී තිබේ. ඔවුන් ඊයේ දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය වී තිබේ.

Read More

ප්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ මහතා 56 වැනි වියේ පසුවිනි.

Read More

තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 379කි.

Read More

වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් දෙදෙනෙකු පලාගොස් තිබෙනවා.

Read More

රුපියල් මිලියන 420ක් වැය කරමින් නව පරිශ්‍රයක නවීන පහසුකම් සහිතව ස්ථාපිත කළ ආණමඩුව කාර්මික විද්‍යාලය හා නව ගොඩනැගිලි සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතින් අද දින පස්වරුවේ සිසු අයිතියට පත් විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.